Semata Pasalak - සැමට පාසලක්

Semata Pasalak - සැමට පාසලක් we are ready to help the needy children at any time ...

04/02/2025
04/02/2025
10/09/2023

රුපියල් 15,000 ක මදල් ත්‍යාගයක්

*අම්මගේ උපන් දිනය වෙනුවෙන්

*මේ තරගේ ඕන කෙනෙක්ට සහභාගි වෙන්න පුලුවන්

*තමන්ගේ අම්මට ආදරෙයි කියලා ප්‍රකාශ කරන විදිය නිර්මාණාත්මකවම කරන Tik Tok එකට තමා මේක හම්බෙන්නේ..

*ටික්ටොක් එක හදලා මගේ Tik Tok Account Account එක Mention කරන්න සහ # tag එකත් දාන්න https://www.tiktok.com/?_t=8fZAX45B3Ps&_r=1

*ඔයාගේ වීඩියෝ එකේ Link එක මට Inbox දාන්නත් ඕන

*මේ තරගය 21/09/2023 වෙන දින රාත්‍රි 12 ට ඉවරයි

හුදෙක් තරගයක්ම නොව දහසක් ආදරණීය මව් වරු වෙනුවෙන් පිදෙන දෙයකි..

මේ පොස්ට් එකට අදාළ තරගය https://www.facebook.com/100063780877019/posts/784214303714592/?mibextid=I6gGtw

අවුරුදු 10 අවුරුදු 15 අතර ළමයින්ට තරගයක්*අගෝස්තු 31 රාත්‍රි 12.00 පෙර Upload කල යුතුය.*වයස අවුරුදු 10 ත් 15 ත් අතර අය පම...
29/08/2023

අවුරුදු 10 අවුරුදු 15 අතර ළමයින්ට තරගයක්

*අගෝස්තු 31 රාත්‍රි 12.00 පෙර Upload කල යුතුය.
*වයස අවුරුදු 10 ත් 15 ත් අතර අය පමණක් මෙම තරගයට සහභාගි කරවීමට කාරුණික වන්න
*ජයග්‍රහකයා තීරනය කර සැප්තැම්බර් 1 වන දින මම ප්‍රකාශ කරනවා.
*අනිත් පාසල් ළමයින් අතරත් බෙදා හරින්න
*වවුචර් එක 5,000 ක එකක්
*අදාල ලින්ක් එක හරහා තරගයට අවතීර්ණ විය හැක

Melbourne Vithana

1 නර්තන හැකියාව https://www.facebook.com/100063780877019/posts/775485311254158/?mibextid=I6gGtw

2 ගායන හැකියාව https://www.facebook.com/100063780877019/posts/775484831254206/?mibextid=I6gGtw

3 චිත්‍ර ඇදීමේ හැකියාව https://www.facebook.com/100063780877019/posts/775484201254269/?mibextid=I6gGtw

Jayan Vithanage

2 වසරේ පොඩ්ඩෝ සතුටු වෙන්නයි යන්නේ
23/02/2023

2 වසරේ පොඩ්ඩෝ සතුටු වෙන්නයි යන්නේ

23/02/2023

මතක

මතක🖤
23/02/2023

මතක🖤

23/11/2022

LINK👉 https://youtu.be/Tn_ROD69Kis

සංවේදී වීඩියෝවක්..😢 අන්තිම වෙනකම් බලන්න.. 😮

2023 අවුරුද්ට ළමයින් 150 කට වැඩි පිරිසකට මෙවරත් අපි සැමට පාසලක් වෙතින් පොත් ලබා දීමට තීරණය කරා..ඉතින් වෙනදා වගේම අපිත් එ...
22/11/2022

2023 අවුරුද්ට ළමයින් 150 කට වැඩි පිරිසකට මෙවරත් අපි සැමට පාසලක් වෙතින් පොත් ලබා දීමට තීරණය කරා..
ඉතින් වෙනදා වගේම අපිත් එක්ක එකතු වෙලා පොඩ්ඩන්ගේ මුනට හිනාවක් ගේමු

- තනි රූල් පිටු 160 CR පොත් 200 එකක මිල 310/- = 62,000

- කොටු රූල් පිටු 160 CR පොත් 200 එකක මිල 310/- = 62,000

- කොටු රූල් පිටු 120 CR පොත් 400 එකක මිල 165/- = 66,000

- තනිරූල් පිටු 120 CR පොත් 500 එකක මිල 240/- = 120,000

- තනි රූල් 120 පොත් 200 එකක මිල 115/- = 23,000

- තනි රූල් පිටු 80 CR පොත් 200 එකක මිල 195/- = 39,000

- තනි රූල් පිටු 80 පොත් 200 එකක මිල 90/- = 18,000

- කොටු රූල් පිටු 80 CR පොත් 200 එකක මිල 180/- = 36,000

- අගලේ කොටුරූල් පිටු 80 පොත් 150 එකක මිල 75/- = 11,250

- ප්‍රස්තාර පොත් පිටු 80 පොත් 100 එකක මිල 195/- = 19,500

- චිත්‍ර පොත් පිටු 80 පොත් 100 එකක මිල 205/- = 20,500

- සුදු ඩ්‍රෝවින් පිටු 80 පොත් 100 එකක මිල 205/- = 20,500

- කලු ඩ්‍රෝවින් පිටු 40 පොත් 100 එකක මිල 105/- = 10,500

- මකන කැබලි 150 එකක මිල 40/- = 6,000

- කටර් 150 එකක මිල 30/- = 4,500

- 50ml ගම් බෝතල් 150 එකක මිල 70/- = 10,500

මුදල් දීමට කැමති අය මෙම ගිණුම් අංකයට පමණක් මුදල් දමන්න
105857683832
WMMTK Jayathilake
Sampath bank
Harbour View sup

වැඩි විස්තර සදහා
Jayan Withanage +61452484435
Thusitha Jayathilake +94 (77) 733 1582
Asitha Pahansara +94 (71) 466 9961
Lalith Priyadarshana +94 71 555 5859

Address

Colombo

Telephone

+94773492264

Website

Alerts

Be the first to know and let us send you an email when Semata Pasalak - සැමට පාසලක් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Semata Pasalak - සැමට පාසලක්:

Share