ආදරණීය දෙහිඅත්තකණ්ඩිය

ආදරණීය දෙහිඅත්තකණ්ඩිය "අපේ ගම"

29/11/2025

දෙහිඅත්තකණ්ඩියේ ආපදාවට ලක්වුණ ගම්වලට පානීය ජල අවශ්‍යතාවයක් තියෙනවා.වතුර බෝතල් මිලදී ගන්න තැනක් දන්නවනම් සම්බන්ධ කරලා දෙන්න.

18/09/2025

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඩයලිසිස් කටු රෝගීන්ට ගෙදරින් ගේන්න වෙලා... රෝහලේ අවශ්‍යතාවය 4000යි, රෝහලෙන් ගෙන්නලා තියෙන්නේ 150යි 🥲🥲🥲

සැපට පරිස්සමට ගමනක් යන්න😍.
22/06/2025

සැපට පරිස්සමට ගමනක් යන්න😍.

15/06/2025

~ දැන්වීම් අංක 01 ~
බදු ක්‍රමයට (වර්ෂයකට ලක්ෂ 3) ලබාදෙන අක් 2.5 කුඹුරු කිහිපයක් ඇත. අවශ්‍ය අය ඉන්නවනම් ඔබගේ තොරතුරු අපට ලබා දෙන්න.

අඩුම මිලට සුරක්ෂිතව සැප පහසුවට ගමන්  යන්න😍❤️අමතන්න : 078 369 0018
11/06/2025

අඩුම මිලට සුරක්ෂිතව සැප පහසුවට ගමන් යන්න😍❤️
අමතන්න : 078 369 0018

ආ පැටියෝ... කොහොමද???සූරියපොකුණේ, පුස්සලවින්නේ, සේරුපිටියේ, සල්පිටිගම පැත්තේ සෙට් එක 😂😂😂
03/12/2024

ආ පැටියෝ... කොහොමද???
සූරියපොකුණේ, පුස්සලවින්නේ, සේරුපිටියේ, සල්පිටිගම පැත්තේ සෙට් එක 😂😂😂

27/07/2024

අදම ඔබගේ ටිකට්පත වෙන්කරවා ගන්න😍
ආසන සීමිතයි❤️

ජූලි 29 වෙනිදට හිත නිවාගන්න සෙට් වෙන්න❤️

#ආදරණීයදෙහිඅත්තකණ්ඩිය #පදම

ආදරණීය හැන්දෑවට සෙට් වෙන්න😍ජූලි 29 වෙනිදා හවස 07ට..එන්න දෙහිඅත්තකණ්ඩිය ශාලිකා ශාලාවට❤️ප්‍රවේශපත් ලබා ගැනීම සඳහා විමසන්න ...
27/07/2024

ආදරණීය හැන්දෑවට සෙට් වෙන්න😍

ජූලි 29 වෙනිදා හවස 07ට..
එන්න දෙහිඅත්තකණ්ඩිය ශාලිකා ශාලාවට❤️

ප්‍රවේශපත් ලබා ගැනීම සඳහා විමසන්න

#පදම #ආදරණීයදෙහිඅත්තකණ්ඩිය

මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකී.
10/07/2024

මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකී.

Goodwe සහ Jinko Solar Panel එකතුවෙන්...
විමසීම් - 077 151 3713


Address

Dehiattakandiya
Colombo
32150

Website

Alerts

Be the first to know and let us send you an email when ආදරණීය දෙහිඅත්තකණ්ඩිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share