Mahaname Yuthukama - මහානාමේ යුතුකම

Mahaname Yuthukama - මහානාමේ යුතුකම “Mahaname Yuthukama”’ project for the betterment of Human beings and to enhance the reputation of the Leo Club of Mahanama College

01/12/2025
01/12/2025
01/12/2025

Live update 02 ❗

දිවයින පුරා මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ සහ අනෙකුත් ද්‍රව්‍යයන් බොහොමයක් හිඟ වී ඇති වාතාවරණයක ඒ පිළිබඳව ලැබුණු හදිසි ඉල්ලීම් කිහිපයක් හේතු කොට ගෙන එම අත්‍යවශ්‍ය ඖෂධ සහ අනෙකුත් ද්‍රව්‍යයන් බොහෝමයක් බෙදා දීමට මහානාම ලියෝවරුන් සූදානම්.

මහානාමයේ යුතුකම මෙවර ක්‍රියාත්මක වන්නේ හුදෙක් ව්‍යාපෘතියක් ලෙස නොව යුතුකමක් ලෙසයි. 💛


ානාමයේයුතුකම


01/12/2025
29/11/2025
29/11/2025
සෑම වසරකම මෙන් මෙවරත් අවැසි මොහොතේ සහාය වීමට මහානාම ලියෝවරුන් සූදානම් 💛ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණිත තත්ත්වයෙන් ...
28/11/2025

සෑම වසරකම මෙන් මෙවරත් අවැසි මොහොතේ සහාය වීමට මහානාම ලියෝවරුන් සූදානම් 💛

ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණිත තත්ත්වයෙන් පීඩා විඳින අපේම සහෘදයන් වෙනුවෙන් අවශ්‍ය මොහොතේ සහාය වීමට මෙවරත් කොළඹ මහානාම විද්‍යාලීය ලියෝ සමාජය සූදානම්.

මහානාමයේ යුතුකම මෙවර ක්‍රියාත්මක වන්නේ හුදෙක් ව්‍යාපෘතියක් ලෙස නොව යුතුකමක් ලෙසයි.


ානාමයේයුතුකම


Address

R. A. De Mel Mawatha
Colombo
00300

Telephone

+94712350764

Website

Alerts

Be the first to know and let us send you an email when Mahaname Yuthukama - මහානාමේ යුතුකම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mahaname Yuthukama - මහානාමේ යුතුකම:

Share