All Ceylon Educational Non-Academic Employees Union

All Ceylon Educational Non-Academic Employees Union The Association is dedicated to upholding the services of the non-academic staff as well as securing and protecting their rights.

03/08/2022

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම හෙලාදකිමු.

28/07/2022

අරගල නායකයින් සිරකොට මැතිවරණයක් ?
ආණ්ඩුවට එරෙහි ජනතා අරගලයේ පළමුපෙල නායකයින් සියල්ල සිර කොට මැතිවරණයක් පැවැත්වීමට සූදානමක් ඇතැයි, නව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.

ධනපති පංතියේ බලය ඉහලින්ම තහවුරු කරගැනීම සදහා, අරගලයේ නායකයින් අත්අඩංගුවට ගැනීම දැනටමත් ආරම්භ කර තිබේ. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තරුණ පෙලේ අරගල නායකයින් කිහිපදෙනකු සහ මාධ්‍යවේදීන් පිරිසක්ද අත්අඩංගුවට ගැනීමට සූදානම් බව එම ආරංචිමාර්ග තහවුරු කරනලදි. මෙම අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කඩිනමින් මැතිවරණයක් පවත්වා, පවතින පාලක පංතිය ආරක්ෂාකිරීම සැලසුම වී තිබේ. ජන අරගලය දියත්වූයේ ජනපීඩක පාලනයට හා පාලකයින්ට එරෙහිව වුවද, එම අරගලය පිළිබඳව වැරදි අදහසක් සමාජය තුල නිර්මාණය කිරීම සදහා වැටුප් ලබන සමාජ මාධ්‍ය කණ්ඩායමක් ද යොදවා ඇතැයි පැවසේ.

(විමුක්ති සමරවීර)

https://www.facebook.com/100113792788262/posts/106362128830095/
24/07/2022

https://www.facebook.com/100113792788262/posts/106362128830095/

ඉන්ධන වංචාවක් හෙලිවෙයි.
පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමේදී පාරිබෝගිකයින් වෙත අඩුවෙන් ඉන්දන ලැබී ඇති බවට විවිධ ප්‍රදේශවලින් පැමිනිළි ලැබී තිබේ. මේ පිළිබඳව ආසියාතිකර තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ අධීක්ෂණය යටතේ විශේෂ ගවේෂණයක්ද සිදුකර ඇත.

යතුරුපැදි සදහා රුපියල් 1500/= ඉන්ධන ලබාගන්නා විට 800ml පමණ අඩුවෙන් ලැබෙන බවත්, ත්‍රීවීලර් නියැදි පරීක්ෂණයකදී රුපියල් 2000/= කට ලීටර් එකයි මිලි ලීටර් 25ක් අඩුවෙන් ලැබෙන බවත් එම පැමිනිළි ඔස්සේ තහවුරු වී තිබේ. රට පුරා විවිධසේවා සමූපකාරවලට අයත් පිරවුම්හල්වලින් මෙම නියැදි පරීක්ෂණ පැමිනිළි ලැබී ඇත. මේ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියට, ඛණිජ තෙල් සංස්තාවට හා පොලිස් විශේෂ කාර්‍යංශය වෙත පැමිනිළි යොමුකර තිබෙන බව ආසියාතිකර තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ සබාපති විමුක්ති සමරවීර මහතා අවදාරනය කළේය. අදාල පිරවුම්හල් නම් වශයෙන් ලබාදී ඇතත් මේ වනතෙක් වැටලීම් ප්‍රමාදවෙමින් තිබේ. මෙම ඉන්ධන වංචාව පිළිබඳව ගවේෂණාත්මක වාර්තාවක් සැකසෙමින් තිබෙන අතර ඒ සදහා ඔබ සතුව සනාතකල හැකි තොරතුරු ඇතොත්, [email protected] ඊමේල් ලිපිනයට යොමු කරන ලෙස ආසියාතිකර තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ සභාපතිවරයා ඉල්ලා සිටී. (ශක්ති රත්නවිභූෂණ)

මේ පේජ් එකට ලයික් කරන්න අමතක කරන්න එපා https://www.facebook.com/102365315740827/posts/145630161414342/
20/07/2022

මේ පේජ් එකට ලයික් කරන්න අමතක කරන්න එපා https://www.facebook.com/102365315740827/posts/145630161414342/

🙏🌻ගොයුම් සසුන සුරකින, උතුම් මහා සංගරත්නය වෙනුවෙන් මේ වස්සාන සමයේ පූජාවන් සදහා, ඔබට අවශ්‍යය පූජා භාණ්ඩ සිතැගි ලෙසින් තෝරාගන්න එන්න.🌹🌻🌼🙏

15/07/2022

දැන්ම ලයික් කරන්න. රට හොල්ලන අලුත් වැඩක්.https://www.facebook.com/ellaya.lk/

ප්‍රවෘත්ති වෙබ් අඩවියකි.

30/06/2022

❤🎊️🌼🌻ජීවිතයේ ලස්සන මතකයන් ඉස්තරම් කරගන්න. මේ පේජ් එකට ලයික් කරන්න https://www.facebook.com/LankaWera/

Professional photographer & vediographer. Special For Weddings.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when All Ceylon Educational Non-Academic Employees Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to All Ceylon Educational Non-Academic Employees Union:

Share

Category