School Development Society of Devi Balika Vidyalaya

School Development Society of Devi Balika Vidyalaya School development society of devi Balika vidyalaya ( PARENTS GROUP)

The stage is set, and we’re ready to rock! 🎤✨It’s time to show our rhythm, our passion, and our crowd —because they comi...
16/11/2025

The stage is set, and we’re ready to rock! 🎤✨
It’s time to show our rhythm, our passion, and our crowd —
because they coming for the title of Sri Lanka’s Most Popular School Western Music Association 🎶🔥

💬 How to Vote:
• React to the poll on WhatsApp

🔴 Remember: Only votes from followers are counted — follow us before you vote to make it matter!

🔥 Support your school and let them claim the crown for become the Most Popular School Western Music Association


Dear Daughters of Devi Balika Vidyalaya,  Wishing you all the best for your A/L Exams! Your dedication and hard work hav...
09/11/2025

Dear Daughters of Devi Balika Vidyalaya,
Wishing you all the best for your A/L Exams! Your dedication and hard work have been inspiring, and we believe in your ability to achieve great results. Stay confident and give it your all!
Good luck to each and every one of you!
Warm regards,
School Development Society

01/10/2025

පාට වෙනස් උනත් ,
හැඩය මොකක් උනත් ,
සුවඳ වෙනස් උනත් ,
මල් හැමදාම මේ ලෝකෙ ලස්සන කරා.සුවඳ කරා. 🌸
ඉතිං දරුවනේ...
මල් වගේ ලස්සනට පිපෙන්න.
මේ ලෝකෙ සුවඳ කරන්න.
මීට,
ඔයාලා ලස්සනට පිපෙනකල් බලාගෙන ඉන්න අපි

SDS-DEVI

සුබ ලෝක ළමා දිනයක් වේවා අපේ දරුවන්ටත් , අනිත් දරුවො හැමෝටමත් !

21/08/2025
Join us for "දේවි භාව නද"An evening of soul, sound, and stories — don’t miss this heartfelt musical journey by the Devi ...
14/08/2025

Join us for "දේවි භාව නද"
An evening of soul, sound, and stories — don’t miss this heartfelt musical journey by the Devi Balika Vidyalaya. 🎶✨

Brought to life by the Devi Balika Vidyalaya Orchestra, this soulful performance takes place on 27th August 2025 at Nelum Pokuna Theatre.

📍Doors open at 5.30 PM | 🎟️ Tickets: Rs. 2500
Tickets are now available at the school premises during school hours.

Let the music speak to your heart and soul.

For more info:
📞 Erandi – 0777 550 918
📞 Ashvin – 0714 288 134

#

2025/07/08 දින පැවති Horizon Netball Nexus 2025  තරගාවලියේ *පාසල් අංශයේ තරග 6කට සහභාගී වී තරග 6 ම ජයග්‍රහණය කර පාසල් අංශ...
09/07/2025

2025/07/08 දින පැවති Horizon Netball Nexus 2025 තරගාවලියේ *පාසල් අංශයේ තරග 6කට සහභාගී වී තරග 6 ම ජයග්‍රහණය කර පාසල් අංශයේ සමස්ත ශූරතාව* දිනා ගැනීමට අප විද්‍යාලයේ දියණියන්
සමත් වූ බව සතුටින් දන්වා සිටිමු.

තවද තරගාවලියේ පාසල් අංශයේ
*Best Center Player - Tharushi Perera*
*Best Shooter - Tharaka Senarath* යන කුසලානද අප විද්‍යාලයට ලබා ගැනීමට එම දියණිවරුන් සමත් විය. ජයග්‍රහණයන් උදෙසා කැප වූ සියලුම දියණියන්ට විද්‍යාලයේ සුභ පැතුම්..!

විදේශ ගත ව සිටිය ද ජයග්‍රහණය දක්වා අප දිරිගැන්වීමින් ඇපකැප වී කටයුතු කළ *මංගලිකා රත්නායක ගුරුතුමියට හා හසන්ති නිමේශිකා මෙනවිය ඇතුළු ක්‍රීඩා අංශයේ ගුරු මහත්මීන්ට ද පුහුණුකිරීම් භාර ව කටයුතු කරන සුනේත්‍රා මහත්මිය හා මහීෂා සොයුරියට ද ශ්‍යාමලී ගුරු මහත්මිය ඇතුළු නෙට්බෝල් ක්‍රීඩා භාර ගුරු මහත්මීන්ට ද පැමින උපකාර කල දෙමව්පියන්ටද ස්තූතිය ප්‍රකාශ කර සිටිමු.*

2025/06/09 දින කොලඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලිය  ක්‍රීඩාංගණයේදී පැවැත්වු කොළඹ කලාප නෙට්බෝල් තරඟාවලියේ දී අප විද්‍යාලය...
20/06/2025

2025/06/09 දින කොලඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලිය ක්‍රීඩාංගණයේදී පැවැත්වු කොළඹ කලාප නෙට්බෝල් තරඟාවලියේ දී අප විද්‍යාලයේ,

* 20න් පහළ කණ්ඩායම *ශූරතාවයත්*
* 16න් පහළ කණ්ඩායම *අනුශූරතාවයත්**
* 18න් පහළ කණ්ඩායම *තෙවන ස්ථානයත්*

දිනා ගැනීමට සමත් වූ බව සතුටින් දන්වා සිටිමු.... 🥰🥰🥰

ඒ සදහා ඇපකැප වී කටයුතු කළ *මංගලිකා රත්නායක ගුරුතුමියට හා ක්‍රීඩා අංශයේ ගුරු මහත්මින්ට ද සුනේත්‍රා පුහුණු මහත්මියට ද* ස්තූතිය පුද කර සිටිමු....💐💐💐

තවද පැමිණ උපකාර කල සියලුම දෙමාපියන්ට අපගේ ස්තූතිය පුද කර සිටිමු.... 🙏🙏🙏

පාසල් සංවර්ධන සමිතියේ ව්‍යාපෘතියක් ලෙස “Mom’s Kitchen” යළි ආරම්භ විය!2025 මැයි 19 දින නැවත ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, මේ ව...
10/06/2025

පාසල් සංවර්ධන සමිතියේ ව්‍යාපෘතියක් ලෙස “Mom’s Kitchen” යළි ආරම්භ විය!

2025 මැයි 19 දින නැවත ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, මේ වනවිට සිසුන් 150කට පමන දිනපතා දිවා ආහාර සපයමින් සාර්ථකව ක්‍රියාත්මක වේ.

මෙය සාර්ථක වීමට ඉමහත් දායකත්වයක් ලබාදුන් SDS සාමාජිකයින්ට, ගුරු මඩුල්ලට, ආදරණීය දෙමව්පියන්ට සහ ආධාරකරුවන්ට හෘදයාංගම ස්තුතියි!

Congratulations 🎈🎉🎊
01/05/2025

Congratulations 🎈🎉🎊

Warmly Welcome !!!Madam Principal Mrs. Nilakshika Hapugoda.
02/04/2025

Warmly Welcome !!!
Madam Principal Mrs. Nilakshika Hapugoda.

Congratulations to Devi Balika Vidyalaya’s Quality Circle TeamThe School Development Society (SDS) proudly congratulates...
17/12/2024

Congratulations to Devi Balika Vidyalaya’s Quality Circle Team

The School Development Society (SDS) proudly congratulates the students of the Quality Circle of Devi Balika Vidyalaya for their outstanding achievements at the International Convention on Students’ Quality Circles competitions held in Lucknow, India.

Awards Achieved:
• Collage Competition - 1st Runners-up
• Cultural Presentation - 2nd Runners-up
• Nukkad Natak (Street Play) - Special Award

Team Leaders:
• Mrs. Shiromi Rathnayake
• Mrs. Indika Samarajeewa

Team Members:
• Sethumlee Adhikari
• Hiruki Dahanayaka
• Sandalu Weerasooriya
• Tuwini Mapalana
• Minaya Dassanayaka
• Thenu Hewage
• Risali Rathnayake
• Nethma Nathawitharana
• Methsari Amarasekara
• Imesha Gallage
• Thisandima Withanage

Teachers-in-Charge:
• Mrs. Chandima Rathgamage
• Mrs. Shiromi Rathnayake
• Mrs. Anuruddika

A special note of appreciation goes to Thushara Weerasooriya for their invaluable support.

We are immensely proud of our students and teachers for their hard work, creativity, and dedication that led to this remarkable success.

Address

Sri Jayawardenepura Mawatha, Colombo 8
Colombo
6.910342456705471,79.88251936784553

Alerts

Be the first to know and let us send you an email when School Development Society of Devi Balika Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share