90's Kids World

90's Kids World Hello 90's Here We are There For You

Depression ( මානසික අවපීඩනය ) මේ වචනය අහලා නැත්නම් ඇහිලා ඇති එහෙමත් ඔයාට ඔයා දන්න කෙනෙක්ට මේ තත්වයෙ ඉන්නවා වෙන්නත් පුළුව...
10/11/2023

Depression ( මානසික අවපීඩනය ) මේ වචනය අහලා නැත්නම් ඇහිලා ඇති එහෙමත් ඔයාට ඔයා දන්න කෙනෙක්ට මේ තත්වයෙ ඉන්නවා වෙන්නත් පුළුවන්.... 🤚

Depression කියන දෙ විවිධ හේතුමත එක් එක්කෙනාට වෙනස් ආකාරයට බලපෑම් ඇති කරන්න පුළුවන්

ඒ නිසා Depression තත්වයෙ ඉන්න කෙනෙක්ව අපිට ලේසියෙන්ම අඳුරගන්න පුළුවන් කාරණා කිපයක් තියනවා

# නීතර තරහා යෑම
# ඕනවට වඩා හැමදෙම ගැන කල්පනා කරන එක
# අධ්ක අව්ශ්වාස කිරිම
# නිතරම ආදරය සෙවීම
# නිතරම හුදකලාව හා තනිකමට කැමති බව

මෙයින් කීපයක් පමණ තවත් හේතු කාරණා ගොඩක් තියනවා ...

මුලින්ම කියන්න ඕනා Depression තත්වය තමාන් හඳුනාගත් පසු එය තමන්ගෙ ප්‍රශ්න, ගැටළු වලට උපදෙස් ලබා ගත යුත්තෙ කාගෙන්ද කියන දෙ හොඳට හිතලා තීරණ ගන්න ඕන දෙයක්

එහෙම නැත්නම් තමන් දන්න කෙනෙක්ට Depression ඒ වෙනුවෙන් තමන්ට පුළුවන් උපකාර එහෙමත් නැත්නම් උපකාරයක් ලබාගත යුතු තැනට සැලැස්වීම තමා හොඳ දෙය

Depression ( මානසික අවපීඩනය ) කෙනෙක් හිතන තරම් සරල දෙයක් නෙමෙයි

අනික තමා මේ හේතු නිසා අහිම් වු ජීව්ත අහිමිවීමට ඇති ජීව්ත අපි නොදන්න තරම්

කවදාවත් Depression තත්වයෙ හෝ තත්වයෙ ඉන්න කෙනෙක් වෙනුවෙන් සතුටක් දැනෙන සුවයක් දැනෙන දෙවල් මිසක් දුකක් වේදනාවක් දැනෙන දෙවල් කරන්න පෙන්වන්න එපා 🤚 ඒ වගෙ අය පුළුවන් තරම් තනිනොකර ඒ අය වෙනුවෙන් පොඩ්හරි කාලයක් ගත කිරිම ඇත්තටම ලොකු පිනක්.

අනික් දෙ තමයි තමනුත් ඒ තත්වයෙ නම් ඉක්මනින් තීරණ ගැනම ඉක්මන් කෝපය මෝඩ තීරණ ගැනීම ඉඩකඩ වැඩ් නිසා තමාගෙ තත්වය තෙරුම් ගැනීම පුළුවන් කෙනෙකුට කියන එක වඩාත් සුදුසුයි..

දවසක ආයෙත් කතා කරමු අපි මේ ගැන

👉🙂👈 Nimesh ✍️

🌹♥🙂
14/02/2023

🌹♥🙂

31/12/2022
Congratulations 👊♥✊
18/12/2022

Congratulations 👊♥✊

🙂
02/12/2022

🙂

Address

Colombo

Telephone

+94785965946

Website

Alerts

Be the first to know and let us send you an email when 90's Kids World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share