CBEU-State Mortgage & Investment Bank Branch

Directions

CBEU-State Mortgage & Investment Bank Branch Official page of Ceylon Bank Employees' Union-State Mortgage and Investment Bank Branch. 🚩

උතුම් වූ බුදු ගුණ බලයෙන් සියලු සිත් නිවී සැනසේවා...🙏පින්බර බිනර පොහොය දිනක් වේවා..ලංකා බැංකු සේවක සංගමය.රාජ්‍ය උකස් හා ආ...
26/09/2026

උතුම් වූ බුදු ගුණ බලයෙන් සියලු සිත් නිවී සැනසේවා...🙏

පින්බර බිනර පොහොය දිනක් වේවා..

ලංකා බැංකු සේවක සංගමය.
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ශාඛාව.🚩
________________________________________

உன்னதமான புத்தரின் குணபலத்தால் அனைத்து உள்ளங்களும் அமைதியும் நிம்மதியும் பெறட்டும்...🙏

புண்ணியமிகு பிணர பௌர்ணமி தினமாக அமையட்டும்...

இலங்கை வங்கி ஊழியர் சங்கம்.
அரச முதலீட்டு வங்கி கிளை.🚩

25/09/2026
✨❤️ A Fraternal Tribute and Best Wishes on Your Retirement ❤️✨Today, we extend the fraternal tribute and heartfelt best ...
24/09/2026

✨❤️ A Fraternal Tribute and Best Wishes on Your Retirement ❤️✨

Today, we extend the fraternal tribute and heartfelt best wishes of the Ceylon Bank Employees’ Union – State Mortgage & Investment Bank Branch to Mrs. Janadari de Silva, Assistant Manager (Legal) attached to the Kandy Branch, as she embarks on her well-deserved retirement.

Dear Sister,

It is with great respect and appreciation that we acknowledge your remarkable contribution to our Bank and to the Ceylon Bank Employees’ Union.

You have been an exemplary member of our Bank’s staff, while consistently standing shoulder to shoulder with our Branch Union in every activity of the Ceylon Bank Employees’ Union. You have generously shared your knowledge and experience with both the Union and the Bank, making a valuable contribution towards strengthening both institutions.

Your dedication and commitment have also represented a strong and inspiring voice of women within our workplace and the trade union movement. As you proudly step into your retirement today, we extend our sincere appreciation for your service, commitment, and unwavering fraternal bond with our Union.

In recognition of the strong and brotherly/sisterly relationship you have maintained with our Union, we proudly offer you the highest fraternal tribute and appreciation of the Branch Union.

🙏 We wish you a peaceful, healthy, happy, and victorious retirement filled with joy, fulfilment, and many wonderful years ahead.

🚩 Ceylon Bank Employees’ Union
State Mortgage & Investment Bank Branch 🚩

______________________________________________

අද දින විශ්‍රාම දිවියට පිවිසෙන මහනුවර ශාඛාවේ සේවයේ නියුතු සහකාර කළමණාකාරිනී (නීති) ජනාදරී ද සිල්වා මහත්මිය වෙත ලංකා බැංකු සේවක සංගමයේ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ශාඛාවේ සහෝදරාත්මක උත්තමාචාරය සහ සුභාසිංශණ මෙසේ පිළිගන්වමු.✨❤️

දයාබර සහෝදරිය,

ඔබ අප බැංකුවේ සේවක සේවිකාවන්ට ආදර්ශයක් වෙමින් මෙන්ම ලංකා බැංකු සේවක සංගමයේ සෑම කටයුත්තකදීම ශාඛා සංගමය සමග එකට අත්වැල් බැඳගනිමින්, ඔබගේ දැනුම නිරතුරුවම සංගමයටත් බැංකුවටත් ලබා දෙමින්, බැංකුව සහ සංගමය ශක්තිමක් කිරීමට දායක වූ ශක්තිමත් කාන්තා නියෝජනයක් ලෙස අද දින අභිමානයෙන් විශ්‍රාම දිවියට එලඹෙන බව සදහන් කල යුතුය.

සංගමය සමග තිබූ ඔබේ ශක්තිමත් මෙන්ම සහෝදරාත්මක බැඳීම වෙනුවෙන් ශාඛා සංගමයේ ගෞරවනීය උත්තමාචාරය මෙසේ පුද කර සිටිමු.

ඔබට නිදුක් නීරෝගී මෙන්ම ජයග්‍රාහී විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරමු.🙏

🚩ලංකා බැංකු සේවක සංගමය.
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ශාඛාව.🚩

23/09/2026

විශ්‍රාම අර්බුදය අවසන් කරමු !පද්මාල් කොඩිතුවක්කු සහෝදරයාජ්‍යෙෂ්ඨ...

"සාධාරණ බදු ප්‍රතිපත්තියක් - සුරක්ෂිත වෘත්තීය අනාගතයක්" විද්වත් කතිකාවඅප රටේ බදු ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව...
23/09/2026

"සාධාරණ බදු ප්‍රතිපත්තියක් - සුරක්ෂිත වෘත්තීය අනාගතයක්" විද්වත් කතිකාව

අප රටේ බදු ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව සිටින මෙරට වෘත්තියවේදින් සහ සේවා නියුක්තිකයින් ඉන් මුදවා,

මෙම අසාධාරණ සහ පීඩාකාරී බදු ප්‍රතිපත්තිය වෙනුවට,
සාධාරණ සහ පාරදෘශ්‍ය බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලෙස රජයට බලකරමින්,

ලංකා බැංකු සේවක සංගමය (CBEU), රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA), විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA), රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය (GDSA), විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ එකමුතුව, විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ සංගමය (CEBEU), ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ වෘත්තීය සමිති 47 ක එකමුතුවකින් යුත් වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව (PTUA) මඟින් සංවිධානය කරන ලද,
"සාධාරණ බදු ප්‍රතිපත්තියක් - සුරක්ෂිත වෘත්තීය අනාගතයක්" යන මැයෙන් පවත්වන විද්වත් කතිකාව,
2026 සැප්තැම්බර් මස 21 වන සඳුදා (අද දින) ප.ව.3.00 ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම කතිකාවතේදී ප්‍රධාන ආරාධිත දේශනය කැළණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමණාකරණ අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්‍ය රුවන් විජේසිංහ මහතා විසින් සිදු කරන ලද අතර,

ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක සහෝදරයා , රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජය එපිටකඩුව සහ එහි කැඳවුම්කරු වෛද්‍ය චමිල් විජේසිංහ, ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිළධාරීන්ගේ සංගමයේ උප සභාපති ජයතු පෙරේරා, රජයේ විධායක නිළධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති H.A.L.උදයසිරි, විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ යන මහත්වරුන්ද අදහස් දක්වන ලදී.

මෙම වර්ෂය අවසානයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලදී උපයන විට බදු මුදලෙහි (APIT) සංශෝධන සිදුකර වෘත්තියවේදීන්හට සාධාරණ බදු සහනයක් ලබා දීමට කටයුතු කරන ලෙස ආණ්ඩුව වෙත බලපෑමක් එල්ල කිරීමට කටයුතු කරන ලදී.මෙවර අයවැය තුල මේ රටේ වෘත්තීයවේදීන් ලෙස අපේක්ෂිත බදු ප්‍රතිපත්තියක් ගොඩනැගීමට ආණ්ඩුව කටයුතු නොකරයි නම් සාධාරණ බදු ප්‍රතිපත්තියක් වෙනුවෙන් වූ සටන තව තවත් තීව්‍ර කළයුතු බව මෙම විද්වත් කථිකාව තුල සාකච්ඡා විය.

ලංකා බැංකු සේවක සංගමය
2026.09.21

සණස සහෝදරත්වයට 14 යි ♥️සණස සංවර්ධන බැංකුව ශාඛා සංගමයේ 14 වන සංවත්සරයට උණුසුම් සහෝදරත්වයේ සුබ පැතුම්! ❤️💪 එකමුතුව අපේ ශක්...
23/09/2026

සණස සහෝදරත්වයට 14 යි ♥️

සණස සංවර්ධන බැංකුව ශාඛා සංගමයේ 14 වන සංවත්සරයට උණුසුම් සහෝදරත්වයේ සුබ පැතුම්! ❤️

💪 එකමුතුව අපේ ශක්තියයි.
🤝 සහෝදරත්වය අපේ බලයයි.

🚩 අයිතිවාසිකම් වෙනුවෙන් අත්වැල් බැඳ, අභියෝග ජය ගනිමින් ශක්තිමත්ව පෙරටම ඇදෙමු!

සණස සහෝදරත්වයට සුබ 14 වන සංවත්සරයක් වේවා! 🎉❤️🚩

🎉🎂 Happy Birthday to Our Dear Comrade,❤️ AMAL RAJAPAKSHASenior Vice President – CBEU, SMIB BranchMay you continue to ins...
21/09/2026

🎉🎂 Happy Birthday to Our Dear Comrade,

❤️ AMAL RAJAPAKSHA
Senior Vice President – CBEU, SMIB Branch

May you continue to inspire us with your dedication, leadership, and commitment to our collective journey. 🤝🚩

Ceylon Bank Employees Union.
State Mortgage & Investment Bank Branch.

Address

CBEU SMIB Branch, No:269, Galle Road, Colombo 03
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when CBEU-State Mortgage & Investment Bank Branch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category