27/07/2026
හැම නිකොටින් නිෂ්පාදනයක්ම එක වගේ හානිකරයි කියලා ඔබ තවමත් හිතනවාද?
බොහෝ දෙනෙක් සිතන්නේ නිකොටින් අඩංගු සෑම දෙයකින්ම සිදුවන්නේ එකම ආකාරයේ හානියක් බවයි. නමුත් විද්‍යාත්මක පර්යේෂණ කියන්නේ වෙනස්ම කතාවක්!
පර්යේෂණ දත්තයන්ට අනුව:
වැඩිම අවදානම: සාම්ප්‍රදායික සිගරට් සහ දුම්කොළ පදනම් වූ නිෂ්පාදන මඟින් ශරීරයට ඉහළම හානිය සිදු කරයි.
අවම අවදානම: වේපින් (Va**ng) සහ නිකොටින් ප්‍රතිස්ථාපන ක්‍රම (NRTs) මඟින් සිදුවන හානිය සාම්ප්‍රදායික සිගරට්වලට සාපේක්ෂව ඉතා පහළ මට්ටමක පවතී.
දුම්පානයෙන් සම්පූර්ණයෙන්ම මිදීමට නොහැකි වැඩිහිටියන්ට වඩාත් ආරක්ෂිත, හානිය අඩු (Less Harmful) විකල්ප වෙත යොමුවීමට මග පෙන්වීම අපගේ අරමුණයි.
තීරණ ගැනීමට පෙර නිවැරදි විද්‍යාත්මක තොරතුරු දැනගනිමු!
මූලාශ්‍රය: BMC Public Health (2016)