28/04/2026
Stamp Auction
The auction has started today at 08:00 PM and will close at 12:00 midnight.
All interested participants are kindly invited to join and place their bids before the closing time.
මුද්දර වෙන්දේසිය
වෙන්දේසිය අද සවස 08.00 ට ආරම්භ වූ අතර අද රාත්‍රී 12.00 ට අවසන් වේ.
සහභාගී වීමට කැමති සියලු දෙනාට අවසන් වේලාවට පෙර තම ලංසු ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ආරාධනා කරමු.