06/10/2026
ළං වෙමින් පවතින්නේ විශේෂ දිනයක්… ⏳💚
වසර 25ක මතකයන් නැවතත් අවදි වෙන්නයි යන්නේ…
අපේ කතාවේ සුන්දරම පරිච්ඡේදයක් නැවතත් මතක් කරගන්න…
අපි හැමෝම එකතු වන විශේෂ රාත්රියක් ළඟදීම… ✨
මොකක්ද මේ එන්න ළං වෙන්නේ කියලා අනුමාන කරන්න පුළුවන්ද? 👀💚
වසර 25ක අභිමානය… ළඟදීම!
💚 ISIPATHANA COLLEGE – CLASS OF 2002 💚
💚💚