16/04/2026
සිංහල හින්දු අලුත් අවුරුද්දේ සතුට, බෙදාගන්න We for Sri Lanka අපිත් සමඟ මෙදා අවුරුද්දේ ඔබටත් එකතු වෙන්න ආරාධනා...
පසුගිය දිනවල ඇති වූ නායයෑම් හේතුවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ තවමත් අපගේ සහය අවශ්‍ය, ගම්පොල වල්වාසගොඩ ප්‍රදේශයේ පාසල් යන පුන්චි පැටව් 20 දෙනෙක්ට,
සිනහවක් අරගෙන We for Sri Lanka අපි, නෑගම් යන්නයි සූදානම !
📅 දිනය: 2026 මැයි 02
⏰ වේලාව: උදෑසන 9.00 සිට
📍 ස්ථානය: වල්වාසගොඩ රජමහා විහාරය, ගම්පොල
ඔබගේ කුඩා දායකත්වයත් ඔවුන්ට මහ මෙරක් ..
අවශ්‍ය දෑ ලැයිස්තුව:
1. Exercise පොත්
2. CR පොත්
3. චිත්‍ර පොත්
4. පසුගිය ශිෂ්‍යත්ව, O/L සහ A/L ප්‍රශ්න පත්‍ර පොත්
5. පැන්සල්, පෑන්, මකන, කටර්, අඩිරූල්
6. පැස්ටල්, පාට පැන්සල් පෙට්ටි
7. කතුරු, ගම් බෝතල්
8. කතාන්දර පොත්
9. Tote බෑග්, කෑම පෙට්ටි, වතුර බෝතල් සහ පැන්සල් පෙට්ටි
10. ෆයිල් කවර
වැඩිදුර විස්තර සදහා අමතන්න,
WFSL වෙනුලි - 071 641 1917
WFSL රවීශ - 077 070 5898
🤍