Let's get up Sri Lanka-නැගිටිමු ලංකා

Let's get up Sri Lanka-නැගිටිමු ලංකා ජාතියේ ජීවය වෙනුවෙන් සිතිවිලි නිදහස්

06/11/2024
👌
06/11/2024

👌

02/10/2024

ගරු ජනාධිපතිතුමාගේ අවධානය පිණිසයි.
රාජ්ය සේවයෙන් යුතු යම් පිරිසකගේ නොසැලිකිලිමත්කම නිසා මෙවර ශ්රී ලාංකිකයන් විශාල සංඛ්යාවකට තම ඡන්දය අහිමි වී ඇත. නම,ලිපින සහ හැදුනුම්පත් අංක වෙනස් වීම මෙහිදී බහුලව දැකිය ගත හැකි විය. කරුණාකර මේ ගැන සොයා බලා මෙවර මහ මැතිවරණයේදී වත් මෙය සඳහා සහනයක් ලබාදීමට කටයුතු කරන්න.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Let's get up Sri Lanka-නැගිටිමු ලංකා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share