Leo Club of Pannipitiya Metro Titans

Leo Club of Pannipitiya Metro Titans A proud member of Leo District 306 D7, Sri Lanka with a group of young initiatives with the motive to create a better world...

Successfully completed, with hearts full and stigma a little less. 💜Leprosy is curable. It does not spread through simpl...
02/05/2026

Successfully completed, with hearts full and stigma a little less. 💜

Leprosy is curable. It does not spread through simple touch.
What people fear isn’t the disease, it’s misunderstanding. And this was our step toward changing that.

We are truly grateful to everyone who supported us and helped make this initiative a success.

Healing minds. Breaking barriers. 💜


30/04/2026

📍Live Update 1

We’re here. 💜

Leos of Pannipitiya Metro Titans have arrived at Handala Leprosy Hospital to begin an evening of compassion, connection, and change.

Today, we don’t just visit, we break stigma.





Leprosy may be cured by medicine, but stigma still remains in many hearts. 💜This April 30th, Leos of Pannipitiya Metro T...
27/04/2026

Leprosy may be cured by medicine, but stigma still remains in many hearts. 💜

This April 30th, Leos of Pannipitiya Metro Titans step forward to change that narrative through compassion, connection, and humanity.

An evening of music, smiles, conversations, and care awaits at Hendala Leprosy Hospital as we stand beside those society once left behind. Because healing begins when hearts open.

Healing minds. Breaking barriers.💜

ංකා



🗣️ හරි රස්නෙයි නේ?බොමුද සීතල සරුවත් වීදුරුවක්  🥶🍹🗓️ අප්‍රේල් මස 26 ලියෝ එක්ක අවුරුදු දා⏰උදේ 9.00 සිට දවස පුරා📍බැද්දගාන ක...
24/04/2026

🗣️ හරි රස්නෙයි නේ?
බොමුද සීතල සරුවත් වීදුරුවක් 🥶🍹

🗓️ අප්‍රේල් මස 26 ලියෝ එක්ක අවුරුදු දා
⏰උදේ 9.00 සිට දවස පුරා
📍බැද්දගාන ක්‍රීඩාංගනයේ

සීතල සරුවත් එකකින් දවසම cool කර ගන්න, එන්න අපේ සරුවත් corner එක පැත්තට 🤤🍹

්කඅවුරුදු



Happy Sinhala & Tamil New Year 🌞❤️May this Sinhala and Tamil New Year bring peace, happiness, prosperity, and good fortu...
14/04/2026

Happy Sinhala & Tamil New Year 🌞❤️

May this Sinhala and Tamil New Year bring peace, happiness, prosperity, and good fortune to you and your entire family.
Wishing you a truly blessed and joyful New Year!

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞❤️

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.
සම්පත් පිරි, සතුට සපිරි, වාසනාවන්ත නව වසරක් වේවා!

இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌞🪔
இவ்வருடமும்,உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் அமைதி, மகிழ்ச்சி, செழிப்பு மற்றும் நல்ல அதிர்ஷ்டத்தை வழங்க இனிய சிங்கள தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!





හදවතේ අවුරුද්ද අති සාර්ථකව නිම කළ වගයි.💛✨ලියෝ දිස්ත්‍රික්ක 306 D7, කලාප 03, ලියෝවරුන් එක් වී සංවිධානය කරනු ලැබූ හදවතේ අව...
14/04/2026

හදවතේ අවුරුද්ද අති සාර්ථකව නිම කළ වගයි.💛✨

ලියෝ දිස්ත්‍රික්ක 306 D7, කලාප 03, ලියෝවරුන් එක් වී සංවිධානය කරනු ලැබූ හදවතේ අවුරුද්ද, සිනහව ආදරය විනෝදය පිරී ඉතිරී ගිය සුන්දර දවසක් විය.🦁♥️

ඉතිම් අපේ මේ පුංචි මල් කැකුළුවලට ලස්සනට හිනා වෙන්නට නන් අයුරින් උදව් උපකාර කරනු ලැබූ සියලූම දෙනාට ස්තුතිය පුද කර සිටිමු.

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!🌞🙏

#හදවතේඅවුරුදු



හදවතේ අවුරුද්ද අදයි!🌞🙏 පුංචි මල් කැකුළු සතුටින් පිරී ඉතිරී යන හදවතට දැනෙන අලුත් අවුරුදු ආරම්භයට තව ඇත්තේ පැය කිහිපයයි.☺️...
09/04/2026

හදවතේ අවුරුද්ද අදයි!🌞🙏

පුංචි මල් කැකුළු සතුටින් පිරී ඉතිරී යන හදවතට දැනෙන අලුත් අවුරුදු ආරම්භයට තව ඇත්තේ පැය කිහිපයයි.☺️✨

📍 : මොරටුව ශුද්ධ වූ එමැනුවෙල් දේවස්ථානය https://maps.app.goo.gl/4RE5JYTf3J6Tp1Zj6?g_st=ic

#හදවතේඅවුරුදු




හදවතේ අවුරුද්දට තව දින 01යි.🌞🙏 පුංචි හදවත් පාට ගන්වන්නට, ආදරය වපුරන්නට, ලියෝවරුන් එක්ව සංවිධානය කරනු ලැබූ හදවතේ අවුරුද්ද...
08/04/2026

හදවතේ අවුරුද්දට තව දින 01යි.🌞🙏

පුංචි හදවත් පාට ගන්වන්නට, ආදරය වපුරන්නට, ලියෝවරුන් එක්ව සංවිධානය කරනු ලැබූ හදවතේ අවුරුද්දට නැකත හෙටයි.🌾✨

🗓️ : බක් මස 09 වන දින
⏰ : පූර්ව භාග 9.00 සිට
📍 : මොරටුව ශුද්ධ වූ එමැනුවෙල් දේවස්ථානය https://maps.app.goo.gl/4RE5JYTf3J6Tp1Zj6?g_st=ic

#හදවතේඅවුරුදු




හදවතේ අවුරුද්ද තවත් සුන්දර කරන්න ලුන්ගියෙන් සරමෙන් ඔයත් හැඩ වෙන්න 🌞🌾අලුත් බලාපොරොත්තු සමඟ සිංහල සම්ප්‍රදායික අවුරුදු ඇඳු...
07/04/2026

හදවතේ අවුරුද්ද තවත් සුන්දර කරන්න ලුන්ගියෙන් සරමෙන් ඔයත් හැඩ වෙන්න 🌞🌾

අලුත් බලාපොරොත්තු සමඟ සිංහල සම්ප්‍රදායික අවුරුදු ඇඳුම්වලින් සැරසී, පුංචි මල් කැකුළු සමඟ මේ අලුත් අවුරු සතුට සැමරීමට ලියෝ අපි සූදානම්!

#හදවතේඅවුරුදු




අවුරුදු උදාවට කලින්ම නෑගම් යන්නට ලක ලෑස්ති වෙන අපේ ලියෝවරුන් සමඟ එක්වීමට ඔබටත් අවස්තාවක්. 😊🤝විශේෂ අවශ්‍යතාවයන් සහිත ඒ මල...
03/04/2026

අවුරුදු උදාවට කලින්ම නෑගම් යන්නට ලක ලෑස්ති වෙන අපේ ලියෝවරුන් සමඟ එක්වීමට ඔබටත් අවස්තාවක්. 😊🤝

විශේෂ අවශ්‍යතාවයන් සහිත ඒ මල් කැකුළුවලට හිනාවක් අරගෙන එන්න, ඔබ විසින් කරන මූල්‍යමය දායකත්වය ඉතා අගය කොට සලකමු.

ඒ පරිත්‍යාගය අපේ මේ පුංචි මල් කැකුළු තවත් ලස්සනට පිපෙන්නට හේතුවෙයි. මෙවැනි උතුම් කටයුත්තකට සහයෝගය දැක්වීමට කැමති ඔබ සැමට ආරාධනා! 🦁❤️

ඔබගේ ඒ ආධාරය පහත සඳහන් ගිණුමට බැර කර රිසිට් පත අපට යොමු කරන්න.

ලියෝ ලෙහන්සා විජයරත්න - 0702054276

174200170032019
Lehansa Poojani Wijayaratne
Peoples Bank
Nugegoda

#හදවතේඅවුරුදු




Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Leo Club of Pannipitiya Metro Titans posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Leo Club of Pannipitiya Metro Titans:

Share