14/09/2026
ජාත්යන්තර මානව හිමිකම් කවුන්සිලයේ සාඩම්බර සාමාජිකයකු ,අධ්යක්ෂකවරයකු වීමට මෙන්න ඔබට අනගි අවස්ථාවක් .
මානව හිමිකම් , ප්රජාත්රන්තවාදී අයිතිවාසිකම් ,මුලික අයිතීන් සුරැකීම සඳහා අදම අප හා එක්වන්න .
ශ්රීලංකා ප්රජාත්රන්තවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ගැසට් කරන ලද රාජ්ය සමාගම් මැදුරේ වලංගු බලපත්රයකට හිමිකම් දරන
ජාත්යන්තර මානව හිමිකම් කවුන්සිලයේ ජාතික ප්රාදේශීය අධ්යක්ෂකවරයෙකු , ලෙස අභිමානවත් සේවාවක් ඉටුකිරීමට 2026 ඔක්තෝබර් 24 වන දින සෙනසුරාදා කොළඹ නෙලුම් කුළුණ Citrus ශාලා පරිශ්රයේ , පස්වරු 3 සිට පස්වරු 6 දක්වා පැවැත්වෙන උත්සවය සඳහා ඔබටත් සහබාගි විය හැක .
එදින ඔබට ජාත්යන්තරව පිළිගත් හැඳුනුම්පත ,ජාත්යන්තර මානව හිමිකම් විශ්වවිද්යාලයේ අනුමැතිය ලත් සහතිකයක් ,තවත් වටිනා දේ ප්රධානය කිරීමට නියමිතය .
මේ සඳහා ලියාපදිංචි වීමට අදම පහත දුරකථන අංක වලට අමතන්න. 0770438238/
0754343670/
0755401360/