The Library, Law & Society Trust

The Library, Law & Society Trust A not-for-profit organisation engaged in legal research, advocacy and human rights documentation.

A not-for-profit organisation engaged in legal research, advocacy, and human rights documentation, the Library serves as a vital resource centre for preserving and providing access to critical legal and human rights materials.

28/07/2026

අලුත් නීති, විධායක තීරණ සියල්ලම
සෑම මසකම සරළව ඔබ වෙතට - LST Monthly Law Tracker

නිවැරදි තොරතුරු පිළිබඳ දැනුවත් වන්න - Law and Society Trust අපගේ Facebook පිටුව Follow කරන්න.

01/07/2026

Sri Lanka's energy transition must be not only sustainable, but also just, democratic, and inclusive.

Join the Law and Society Trust for Powering a Just Future: Creating a "Good Energy" Framework for Sri Lanka's Energy Transition, a colloquium bringing together policymakers, academics, civil society representatives, and energy practitioners to explore pathways towards an equitable energy future beyond the fossil fuel era.

📅 Date: 8 July 2026
📍 Venue: Hotel MaRadha, 31 St Kilda's Lane, Colombo 03
🕤 Time: 9.30 a.m. – 4.00 p.m.

Register now and join us. - https://forms.gle/Hk19PZT4nZKPrPws8

Be part of the conversation shaping Sri Lanka's energy future.

12/06/2026
📚 LST පුස්තකාලයේ මාසික සාකච්ඡා මාලා අංක 07 සාර්ථකව පැවැත්විණි!2026 ජුනි 10 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා LST පුස්තකා...
12/06/2026

📚 LST පුස්තකාලයේ මාසික සාකච්ඡා මාලා අංක 07 සාර්ථකව පැවැත්විණි!

2026 ජුනි 10 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා LST පුස්තකාලයේදී පැවති මාසික සාකච්ඡා මාලා අංක 07 සාර්ථකව නිමාවට පත් විය.

මෙම සැසිය සඳහා සම්පත් දායකත්වය ලබාදුන්නේ සමාජ මාධ්‍ය දත්ත විශ්ලේෂක දුලංජය මහගමගේ මහතාය.

හානිකර කථන සහ අන්තර්ජාලය හරහා පැතිරෙන වෛරී ප්‍රකාශ සිවිල් සහභාගීත්වය සීමා කිරීමට සහ ආන්තික ප්‍රජාවන් තවදුරටත් ආන්තික කිරීමට යොදා ගන්නා ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාවේදී ගැඹුරින් විමසා බැලුණි. එමෙන්ම එවැනි අන්තර්ගතයන් ලේඛනගත කිරීම, ඒවාට ප්‍රතිචාර දැක්වීම සහ වඩාත් ආරක්ෂිත සිවිල් අවකාශයන් ගොඩනැගීම සඳහා ක්‍රියාකාරීන්ට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද වැදගත් අදහස් හුවමාරු විය.

මෙම වැඩසටහන සහභාගී වූ සියලු දෙනාටම වටිනා දැනුමක්, අර්ථවත් සංවාදයක් සහ නව අවබෝධයක් ලබාදුන් ආකර්ෂණීය සැසියක් විය.

මෙම වටිනා සැසිය සඳහා සහභාගී වූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.

08/06/2026

On 27th May, the Law and Society Trust (LST), in collaboration with the Movement for Land and Agricultural Reform (MONLAR) and the National Fisheries Solidarity Movement (NAFSO), launched a new report: "The Harvest of Transformation: Food Producers' Experiences and Recommendations in Advancing Systemic Change Toward Justice, Sovereignty, and Prosperity."

This report, led by LST, is the result of research conducted across Sri Lanka, gathering evidence from over 250 peasants, fisherfolk, and food producers practicing alternative approaches to agriculture, from production and marketing to consumption, both collectively and individually.

The research shows that the answer to the crisis in our current food system is not a distant utopia. It is a living political framework, food sovereignty, already being practiced in communities across the country.

Browse the full report here:https://lst.lk/wp-content/uploads/2026/06/English-Report.pdf

📢 LST මාසික සංවාදය 07සමාජ මාධ්‍ය සහ ඩිජිටල් වේදිකා තුළ වර්ධනය වන වෛරී ප්‍රකාශ සහ බැහැර කිරීම් හමුවේ සිවිල් අවකාශය පිළිබඳ...
04/06/2026

📢 LST මාසික සංවාදය 07
සමාජ මාධ්‍ය සහ ඩිජිටල් වේදිකා තුළ වර්ධනය වන වෛරී ප්‍රකාශ සහ බැහැර කිරීම් හමුවේ සිවිල් අවකාශය පිළිබඳ ගැඹුරු සංවාදයකට ඔබ සැමට ආරාධනා.

🎙️ දුලංජය මහගමගේ
(සමාජ මාධ්‍ය දත්ත විශ්ලේෂක)
📅 2026 ජුනි 10
🕒 පස්වරු 3.00 ට
📍 නීතිය හා සමාජ භාරය, කොළඹ 07

මෙම සාකච්ඡාව මගින් හානිකර කථන සහ අන්තර්ජාලය හරහා සිදුවන වෛරී ප්‍රකාශයන්, සිවිල් සහභාගීත්වය සීමා කිරීමට සහ ආන්තික ප්‍රජාවන් තව තවත් ආන්තික කිරීමට භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව විමසා බලයි. තවද එවැනි දෑ ලේඛනගත කිරීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට මෙන්ම වඩාත් ආරක්ෂිත සිවිල් අවකාශයන් ගොඩනැගීමට ක්‍රියාකාරීන්ට කළ හැක්කේ කුමක්ද යන්න මෙහිදී සාකච්ඡාවට බඳුන් වේ.

#වෛරීප්‍රකාශ #සිවිල්අවකාශය

📚 LST පුස්තකාලයේ මාසික සාකච්ඡා මාලා අංක 06 සාර්ථකව පැවැත්විණි!2026 මැයි 19 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා LST පුස්තකා...
20/05/2026

📚 LST පුස්තකාලයේ මාසික සාකච්ඡා මාලා අංක 06 සාර්ථකව පැවැත්විණි!

2026 මැයි 19 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා LST පුස්තකාලයේදී පැවැත්වූ මාසික සාකච්ඡා මාලා අංක 06 සාර්ථකව නිමාවට පත් විය.

මෙම සැසිය PAFFREL ආයතනයේ එම්. තිලකරාජා (අධීක්ෂණ සහ ඇගයුම් උපදේශක) සහ අසංක සේනාධීර ( ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරී) මහත්වරුන් විසින් මෙහෙයවනු ලැබීය.

“රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශන අධීක්ෂණය ක්‍රියාවලිය: මූලික සොයාගැනීම් සහ අවබෝධයන් බෙදාගැනීම” යන මාතෘකාව යටතේ පැවති මෙම සාකච්ඡාව, සහභාගී වූ සියලු දෙනාටම වටිනා දැනුමක්, අදහස් හුවමාරුවක් සහ අර්ථවත් අවබෝධයක් ලබාදුන් ආකර්ෂණීය සැසියක් විය.

මෙම වටිනා සැසිය සඳහා කාලය වෙන් කර සහභාගී වූ සියලු දෙනාටත්, දැනුම බෙදාගත් සම්පත් දායකයින්ටත් අපගේ ස්තූතිය පුද කරමු.

18/05/2026

📚 මාසික සාකච්ඡා මාලා අංක 06

“ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශන අධීක්ෂණය ක්‍රියාවලිය: මූලික සොයාගැනීම් සහ අවබෝධයන් බෙදාගැනීම" සමඟින් විශේෂ සංවාදයකට ඔබත් එක්වන්න.

🎙️ එම්. තිලකරාජා
🎙️ අසංක සේනාධීර

🗓️ 2026 මැයි 19
🕒 සවස 3.00 – 5.00
📍 LST පුස්තකාලය
🗣️ සිංහල මාධ්‍යයෙන්

දැනුම බෙදාගන්න, අදහස් විවෘත කරන්න!

Address

102/3, Barnes Place
Colombo
00700

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when The Library, Law & Society Trust posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share