18/06/2023
මොකක්ද මේ CCNAv7 : Introduction to Networking කියන module Course එක,
Networking ඉගෙන ගන්න කැමති ඔයාලටත්, Networking දැනට ඉගෙන ගන්න අයටත්, Network filed එකේ work කරන අයටත් අන්තර්ජාතික පිළිගැනීමක් ඇති Course module එකක් තමා මේ.
ඔන්න ඉතින් Network අපි, Cisco Networking Academy එකත් එක්ක එකතු වෙලා මෙම module එක, course fee එකක් නැතුව ලියාපදිංචි ගාස්තුවක් පමණක් අයකර ඔබට ලබා දෙනවා.
කාටද මේක වැදගත් වෙන්නේ.
Networking ඉගෙන ගන්න ඉන්න ඔයාලටත් networking ඉගෙන ගන්න හිතන් ඉන්න ඔයාලටත් මේක මාර වැදගත් course එකක්.
NVQ Level 4 Computer Hardware Technician හදාරන සිසුන්ටත් හදාරා අවසන් කල ඉවර සිසුන්ටත්,
NVQ Level 4 Computer Network Technician හදාරන සිසුන්ටත් හදාරා අවසන් කල ඉවර සිසුන්ටත්,
NVQ Level 5 ICT ඉගෙන ගන්න සිසුන්ට ඔවුනගේ 2nd semester එකට අදාළ Networking Module එක සම්පුර්නයෙන්ම මෙම Cisco CCNAv7 : ITN module එකෙන් ආවරණය වේ.
IT සහ Networking විශ්ව විද්‍යාල සිසුන්ට.
A/L ICT සහ O/L ICT සිසුන්ට විශේෂිතයි.
මෙම CCNAv7 : ITN module පාඨමාලාව වඩාත් යෝග්‍ය වේ.
සතියේ දවස් 30ක් රෑ 8.30 ඉදං 10.30 වෙනකම් (බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා)
**පාඨමාලා ආරම්බය : 2023 ජුලි 19 සිට .
ලියාපදිංචි ගාස්තුව : රුපියල් 2000/=
join වෙන්න whatsapp group එකට : https://chat.whatsapp.com/LEYobHlOdTR5fflnJ00Fzv
පාඨමාලාව සාර්ථකව නිම කර අදාළ Online exam සමත් වන සිසුන් සඳහා Cisco Networking Academy මගින් ලබාදෙන, Credly මගින් තහවුරු කරන ලද අන්තර්ජාතිකව පිළිගන්නා Certificate එකක් හා Digital Badge එකක් හිමි වේ.
Course Content :
CCNA Module 01: Introduction to Networks
The first course in the CCNA curriculum introduces the architectures, models, protocols, and networking elements that connect users, devices, applications and data through the Internet and across modern computer networks - including IP addressing and Ethernet fundamentals.
By the end of the course, students can build simple local area networks (LAN) that integrate IP addressing schemes, foundational network security, and perform basic configurations for routers and switches.
Introduction to Networks (60 Hours) covers the architecture, structure, functions and components of the Internet and other computer networks. Students achieve a basic understanding of how networks operate and how to build simple local area networks (LAN), perform basic configurations for routers and switches, and implement Internet Protocol (IP).
01. Networking Today
02. Basic Switch and End Device Configuration
03. Protocol Models
04. Physical Layer
05. Number Systems
06. Data Link Layer
07. Ethernet Switching
08. Network Layer
09. Address Resolution
10. Basic Router Configuration
11. IPv4 Addressing
12. IPv6 Addressing
13. ICMP
14. Transport Layer
15. Application Layer
16. Network Security Fundamentals
17. Build a Small Network
01. Configure switches and end devices to provide access to local and remote network resources.
02. Explain how physical and data link layer protocols support the operation of Ethernet in a switched network.
03. Configure routers to enable end-to-end connectivity between remote devices.
04. Create IPv4 and IPv6 addressing schemes and verify network connectivity between devices.
05. Explain how the upper layers of the OSI model support network applications.
06. Configure a small network with security best practices.
07. Troubleshoot connectivity in a small network.
08. IPV4 subnneting and VLMS.
09. Web,DHCP,Email,FTP,TFTP Configuration using Cisco Packet Tracer