10/10/2026
🕊️ සාතිශය සංවේගය 🕊️
ශ්රී ලංකා ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ හදිසි ප්රතිකාර ඒකකයේ සේවය කළ ජ්යෙෂ්ඨ හෙද නිලධාරිනී G. T. ප්රේමලතා මහත්මියගේ අභාවය පිළිබඳව අපගේ බලවත් ශෝකය ප්රකාශ කර සිටිමු.
රෝගීන් වෙනුවෙන් කළ කැපවීමත්, හෙද සේවයට ලබාදුන් දායකත්වයත් අපගේ මතකයේ සදා රැඳෙනු ඇත.
ජීවිතය තණ අග රැඳි පිනි බිඳුවක් සේ අනිත්යය. ඔබතුමියගේ නික්ම යාමෙන් ඇති වූ හිස්තැන පිරිමැසිය නොහැකි වුවත්, ඔබතුමියගේ මතකය සදා අප හදවත් තුළ රැඳෙනු ඇත.
අමා මහ නිවන් සුව ලැබේවා! 🙏
හෙද සහයෝගිතා පදනම
ශ්රී ලංකා ජාතික රෝහල