02/08/2026
හැමදාම වගේ කතරගම යන අතරමගදි අපිට කරන්න පුලුවන් අපේ මිනිසුන් සතුටු කරන්න පුලුවන් පුංචි පුංචි දේවල් වලින් අපිත් සතුටු වෙන්නේ මේ වගේ දේවල් අයේ අයේ දකිනකොට තවත් කෙනෙක් ට මේ වගේ දානමය පිං හිත් පහල වේවා..දකින ඇත්තෝ මේ පිං අනුමෝදන් වේවා.. ゚viralシ ゚ Nanayakkara