SLYCANTrust Youth

SLYCANTrust Youth A youth collective initiated by working on climate change & resilience, sustainable development, conservation & social justice.

🌍✨ පරිසර හිතකාමී, ශාක පදනම් කරගත් විකල්ප ආහාර පිළිබඳ සංකල්ප: වෙබිනාර් මාළාව (දෙවන අදියර)📢 මාතෘකාව: දේශගුණික විපර්යාස හමු...
29/04/2026

🌍✨ පරිසර හිතකාමී, ශාක පදනම් කරගත් විකල්ප ආහාර පිළිබඳ සංකල්ප: වෙබිනාර් මාළාව (දෙවන අදියර)

📢 මාතෘකාව: දේශගුණික විපර්යාස හමුවේ ආහාර සුරක්ෂිතතාව සහතික කරන්නේ කෙසේද?

දේශගුණික අභියෝග හමුවේ ආහාර පද්ධතිවල සුරක්ෂිතතාව තහවුරු කරමින්, තිරසාර ජීවන රටාවන් සහ අනාගතයට ඔරොත්තු දෙන ආහාර පද්ධති පිළිබඳ කාලෝචිත සංවාදයකට ඔබත් එක්වන්න.

🎙️මෙවර දේශනය:
කිත්මිණ ඩික්සන් මහතා
සහකාර අධ්‍යක්ෂ (රක්ෂණ)
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය

🔎 මෙම සැසියේදී අවධානය යොමු කෙරෙන කරුණු:
* ශ්‍රී ලංකාවේ ආහාර පද්ධති හා සැපයුම් දාමයන්ට දේශගුණික බලපෑම්
* කෘෂිකාර්මික හා ආහාර පද්ධති මුහුණ දෙන ප්‍රධාන අභියෝග
* ප්‍රතිසාධන හැකියාව සහ ඔරොත්තු දීමේ ශක්තිය වර්ධනය කිරීමේදී කෘෂි රක්ෂණයේ භූමිකාව
* පවතින පද්ධතිවල අඩුපාඩු සහ වැඩිදියුණු කිරීමේ අවස්ථා
* අනුවර්තනශීලී හා කම්පන-ප්‍රතිචාරී ආහාර පද්ධති ගොඩනැගීම සඳහා ඇති මාර්ග

📅 2026 අප්‍රේල් 30 වන බ්‍රහස්පතින්දා
🕕 ප.ව. 6:00 – ප.ව. 7:00
💻 Zoom | සිංහල

👉 ලියාපදිංචි වීමට: https://bit.ly/3QohyZx
හෝ අපගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව වෙත පිවිසෙන්න.

🌍✨ පරිසර හිතකාමී, ශාක පදනම් කරගත් විකල්ප ආහාර පිළිබඳ සංකල්ප: වෙබිනාර් මාළාව (දෙවන අදියර)මාතෘකාව: ‘’දේශගුණික විපර්යාස හමු...
23/04/2026

🌍✨ පරිසර හිතකාමී, ශාක පදනම් කරගත් විකල්ප ආහාර පිළිබඳ සංකල්ප: වෙබිනාර් මාළාව (දෙවන අදියර)
මාතෘකාව: ‘’දේශගුණික විපර්යාස හමුවේ ආහාර සුරක්ෂිතතාව සහතික කරන්නේ කෙසේද?’’
දේශගුණික අභියෝග හමුවේ ආහාර පද්ධති වල සුරක්‍ෂිතතාවය ඇතිකරමින් තිරසාර ජීවන රටාවන් වෙත හුරුවීම පිළිබඳ හරවත් සාකච්ජාවට ඔබත් එක්වන්න.
🔎 මෙම සැසියේදී ආවරණය කිරීමට බලාපොරොත්තුවන කරුණු:
* ශ්‍රී ලංකාවේ ආහාර පද්ධති හා සැපයුම් දාමයන්ට පවතින දේශගුණික බලපෑම්
* කෘෂිකාර්මික හා ආහාර පද්ධති මුහුණ දෙන ප්‍රධාන අභියෝග
* දේශගුණික බලපෑම් සඳහා ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීමට සහ ප්‍රතිසාධනය සම්බන්ධයෙන් කෘෂි රක්ෂණයේ භූමිකාව
* පවතින පද්ධතිවල අඩුපාඩු සහ ඒවා වැඩිදියුණු කිරීමේ අවස්ථා
* අනුවර්තනශීලී හා කම්පන-ප්‍රතිචාරී ආහාර පද්ධති නිර්මාණය සඳහා ඇති මාර්ග

📅 2026 අප්‍රේල් 30 වන බ්‍රහස්පතින්දා
🕕 ප.ව. 6:00 – ප.ව. 7:00
💻 Zoom | සිංහල
👉 ලියාපදිංචි වීමට: https://bit.ly/3QohyZx වෙත පිවිසෙන්න.

🌍✨ පරිසර හිතකාමී, ශාක පදනම් කරගත් විකල්ප ආහාර පිළිබඳ සංකල්ප: වෙබිනාර් මාළාව (දෙවන අදියර)මාතෘකාව: ‘’දේශගුණික විපර්යාස හමු...
21/04/2026

🌍✨ පරිසර හිතකාමී, ශාක පදනම් කරගත් විකල්ප ආහාර පිළිබඳ සංකල්ප: වෙබිනාර් මාළාව (දෙවන අදියර)

මාතෘකාව: ‘’දේශගුණික විපර්යාස හමුවේ ආහාර සුරක්ෂිතතාව සහතික කරන්නේ කෙසේද?’’

දේශගුණික අභියෝග හමුවේ ආහාර පද්ධති වල සුරක්‍ෂිතතාවය ඇතිකරමින් තිරසාර ජීවන රටාවන් වෙත හුරුවීම පිළිබඳ හරවත් සාකච්ජාවට ඔබත් එක්වන්න.

🔎 මෙම සැසියේදී ආවරණය කිරීමට බලාපොරොත්තුවන කරුණු:
* ශ්‍රී ලංකාවේ ආහාර පද්ධති හා සැපයුම් දාමයන්ට පවතින දේශගුණික බලපෑම්
* කෘෂිකාර්මික හා ආහාර පද්ධති මුහුණ දෙන ප්‍රධාන අභියෝග
* දේශගුණික බලපෑම් සඳහා ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීමට සහ ප්‍රතිසාධනය සම්බන්ධයෙන් කෘෂි රක්ෂණයේ භූමිකාව
* පවතින පද්ධතිවල අඩුපාඩු සහ ඒවා වැඩිදියුණු කිරීමේ අවස්ථා
* අනුවර්තනශීලී හා කම්පන-ප්‍රතිචාරී ආහාර පද්ධති නිර්මාණය සඳහා ඇති මාර්ග

📅 2026 අප්‍රේල් 30 වන බ්‍රහස්පතින්දා
🕕 ප.ව. 6:00 – ප.ව. 7:00
💻 Zoom | සිංහල

👉 ලියාපදිංචි වීමට: https://bit.ly/3QohyZx වෙත පිවිසෙන්න.

✒️ SLYCAN Trust and its ClimaComms initiative, in collaboration with Resilience Frontiers (RF), an initiative under UN C...
02/04/2026

✒️ SLYCAN Trust and its ClimaComms initiative, in collaboration with Resilience Frontiers (RF), an initiative under
UN Climate Change (UNFCCC), are excited to relaunch our contest.

“𝗚𝗹𝗶𝗺𝗽𝘀𝗲𝘀 𝗼𝗳 𝗧𝗿𝗮𝗻𝘀𝗳𝗼𝗿𝗺𝗮𝘁𝗶𝗼𝗻: 𝗖𝗿𝗲𝗮𝘁𝗶𝘃𝗲 𝗔𝗽𝗽𝗿𝗼𝗮𝗰𝗵𝗲𝘀 𝗳𝗼𝗿 𝗖𝗿𝗼𝘀𝘀𝗶𝗻𝗴 𝘁𝗵𝗲 𝗙𝗿𝗼𝗻𝘁𝗶𝗲𝗿𝘀 𝗼𝗳 𝗥𝗲𝘀𝗶𝗹𝗶𝗲𝗻𝗰𝗲” invites short fiction submissions from diverse voices and perspectives. The contest encourages a wide range of storytelling forms, including non-linear, non-binary, circular, and experimental narratives.

Guided by the 8️⃣ transformative pathways of Resilience Frontiers, submissions should explore desirable futures that move beyond current projections and conventional ways of thinking.
🔗 Learn more about the pathways: https://lnkd.in/gBU_t4GW

🌍 Selected entries will be published and showcased alongside SB64 (Bonn) in June 2026 at our Climate Event Hub at The Stage Gallery.

Submission details:
📅 Deadline: May 18, 2026
✍️ One entry per participant
📄 2,000–3,500 words, original and unpublished (English)
➡️ Submit here: https://bit.ly/4sK2iUJ

This initiative aims to expand the role of storytelling in climate engagement, opening space for new narratives that connect imagination, resilience, and transformation.

📩 For inquiries: [email protected]

🌱 පරිසර හිතකාමී, ශාක පදනම් කරගත් විකල්ප ආහාර පිළිබඳ වන දේශන මාලාවේ පස්වන සැසිය.🎯මාතෘකාව: අවදානම් හුවමාරු යාන්ත්‍රණ සහ නව...
17/12/2025

🌱 පරිසර හිතකාමී, ශාක පදනම් කරගත් විකල්ප ආහාර පිළිබඳ වන දේශන මාලාවේ පස්වන සැසිය.

🎯මාතෘකාව: අවදානම් හුවමාරු යාන්ත්‍රණ සහ නව තාක්ෂණය හරහා දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන ආහාර පද්ධති ගොඩනැගීම.
🗣️භාෂාව: සිංහල
📅 දිනය සහ වේලාව: 2025 දෙසැම්බර් 22 | සවස 6:00 – සවස 7.00
🎤 ආරාධිත දේශනය: ආචාර්ය ඒ.ඒ.එම්.සුබෝධිනී මහත්මිය (රුහුණු විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී/ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)

🔗 ලියාපදිංචි වීමට https://tinyurl.com/y7747nwc හෝ අපගේ Instagram පිටුවට පිවිසෙන්න!

Welcome! You are invited to join a meeting: Cultivating Planet-Friendly Food Concepts Webinar Series-Session 05: Building Resilient Food Systems Through Risk Transfer Mechanisms & Technology. After registering, you will receive a confirmation email about joining the meeting.

🌱 අදම ලියාපදිංචි වන්න!අපගේ පරිසර හිතකාමී, ශාක පදනම් කරගත් විකල්ප ආහාර පිළිබඳ වන දේශන මාලාවේ පස්වන සැසිය Zoom තාක්ෂණය ඔස්...
10/12/2025

🌱 අදම ලියාපදිංචි වන්න!

අපගේ පරිසර හිතකාමී, ශාක පදනම් කරගත් විකල්ප ආහාර පිළිබඳ වන දේශන මාලාවේ පස්වන සැසිය Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

🎯මාතෘකාව: අවදානම් හුවමාරු යාන්ත්‍රණ සහ නව තාක්ෂණය හරහා දේශගුන විපර්‍යාසයන්ට ඔරොත්තු දෙන ආහාර පද්ධති ගොඩනැගීම
🗣️භාෂාව: සිංහල
📅 දිනය සහ වේලාව: 2025 දෙසැම්බර් 22 | සවස 6:00 – සවස 7.00

ඔබේ ස්ථානය https://tinyurl.com/y7747nwc මෙතැනින් වෙන් කර ගන්න.
නැතහොත් අපගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ ඇති සබැඳිය පරීක්ෂා කරන්න.

මෙම සැසියේදී, අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ:
👉🏼වඩා හොඳ ආහාර සැකසුම්, ගබඩා කිරීම සහ දේශගුණික-සුහුරු නවෝත්පාදනයන් හරහා තිරසාරභාවය වැඩි දියුණු කරන ආකාරය ගවේෂණය කිරීම.
👉🏼රජයේ යෝජනා ක්‍රම මගින් බෝග වගාවන් දේශගුණික අවදානම් වලින් ආරක්ෂා කරන ආකාරය.
👉🏼දත්ත, පූර්ව අනතුරු ඇඟවීම් සහ ඩිජිටල් මෙවලම් හරහා රක්ෂණ පද්ධති ශක්තිමත් කර ඒවාට වඩාත් පහස්‍ය් ප්‍රවේශ විය හැකි ආකාර වැඩි දියුණු කිරීම.

දේශගුණ හිතකාමී අනාගතයක් සඳහා අපත් සමඟ එක්වන්න! 🌿

🌱Young people are on the frontlines of the climate crisis. They are experiencing rising risks today while carrying the r...
20/11/2025

🌱Young people are on the frontlines of the climate crisis. They are experiencing rising risks today while carrying the responsibility of shaping tomorrow’s solutions. Across countries and communities, youth continue to drive innovation, challenge existing systems, and introduce ideas that move climate action forward.

⚡Yet many young people face barriers to meaningful climate engagement, including limited access to information, few training opportunities, and difficulties entering finance or decision-making spaces. Overcoming these gaps requires stronger support systems that enable youth to contribute to both policy and practical climate solutions.

🌍 As nears its close, it is a timely reminder that empowering youth is essential for fair, ambitious, and community-centred climate action. Strengthening capacities, creating leadership spaces, and integrating youth priorities into national and global processes are key to building a resilient, climate-ready future.
📘 Learn more from our work on youth, climate resilience, and inclusive adaptation:
🔗 Enhancing Inclusion and Youth Engagement in the Global Goal on Adaptation
https://slycantrust.org/knowledge-resources/information-brief-enhancing-inclusion-and-youth-engagement-in-work-related-to-the-global-goal-on-adaptation

🔗 Youth Engagement and Capacity Building on Climate Change Adaptation in Ghana
https://slycantrust.org/knowledge-resources/youth-engagement-and-capacity-building-on-climate-change-adaptation-in-ghana

🔗 Youth Engagement in Sri Lanka’s Food Systems
https://slycantrust.org/knowledge-resources/youth-engagement-in-sri-lankas-food-systems
🔗 ACE Gallery: SLYCAN Trust Youth Submissions
Global Gallery:https://unfccc.int/sites/default/files/resource/2025%20ACE%20Gallery_SLYCAN%20Trust.pdf

🔗Uganda Submission:https://unfccc.int/sites/default/files/resource/2025%20ACE%20Gallery_SLYCAN%20Trust%20%28Uganda%29.pdf

Young people are more than future leaders. They are essential partners who help shape solutions that are inclusive, community-driven, and grounded in resilience. 🌍✨

.unfccc

🌳

🌱 Session 04: Cultivating Planet-Friendly Food Concepts - Let’s make plant–powered eating the new normal🎤 Ms. Randima Ba...
19/09/2025

🌱 Session 04: Cultivating Planet-Friendly Food Concepts - Let’s make plant–powered eating the new normal

🎤 Ms. Randima Balasooriya, Director of Ranbath Organics Pvt Ltd, will be joining us to share her insights on the potential of the plant-based food market in Sri Lanka and her experiences throughout her journey.

📅 Date: 30 September 2025
🕕 Time: 6:00 – 6:45 PM IST
📍 Platform: Zoom (Online)
🔗 Register now and be part of the movement toward climate-friendly food choices!

Click here to register:https://tinyurl.com/ytaa82ns or check the link in our bio!

🌱පරිසර හිතකාමී, ශාක පදනම් කරගත් විකල්ප ආහාර පිළිබඳ සංකල්ප - සිව්වැනි සැසියඅළුත්ම රැල්ල ශාක පදනම් කරගත් ආහාරද?📅 දිනය: 202...
19/09/2025

🌱පරිසර හිතකාමී, ශාක පදනම් කරගත් විකල්ප ආහාර පිළිබඳ සංකල්ප - සිව්වැනි සැසිය
අළුත්ම රැල්ල ශාක පදනම් කරගත් ආහාරද?

📅 දිනය: 2025 සැප්තැම්බර් 30
🕕 වේලාව: ප.ව 6:00 – ප.ව 6:45
🎤 ආරාධිත දේශනය: රන්බත් ඕගැනික්ස් ආයතනයේ අධ්‍යක්ෂිකා රන්දිමා බාලසූරිය මෙනවිය.

🔗 ලියාපදිංචි වීමට https://tinyurl.com/ytaa82ns හෝ අපගේ Instagram පිටුවට පිවිසෙන්න!

Welcome! You are invited to join a meeting: Cultivating Planet-Friendly Food Concepts Webinar Series |Session 04: Let’s make plant-powered eating the new normal. After registering, you will receive a confirmation email about joining the meeting.

🌍✨ Ready to rethink what’s on your plate?Join us for Session 04: Let’s make plant-powered eating the new normal 🥦🌱📅 Tues...
12/09/2025

🌍✨ Ready to rethink what’s on your plate?
Join us for Session 04: Let’s make plant-powered eating the new normal 🥦🌱

📅 Tuesday, Sept 30, 2025
🕕 6:00 – 6:45 PM IST
💻 Zoom | Sinhala

Discover how plant-based choices can power healthier lives and a more sustainable future. 💚 Stay tuned—we’ll be announcing our speaker soon! 👀✨

👉 Register here: https://tinyurl.com/ytaa82ns or use the link in our bio.

🌍✨ පරිසර හිතකාමී, ශාක පදනම් කරගත් විකල්ප ආහාර පිළිබඳ සංකල්ප -  සිව්වැනි සැසිය:අලුත්ම රැල්ල ශාක පදනම් කරගත් ආහාරද?🥦🌱📅 202...
12/09/2025

🌍✨ පරිසර හිතකාමී, ශාක පදනම් කරගත් විකල්ප ආහාර පිළිබඳ සංකල්ප - සිව්වැනි සැසිය:අලුත්ම රැල්ල ශාක පදනම් කරගත් ආහාරද?🥦🌱

📅 2025 සැප්තැම්බර් 30 වන අඟහරුවාදා
🕕 ප.ව.6:00 – ප.ව.6:45
💻 Zoom | සිංහල

ශාක පදනම් කරගත් ආහාර තේරීම් හරහා තිරසාර අනාගතයකට පාර කපන්නේ කෙසේදැයි දැනගමු. 💚✨

👉 ලියාපදිංචි වීමට: https://tinyurl.com/ytaa82ns වෙත හෝ අපගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව වෙත පිවිසෙන්න.

Address

Colombo
00500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94117446238

Alerts

Be the first to know and let us send you an email when SLYCANTrust Youth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SLYCANTrust Youth:

Share