20/07/2026
වැල්ලමඩම අනතුරට මොහොතකට පෙර තරුණයින් පස් දෙනා ලබා ගත් ඡායාරූපය...
වැල්ලමඩමේ දී සිදුවු අනතුරට පෙරාතුව මිය ගිය තරුණයින් දෙදෙනා හා මිතුරන් තිදෙනා ඡායාරූපයක් ලබා ගෙන තවත් මිතුරෙකුට වට්ස්ඇප් මගින් යොමු කර තිබුණි.
අනතුරින් මරුමුවට පත්ව ඇත්තේ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කල බවට සැක කෙරෙන මාතර වැවහමන්දුව පදිංචිව සිටි වෙදමුල්ල කංකානම්ගේ දිනේෂ් උදයංග (37) සහ මාතර හිත්තැටියේ එස්.එම්.වී.සුභාෂ් (36)නැමැති දෙදෙනෙකි.
උ.ගැ. - මාතර හොට් නිව්ස්