Chatholic Nurses' Guild Sri Lanka

Chatholic Nurses' Guild Sri Lanka Activities of Catholic Nurses' Guild in Sri Lanka

God will take care of you all.
12/05/2025

God will take care of you all.

20/09/2024

Official theme song of Sri Lanka Catholic Nurses' Guild 🌹🌹🌹

📷 Tharanga Photography
11/09/2024

📷 Tharanga Photography

ශ්‍රී ලංකා කතෝලික හෙද සංගමයේ වාර්ෂික දහම් සමුළුව පිය මැන බලාපොරොත්තුවෙන් ; හෙදිය ජේසු වෙත යන තේමාව ඔස්සේ සැප්තැම්බර් 7  ...
10/09/2024

ශ්‍රී ලංකා කතෝලික හෙද සංගමයේ වාර්ෂික දහම් සමුළුව පිය මැන බලාපොරොත්තුවෙන් ; හෙදිය ජේසු වෙත යන තේමාව ඔස්සේ සැප්තැම්බර් 7 වන සෙනසුරාදා දින රාගම ශුද්ධවූ පේදුරු පාවුළු තුමන්ගේ දේවස්ථානයේදී උදෑසන 7.30 සිට පැවැත්විනි.

එදින දිව්‍ය පූජා යාගය රත්නපුර රදගුරු අතිඋතුම් ඇන්ටන් වයමන් හිමිපාණන් අතින් ඔප්පු කෙරුණි.

📷 Tharanga Photography

03/09/2024

ශ්‍රී ලංකා කතෝලික හෙද සංගමයේ වාර්ෂික දහම් සමුළුව පිය මැන බලාපොරොත්තුවෙන් ; හෙදිය ජේසු වෙත යන තේමාව ඔස්සේ සැප්තැම්බර් 7 වන සෙනසුරාදා දින රාගම ශුද්ධවූ පේදුරු පාවුළු තුමන්ගේ දේවස්ථානයේදී උදෑසන 7.30 සිට පැවැත්වේ. කතෝලික හෙද හෙදියන් වන ඔබ සැමට ආරාධනා.!!
එදින දිව්‍ය පූජා යාගය රත්නපුර රදගුරු අතිඋතුම් ඇන්ටන් වයමන් හිමිපාණන් අතින් පිදෙන අතර මුඛ්‍ය දේශනය චාල්ස් තෝමස් විසින්ය. රුවන් ශ්‍රීලාල් ගේ ගායනයෙන්ද එදින අලංකාර වේ.

Address

St. Peter's Chapel, National Hospital, Colombo 08
Colombo
00800

Website

Alerts

Be the first to know and let us send you an email when Chatholic Nurses' Guild Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Chatholic Nurses' Guild Sri Lanka:

Share