Proud Sri Lankans

Proud Sri Lankans This page is talking about courageous Sri Lankans valuable lifestyle details.
ධෛර්යමත? How much better to light a lamp than to curse the darkness? Appreciate.

අදුරට ශාප කරනවාට වඩා, ඒක් පහනක් හෝ දැල්වීම කොතරම් අගනේද? ශ්‍රී ලාංකිකයින් ලෙස අප, සාධාරණ සමාජයක් වෙනුෙවන් අනුන්ට දොස් කිය කියා අනුන් නිවැරදි මඟ යායුතු බව කියමින් ලතවෙන කාලය අවසන් කරමු. ශ්‍රී ලාංකිකයින් ලෙස අපිට ආඩම්බර විය හැකි සුළු දෙයක්ද? ඒ් දේ අපි සුභවාදීව දකිමු. ලෝකයට පෙන්නමු. අගය කරමු. උදානොවු සුරගනා ලෝකයකට වඩා ගතකරන යථාර්ථයේ තිබෙන අව්‍යාජ බව සතුටින් භුක්ති විදිමු. සමරමු. වැරදි දේ හෙළා දකිමු.

හොඳ දේ අගය කරමු. ඔසවා තබමු.

මේ පිටුව සියළුම ශ්‍රී ලාංකිකයින්ටයි. රටේ අභිමානය ඔසවා තැබෙන හැම දෙයක්ම මෙහි SHARE කරන්න. මේ අභිමානවත් ශ්‍රී ලාංකික ඔබගේ බිත්ති පුවත් පතයි.

අපි අභිමානවත් ශ්‍රී ලාංකිකයින් වෙමු. As Sri Lankans, we end the time of blaming others for a just society and telling others to follow the right path. Is there anything we can be proud of as Sri Lankans? We are optimistic about that. Let's show the world. Let's enjoy the authenticity of the reality of the past rather than a paradise world. Let's celebrate. Let's condemn what is wrong. Appreciate the good stuff. Let's raise it. This page is for all Sri Lankans. SHARE everything that elevates the pride of the country here. This proud Sri Lankan is your wall newspaper. We are proud Sri Lankans.

Address

Colombo
0094

Website

Alerts

Be the first to know and let us send you an email when Proud Sri Lankans posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share