Sinha Airdrops

Sinha Airdrops I Post Free Airdrops, Giveaways, Play To Earn, AMA in Crypto.

1000$ Usdt Position එක දාපු ගමන් ගේමක් ගහපු කෙනෙක්. Kyc කරා 250$ ඩිපොසිට් කරා කූපන් එක ගත්තා ට්‍රේඩ් එකක් දාලා 642$ ගලවල...
26/08/2026

1000$ Usdt Position එක දාපු ගමන් ගේමක් ගහපු කෙනෙක්.

Kyc කරා 250$ ඩිපොසිට් කරා කූපන් එක ගත්තා ට්‍රේඩ් එකක් දාලා 642$ ගලවලා ❤️

Forex Trade කරන අය මේක ගැන පොඩ්ඩක් බලන්න!Bybit එකේ අද ඉදන් 200+ tradfi perps වලට 0% Maker Fee | 0.0275% Taker Fee යටතේ ට...
26/08/2026

Forex Trade කරන අය මේක ගැන පොඩ්ඩක් බලන්න!

Bybit එකේ අද ඉදන් 200+ tradfi perps වලට 0% Maker Fee | 0.0275% Taker Fee යටතේ ට්‍රේඩ් කරන්න පුලුවන්. Fee එක අඩු වෙලේ ගේමක් ගහගන්න හැමොම.

👉 මේක බයිබිට් එකේ අළුත් හෝ පරණ හැමෝටම කරන්න පුලුවන්.
👉 Nvidia earning රිපෝට් එන නිසා NVDA Pair එක ගැන බලන්න පොඩ්ඩක්. ප්‍රයිස් මූමන්ට් වැඩි වෙන්න පුලුවන්.

මේ අතර අලුතෙන් අකවුන්ට් හදන අයට 500$,1000$ Position Airdrops, 20$ Usdt spot රිවර්ඩ් දෙන කැම්පේන් යනවා.

💰 මේවා ගන්න නම් බයිබිට් New User කෙනෙක් වෙන්න ඔනී. කරන්න තියෙන්නෙ පල්ලෙහා කැම්පේන් පේජ් වලින් ගිහින් අකවුන්ට් එකක් හදලා KYC Level 1 කරන්න. ඊට පස්සෙ 100-110$ වගේ ගානක් කෙලින්ම ඩිපොසිට් කරන්න.

👀 100$ දාද්දි ඔයාලා Bybit to Bybit හෝ Uid to Uid සල්ලි දාන්න යන්න එපා. එහෙම උනොත් Eligible වෙන්නෙ නෑ කියලා ගොඩක් දෙනෙක් කියනවා. කොටින්ම කීවොත් කලින් Bybit New Acc එකකට සල්ලි ඩිපොසිට් කරපු කිසිම විදිහකට සල්ලි දාන්න යන්න එපා කියලා තමා කියන්නෙොඩක් අය. එක නිසා හොදම විදිහ කරන්න තියෙන්නෙ Bybit P2P එකෙන්ම 101$ වගේ දා ගන්න එක.

👉 500-1000$ Position Airdrop
💰Event - ended

👉 20$ Spot Welcome Reward
💰Event - https://www.bybit.com/en/exclusive-user-campaign/?affiliate_id=102765&campaign_id=120815

🔴 මේ ඉවෙන්ට් ලින්ක් එකකින් ගිහින් Claim Now/ Register Now දීලා අකවුන්ට් එකක් හදලා ආයෙ මේ ලින්ක් එකට ගියහම InEligible කියලා පෙන්වනවා. හේතුව ඔයා අකවුන්ට් එකක් හදලා නිසා දැනටම. හැබැයි රිවර්ඩ් එක ගන්න තියෙන්නෙ Bybit App එකේ Reward Center කියන එකේ. එක නිසා මේ ලින්ක් එකට ආපහු ගිහින් වැඩක් නෑ. යන්න ඔනී රිවර්ඩ් සෙන්ටර් එකට ඇප් එකෙන්.

1000$ usdt position airdrop එක හොයා ගන්න බැරි අය මේ විදිහට යන්න.මේක කරොත් වෙන New User Event වලට රෙජිස්ටර් වෙන්න එපා. මෙ...
25/08/2026

1000$ usdt position airdrop එක හොයා ගන්න බැරි අය මේ විදිහට යන්න.

මේක කරොත් වෙන New User Event වලට රෙජිස්ටර් වෙන්න එපා. මෙකෙ ටාස්ක් දවස ගානෙ වෙනස් වෙනවා එක එක්කෙනාට.

1000$ නිකන් අරගෙන ට්‍රේඩ් කරලා අන්ලිමිටඩ් ප්‍රොෆිට් ගන්න ක්‍රමයක්!මේක කරන්න නම් ඔයාට බයිබිට් අකවුන්ට් එකක් අලුතින් හදන්න...
24/08/2026

1000$ නිකන් අරගෙන ට්‍රේඩ් කරලා අන්ලිමිටඩ් ප්‍රොෆිට් ගන්න ක්‍රමයක්!

මේක කරන්න නම් ඔයාට බයිබිට් අකවුන්ට් එකක් අලුතින් හදන්න වෙනවා. මහ ලොකු දෙයක් කරන්න නෑ. අතින් සත පහක් යන්නෙත් නෑ. මේකෙදි වෙන්නෙ මාස දෙකක් ඇතුලත මේ කැම්පේන් එකේ ලින්ක් එකෙන් ගිහින් අකවුන්ට් හදන අයට 1000$ කූපන් එකක් දෙනවා බයිබිට් එකෙන් ට්‍රෙඩ් කරන්න. මෙකෙන් අපිට පුලුවන් Isolated Margin මෝඩ් එකෙන් ට්‍රේඩ් එකක් ඕපන් කරන්න. කරලා එකෙ ප්‍රොෆිට් එක විත්ඩ්‍රෝ කර ගන්න. එකම දේ මෙකේ ප්‍රොෆිට් එකට ලිමිට් එකක් නෑ. ඒ කියන්නෙ 10000$ උනත් ප්‍රොෆිට් කරත් ඔයාට ගලවන්න පුලුවන්. 🔥

මෙන්න මේ Trade Pairs වල පුලුවන් ඔයාලට ට්‍රේඩ් කරන්න.👇

BTCUSDT, ETHUSDT, SOLUSDT, NVDAUSDT, TSLAUSDT, SKHYNIXUSDT, SPCXUSDT, AAPLUSDT, MSFTUSDT, GOOGLUSDT.

Crypto & Tradfi කියන දෙකේම ට්‍රේඩ් කරන්න පුලුවන්. ඔයාලට තියෙන්නෙ අක්ව්වුන්ට් එකක් හදන්න. ඊට පස්සෙ ටික වෙලාවකින් Reward Hub එකට ගියහම මේ 1000$ Position Airdrop එක ගන්න ඔනී ස්ටෙප් ටික තියෙයි. ටාස්ක් ටික හරියට කරන අයට එයාර්ඩ්‍රොප් එක ක්ලේම් කරන්න පුලුවන්. (ගොඩක් වෙලාවට තියෙන්නෙ Level 1 Kyc, first time 100$ deposit වගේ දේවල්)

සැ:යු: ගෙදර හැමොටම අකවුන්ට් හදන්න යන්න එපා. ඒ වගේම Bybit to Bybit ඩිපොසිට් කරන්න එපා. මම නම් කියන්නෙ කෙලින්ම. Bybit P2P වලින්ම ඩිපොසිට් කරනවා නම් කරන්න. මොකද ෆී එකත් නෑ, තව පොඩි ගානක් ලැබෙනවා එතනත් මම හිතන්නෙ.

👉 1000$ Position Airdrrop - ended

1000$ Position Airdrop only for Sinha Airdrop Community!Claim your 1000 USDT Position Airdrop by completing a few simple...
24/08/2026

1000$ Position Airdrop only for Sinha Airdrop Community!

Claim your 1000 USDT Position Airdrop by completing a few simple tasks.

✅ Register:
✅ Complete the tasks
✅ Claim your rewards

⚡️ Limited rewards, Claim now -
ended

Trade NVIDIA Perps and compete for $100,000.Climb the leaderboard by volume, and compete for your share of the prize poo...
21/08/2026

Trade NVIDIA Perps and compete for $100,000.

Climb the leaderboard by volume, and compete for your share of the prize pool. The prize pool grows as the community trades.

14 days. One stock.



👉 Join Stock Buzz - https://i.bybit.com/s6PIabv
👉 Read our NVIDIA stock outlook - https://i.bybit.com/1LmabtwW

අළුතින් Bybit අකවුන්ට් හදන අයට පොඩි කැම්පේන් එකක් යනවා මේ ටිකේ. අකවුන්ට් එකක් හදලා 100$ හෝ ඊට වඩා වැඩි ගානක් දාලා 20$ US...
30/07/2026

අළුතින් Bybit අකවුන්ට් හදන අයට පොඩි කැම්පේන් එකක් යනවා මේ ටිකේ. අකවුන්ට් එකක් හදලා 100$ හෝ ඊට වඩා වැඩි ගානක් දාලා 20$ USDT ගන්න පුලුවන්. මේකේ තාම 2000$+ රිවර්ඩ් ගන්න පුලුවන් පූල් එකක් ඉතුරැ වෙලා තියේ. ඒ 100 දෙනෙකුට වඩා.

මේ 20$ ගන්න නම් මෙහෙම කරන්න.

👉 මේ කැම්පේන් ලින්ක් එකෙන් ගිහින් අකවුන්ට් එකක් හදා ගන්න: https://partner.bybit.com/b/aff_59843_120185

👉 KYC Level 1 කර ගන්න.

👉 Binance, Bitget, Mexc, OKX වගේ අකවුන්ට් එකකින් ඩිපොසිට් එකක් දාගන්න 100$ -105$ වගේ. නැත්තම් Bybit එකේ P2P ( මේක තමා හොදම ක්‍රමය) දා ගන්න.

👉 පුලුවන් නම් කීප වතාකවක් BTC, ETH වගේ Buy & Sell කරන්න නැත්තම් New User කෙනෙක්ට දෙන 555% පොලියට දවස් 5-7 ඔයාගේ සල්ලි ටික හොල්ඩ් කරලා දාන්න. (දවස් ගාන ඉවර උනාට පස්සෙ 105-110$ ගන්න පුලුවන්)

එයාර්ඩ්‍රොප් ඩෙඩ් වෙලා තියන නිසා මේවා තමා දැන් තියෙන්නෙ කීයක් හරි නිකන් හොයා ගන්න. 🥲

Address

R A De Mel Road
Colombo

Alerts

Be the first to know and let us send you an email when Sinha Airdrops posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share