Alone Vibes 2.0

Alone Vibes 2.0 ALONE VIBES 2.0
(1)

21/02/2026

Men in love 🥰

゚viralシfypシ゚viralシalシ

✨ අද සෙනසුරාදා. ගෙදර අස් කරන ගමන් පරණ පොන්රාක්කේ නිබිලා අපේ වෙඩින් එකට කලින් ගත්තු ෆොටෝඇල්බම් එකක් අතට අහුවුණා.මම ඒක දිග...
18/02/2026

✨ අද සෙනසුරාදා. ගෙදර අස් කරන ගමන් පරණ පොන්
රාක්කේ නිබිලා අපේ වෙඩින් එකට කලින් ගත්තු ෆොටෝ
ඇල්බම් එකක් අතට අහුවුණා.
මම ඒක දිග ඇරියා. පින්තූරෙන් පින්තූරෙට යද්දී මගේ
මූණට ඉබේම හිනාවක් ආවා. එක ෆොටෝ එකක නදී
(මගේ බිරිඳ) දිය ඇල්ලක් ගාව පිස්සුවෙන් වගේ හිනා
වෙනවා. කොණ්ඩේ හුළඟට ගිහින්, ඇස් දෙක පොඩි
කරන්, කිසිම බරක් පතලක් නැති නිදහස් හිනාවක් ඒක.
එදා අපි දවසම ඇවිද්දා, කෑගැහුවා, සින්දු කිව්වා.
"තාත්තේ... චූටි මල්ලි වතුර හළලා..." ලොකු දුවගේ
සද්දෙට මම ගැස්සිලා වර්තමානෙට ආවා.
මම ඔලුව උස්සලා බැලුවා. නදී සාලේ මැද්දේ බිම
දණගාගෙන පොඩි එකා හළපු වතුර පිහදානවා. එයාගේ
කොණ්ඩේ අවුල් වෙලා, නිකන්ම ගුලියක් ගැහුවා වගේ.
ඇඳගෙන හිටියේ පරණ හවුස් කෝට් එකක්. එයාගේ
මූණේ තිබුණේ අර ෆොටෝ එකේ තිබ්බ දඟකාර හිනාව
නෙවෙයි, "දැන් මේක පිහදැම්මට තව ටිකකින් ආයේ
හළයි" කියන කලකිරුණු බැල්ම.
මම ආයෙන් ෆොටෝ එක දිහා බැලුවා. ආයෙත් නදී දිහා
බැලුවා. එකපාරටම මගේ පපුව හිරවෙලා ගියා.
මේ අවුරුදු 6 ට මම මොකද්ද මේ කරලා තියෙන්නේ?
මම ආදරේ කරපු ඒ කටකාර, දඟකාර, හිනාවෙන්න ආස
කෙල්ල කෝ?
එයා දැන් "අම්මා" කෙනෙක්. "බිරිඳක්". උදේ පාන්දර
නැගිටිනවා, උයනවා, ළමයි ලෑස්ති කරනවා, මගේ වැඩ
බලනවා, ගේ අස් කරනවා. රු වෙද්දී එයාට
හිනාවෙන්නවන් පණක් නෑ.
මම හිතාගෙන හිටියේ මම හොඳ සැමියෙක් කියලා. මම
රස්සාව කරනවා, සල්ලි ගේනවා, ඉඳලා හිටලා උයන්න
උදව් කරනවා. ඒත් මට මඟහැරුණු ලොකුම දේ තමයි,
එයාගේ කරේ තිබ්බ වගකීම් මල්ල ටිකක් හෑල්ලු කරලා,
ඒ යට හිරවෙලා ඉන්න මගේ පරණ "පෙම්වතිය"ට ආයේ
එළියට එන්න ඉඩ දෙන එක.
එයාගේ ඒ ලස්සන හිනාව මැකිලා ගියේ වයස නිසා
නෙවෙයි, ජීවිතේ බර නිසා. ඒ බර මම හරියට
බෙදාගන්නේ නැති නිසා.
මම ඇල්බම් එකන් අරන් නදී ළඟට ගියා. එයා බිම
පිහදාලා ඉවර වෙලා කොන්ද අල්ලගෙන නැගිට්ටා.
"නදී... පොඩ්ඩක් මේක බලන්නකෝ." මම අර දිය ඇල්ල
ගාව ෆොටෝ එක එයාට පෙන්නුවා.
එයා ඒක දිහා තත්පරයක් බලන් හිටියා. "අපෝ... මම
එදා පිස්සුවෙන් වගේ නේද?" එයා හෙමීට හිනා වුණා.
ඒත් ඒ ඇස් වලට කඳුළු පිරුණා. "මට සමාවෙන්න
මැණික... මට ඔයාව මඟහැරුණා." මම එයාව
බදාගත්තා.
ආදරණීය සැමියනි, ඔයා බැන්දේ ගෘහණියක්වත්,
ළමයින්ගේ අම්මවවන් නෙවෙයි. ඔයා බැන්දේ ඔයා
ආදරේ කරපු ඒ කෙල්ලව. ගෙදර වැඩ අස්සේ, ළමයින්ගේ
වැඩ අස්සේ එයාව යටපත්වෙන්න දෙන්න එපා. එයාට
හුස්ම ගන්න ඉඩක් දෙන්න. එයාගේ වැඩ බෙදාගන්න.
මොකද, "හොඳ බිරිඳක්" වෙන්න දඟලන අස්සේ,
ඇතුළේ ඉන්න "පෙම්වතිය" මැරිලා යන්න පුළුවන්.
ඒ පෙම්වනියව ජීවත් කරවන එක ඔයාගේ වගකීමක්. 💫

゚viralシfypシ゚viralシalシ

ගෑනු කලින් ඉදන් දුක් විදිනවා... පිරිමි පරක්කු වෙලා විදවන්වා..    ゚viralシfypシ゚viralシalシ
15/02/2026

ගෑනු කලින් ඉදන් දුක් විදිනවා...
පිරිමි පරක්කු වෙලා විදවන්වා..

゚viralシfypシ゚viralシalシ

15/02/2026

🥺❤️
゚viralシfypシ゚viralシalシ

දැන් ඔයාට දවසට එක පාරක්වත් මාව මතක් වෙන් නැති හැටි... 💔    ゚viralシfypシ゚viralシalシ
15/02/2026

දැන් ඔයාට දවසට එක පාරක්වත් මාව මතක් වෙන් නැති හැටි... 💔
゚viralシfypシ゚viralシalシ

තමන්ගේ සතුට අනුන්ගෙන් හොයන එක මහා මෝඩ කමක්... 🥺    ゚viralシfypシ゚viralシalシ
15/02/2026

තමන්ගේ සතුට අනුන්ගෙන් හොයන එක මහා මෝඩ කමක්... 🥺

゚viralシfypシ゚viralシalシ

15/02/2026

එයාල ලග තිබ්බ magic එකක්.... 💫✨😌

゚viralシfypシ゚viralシalシ

15/02/2026

උවමනාව තියෙන මිනිස්සු ආදරේ වෙනුවෙන් හැමවෙලේම මුල් තැන දුන්නා... 🥺❤️

゚viralシfypシ゚viralシalシ

14/02/2026

එයාගෙ ලස්සන... ❤️
Always My Favorite ❤️
゚viralシfypシ゚viralシalシ

මන් ඉල්ලුවේ ආදරේ විතරයි 🥺🥺🥺   ゚viralシfypシ゚viralシalシ
12/02/2026

මන් ඉල්ලුවේ ආදරේ විතරයි 🥺🥺🥺
゚viralシfypシ゚viralシalシ

හොයා බැලීමක් නැති තැන කොහින්ද ආදරයක්.. 💔    ゚viralシfypシ゚viralシalシ
12/02/2026

හොයා බැලීමක් නැති තැන කොහින්ද ආදරයක්.. 💔
゚viralシfypシ゚viralシalシ

12/02/2026

හැම කෙල්ලෙක්ටම හම්බෙන්න ඕන ඉන්දර් වගේ කොල්ලෙක්, තනි වෙන හැමවෙලේම තනි වෙලා නෑ කියල දැනෙන්න...
හැම කොල්ලෙක්ටම ඉන්න ඕන සරූ වගේ කෙල්ලෙක්, අන්තිම මොහොත වෙනකම්ම ආදරේ විතරක්ම කරන... 💔🥺

゚viralシfypシ゚viralシalシ

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Alone Vibes 2.0 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share