E22 AGNI

E22 AGNI 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗽𝗮𝗴𝗲 𝗼𝗳 𝗘𝟮𝟮 𝗕𝗮𝘁𝗰𝗵 | 𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗼𝗳 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝗲𝗿𝗶𝗻𝗴 – 𝗦𝗼𝘂𝘁𝗵 𝗘𝗮𝘀𝘁𝗲𝗿𝗻 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆 𝗼𝗳 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮

Halfway through the journey, with memories already worth a lifetime. E22, the best is yet to come! ♥️😌
22/08/2026

Halfway through the journey, with memories already worth a lifetime.

E22, the best is yet to come! ♥️😌

2 years. 4 semesters. Countless memories. ❤️🎓From strangers on day one to a family today!Still growing. Still learning. ...
22/08/2026

2 years. 4 semesters. Countless memories. ❤️🎓
From strangers on day one to a family today!
Still growing. Still learning. Still going strong. 💙


Congratulations to C. Nivoshini🎉🎊A proud moment for our batch congratulating our Chess Team Captain! Wishing you a succe...
30/07/2026

Congratulations to C. Nivoshini🎉🎊

A proud moment for our batch congratulating our Chess Team Captain! Wishing you a successful journey ahead. ♟️

♟️ Biggest congratulations to C. Nivoshini! 🎉

We are so proud to announce you as the New Captain of the Chess team! We look forward to seeing your outstanding leadership, passion, and strategic brilliance on the board. Best of luck for a victorious season ahead! 👑💪

Congratulations to Nadil Heanuka🎊💫♟️ Congratulations to our batchmate on being appointed as the Vice Captain of the Facu...
30/07/2026

Congratulations to Nadil Heanuka🎊💫

♟️ Congratulations to our batchmate on being appointed as the Vice Captain of the Faculty Chess Team! 🎉

Wishing you success as you lead with strategy, dedication, and excellence. We are proud of your achievement! 💜

♟️ Congratulations to Nadil Henuka! 🎊

Join us in celebrating Nadil on being named the New Vice Captain of the Chess team! We are excited to see you help steer the team to new victories at the South Eastern University of Sri Lanka. Make your next move your best move! 🚀🏆

🏀 Congratulations, Pehesara Dewashmi! 🏀A proud moment for E22 as one of our own steps forward to lead with passion, dedi...
21/06/2026

🏀 Congratulations, Pehesara Dewashmi! 🏀

A proud moment for E22 as one of our own steps forward to lead with passion, dedication, and determination.

Wishing our batch mate all the very best as the new Women’s Basketball Captain. May your leadership inspire victories both on and off the court! 💙✨

Congratulations to our batch mate on being appointed as the Captain of the University Table Tennis Team! 🏓Wishing you gr...
21/06/2026

Congratulations to our batch mate on being appointed as the Captain of the University Table Tennis Team! 🏓

Wishing you great success in leading the team. The E22 batch is proud of your achievement.

🏓 CONGRATULATIONS KAVINDU RASHMITH! 🏓

Sending a massive congratulations to Kavindu Rashmith, the newly appointed Captain of the Table Tennis Team at the South Eastern University of Sri Lanka! 🎓🏆

Lead with passion, inspire the team, and bring home the victories. The entire university is behind you! 🌟🔥

26/05/2026

🥈 Congratulations to the Runners-Up — Faculty of Engineering ✨
Your dedication, teamwork, and fighting spirit were truly inspiring throughout the competition. This achievement reflects your hard work and determination. Keep striving, because greater victories are ahead! 💪👏

Proud to be a part of Faculty of Engineering, South Eastern University of Sri Lanka
19/05/2026

Proud to be a part of Faculty of Engineering, South Eastern University of Sri Lanka

ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය, ඉංජිනේරු පීඨය......

✅ IESL ? - Recognition for all departments.
✅ LATE FOR GRADUATION ? - All current batches are parallel with other Gov. Engineering degrees (issue fixed by graduating both 2018, 2019 A/L batches at once) .

2013 වසරේදී ආරම්භ කරන ලද ඉංජිනේරු පීඨය ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය පිළිබඳ කතා බහේදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වෙන අංශයකි. එසේ කතිකාවක් නිර්මාණය වීමට පසුගිය වසර කිහිපය තුළ විශ්වවිද්‍යාලයක් ලෙස මෙන්ම ඉංජිනේරු පීඨයක් වශයෙන් ලබාගත් ජයග්‍රහණ මෙන්ම ඉංජිනේරු පීඨය මගින් ඉදිරිපත් කළ විවිධ වැඩසටහන් හේතු සාධක විය.

රාජ්‍ය විශ්ව විද්‍යාල අතුරින් සිව්වෙනි ඉංජිනේරු පීඨයට හිමිකම් කියන අග්නිදිග විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු උපාධි පාඨමාලාව අවසානයේ ගෞරව උපාධියක (BSc Engineering Honours Degree) හිමිකරුවන් වීමට ඉංජිනේරු පීඨ විද්‍යාර්ථීන්ට හැකියාව ලැබෙනු ඇත.

එමෙන්ම බොහෝ දෙනා අතර විශාල ගැටලුවක්ව පැවති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ නිර්දේශය(IESL Recognition) ලබා ගැනීමට අප පීඨයට හැකිවී ඇති අතර මේ වන විට 2025 වර්ශයේ පැවති A/L විභාගයෙන් පීඨයේ 15 (E25) වන කණ්ඩායම අපේක්ෂාවෙන් සිටී.

ඉංජිනේරු පීඨය දෙපාර්තමේන්තු(Department) හතරකින් සමන්විත වන අතර පහත සඳහන් කරුණු ඒ පිළිබඳ දැක්විය හැකිය.

Department of Electrical and Telecommunication Engineering
දැනට ලංකාවේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට අමතරව තවත් එක් විශ්ව විද්‍යාලයකින් පමණක් ලැබෙන (පේරාදෙණිය- ඉංජිනේරු පීඨය) උපාධියක් ලෙස Electrical and Electronic Engineering (B.Sc.Engineering Hons) උපාධිය දැක්විය හැකියි. දැනට ලංකාවේ පවතින විශ්වවිද්‍යාල අතරින් හොඳම තත්ත්වයේ පවතින පර්යේෂණාගාර වලින් සමන්විත මෙම Department of Electrical and Telecommunication Engineering දායාද කරනුයේ නවීන පන්නයේ උපකරණ වීම ද තව දුරටත් සැලකිය යුතුයි. ලංකාවටම පවතින අධි වෝල්ටීයතා පරීක්ෂණාගාර(High Voltage Laboratories) හතරින් එකක් අප පීඨයේ මෙම දෙපාර්තමේන්තුව සතු ය.

Department of Mechanical Engineering
යාන්ත්‍රික ඉංජිනේරු (ගෞරව) උපාධිය
Mechanical Engineering(B.Sc.Engineering.Hons)
දැනට යාන්ත්‍රික ලෝකයේ මෙන්ම ලංකාවේ විශ්වවිද්‍යාල තුළ භාවිතා වන නවීනතම යන්ත්‍රෝපකරණ සහිත යාන්ත්‍රික විද්‍යා දෙපාර්තමේන්තුවද අවශ්‍ය සියලුම විද්‍යාගාර මෙන්ම පරිගණක විද්‍යාගාරකයින්ද සමන්විතයි.

Department of Civil Engineering
සිවිල් ඉංජිනේරු (ගෞරව) උපාධිය
Civil Engineering (B.Sc.Engineering.Hons)
නවීන අංගෝපාංග හා යන්ත්‍ර වලින් සමන්විත වන මෙම දෙපාර්තමේන්තුවද ලංකාවේ හොඳම සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තු අතරට එක් කළ හැකි ය. ලංකාවේ විශ්වවිද්‍යාලයක් සතු නවීනතම සහ විශිෂ්ටතම සිවිල් ඉංජිනේරු පර්යේෂණාගාරය අප පීඨය සතු ය.

Department of Computer Science
තාක්ෂණික ලෝකයේ වේගවත් සංවර්ධනයත් සමඟ අතිශය වැදගත් ක්ෂේත්‍රයක් බවට පත්ව ඇති පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුව (Department of Computer Science), නවීන තාක්ෂණික දැනුමෙන් සහ උසස් මට්ටමේ පර්යේෂණාගාර පහසුකම්වලින් සමන්විත දෙපාර්තමේන්තුවකි. නවෝත්පාදන හා පර්යේෂණ කටයුතු සඳහා සිසුන් දිරිමත් කරන මෙම දෙපාර්තමේන්තුව, කාර්මික ලෝකයට ගැලපෙන දක්ෂ සහ නිර්මාණශීලී ඉංජිනේරුවන් හට අවශ්‍ය දැනුම ලබා දීම සිදු කරයි.

අධ්‍යාපන කටයුතු වලට පමණක් නොව විෂය සමගාමී මෙන්ම විෂය බාහිර කටයුතුවලට්ද එක ලෙස දස්කම් පෑමට අප පීඨයේ විද්‍යාර්ථීන් නිතැතින්ම සමත්කම දක්වනු ලබයි.

එයට ආසන්නම උදාහරණ ලෙස,

Institution of Engineers Sri Lanka (IESL) මගින් සංවිධානය කරන TECHNO ප්‍රදර්ශනයේ දී, ලංකාවේ ප්‍රසිද්ධ යැයි සම්මත ඉංජිනේරු පීඨ අභිබවමින් වාර්තාගත ජයග්‍රහණ කිහිපයක් ද සමගින් නව නිර්මාණකර⁣ණයේ ඉහළින් වැජඹෙන පීඨයක් ලෙස නම් දැරීම

මීට අමතරව වර්ෂයක් පාසා සිදු කරන සමාජ සත්කාර, ප්‍රසංග උත්සව ආදිය හේතුවෙන්ද අප ඉංජිනේරු පීඨය කතා බහට ලක් වී ඇත.

E-Ablaze ප්‍රසංගය හා ඊට සමගාමීව සිදු කෙරෙන අන්තර්ජාතික සරුංගල් සැණකෙලිය මේ අතුරින් ප්‍රධන ස්ථානයක් උසුලයි.
අ.පො.ස. සාමාන්‍ය පෙල හා අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා පවත්වන පැහැසර අධ්‍යාපන සත්කාරය, මනුසත්කාරය සමාජ මෙහෙවර ආදී වූ සාමාජීය ක්‍රියාකාරකම්, සහස්‍රාලෝක, සම්බුදු වන්දනා ආදී ආගමික වැඩසටහන් මෙන්ම වස්සානයක නිමාව, වැල්ල, අග්නි ස්වර ආදී සෞන්දර්යාත්මක අංග වල නිරත වී තමන්ගේ සැඟවුණු කුසලතා ඔපමට්ටම් කරගැනීමට නිතැතින්ම සිසු සිසුවියන්ට අවකාශය ලැබේ.

ඉංජිනේරු පීඨය මෙන්ම විශ්වවිද්‍යාලය දිනෙන් දින ලබන සීග්‍ර දියුණුව කෙරෙහි ඉහත සඳහන් සියලු කරුණු මෙන්ම අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලවල කැපවීමද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

පීඨයේ සිදුකරනු ලබන විශේෂ වැඩසටහන් හා විශේෂ අවස්තා, පහතින් දැක්වෙන පීඨයේ official page තුලින් නැරඹීය හැක.

Faculty of Engineering official media page;
Agni Edge - https://web.facebook.com/agniedge
Agni Edge Social - https://web.facebook.com/agniedgesocial

ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය...

එක්තරා වකවානුවක බොහෝ දෙනා අතර අප්‍රසිද්ධව පැවති අම්පාර දිස්ත්‍රික්කයේ ඔලුවිල් නම් සුන්දර ග්‍රාමයේ ගල්ඔයටත් මහ සයුරටත් මායිම්ව පිහිටා ඇති ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය අද වන විට කාගේත් කතා බහට ලක් වූ විශ්ව විද්‍යාලයක්ව අවසන්. අග්නිදිග විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් ලෙස එය අප සැමගේ ආඩම්බරයට කරුණකි.

ස්වභාව සෞන්දර්ය අතින් තමන්ටම ආවේණික වූ සෞන්දර්යාත්මක බවක් අත් කරගෙන සිටින අග්නිදිග විශ්වවිද්‍යාලය ලාංකික විශ්ව විද්‍යාල අතුරින් අලංකාරතම ප්‍රවේශ දොරටුවක් (Entrance) ඇති විශ්ව විද්‍යාලය ලෙස කා අතරත් ප්‍රසිද්ධ කරුණකි. ස්වභාව සෞන්දර්ය පමණක් නොව අනෙකුත් සෑම අංශයකම එනම් අධ්‍යාපන, ක්‍රීඩා සෑම අංශයකම සීඝ්‍ර දියුණුවක් වසරක් පාසා අත්කරගැනීමට අග්නිදිග විශ්වවිද්‍යාලය සමත්ව සිටියි.

ප්‍රධාන පීඨ හයකින් සමන්විත ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය, කළමනාකරණ හා වාණිජ පීඨය, තාක්ෂණ පීඨය, ඉස්ලාම් ධර්මය හා ආරාබි භාෂා අධ්‍යයන පීඨය, කලා හා සංස්කෘතික පීඨය යන පීඨ පහ ඔලුවිල් පිහිටි ප්‍රධාන විශ්ව විද්‍යාල පරිශ්‍රයේත් ව්‍යවහාරික විද්‍යා පීඨය සමන්තුරේත් පිහිටා ඇති අතර ඉහත සඳහන් ජයග්‍රහණය කෙරෙහි මෙම පීඨ හයෙහිම දායකත්වය සෘජුවම බලපාන ලදී.

✅ ශ්‍රී ලංකාවේ විශාලතම ඩිජිටල්කරණය කරන ලද පුස්තකාලය
✅ වායුසමණය කරන ලද දේශන ශාලා
✅ සිවු වසර මුළුල්ලේම සපයන නේවාසිකාගාර පහසුකම්,
✅ එක් එක් පීඨ වලට වෙන් වෙන් වශයෙන් පවතින භෝජන හල්
✅ මෙන්ම හෙළ බොජුන් හලක් ඇතුළු පොදු භෝජන හල්
✅ විශ්වවිද්‍යාලයට අයත් ක්‍රීඩා පිටිය හා ක්‍රීඩාගාරය
✅ කාය වර්ධන මධ්‍යස්ථානය
✅ සියලුම ආගම් වලට අයත් සිද්ධස්ථාන
✅ නවීන අංගෝපාංග සියල්ලන්ගෙන්ම සමන්විත සම්මන්ත්‍රණ ශාලාව

අග්නිදිග විශ්ව විද්‍යාලය මගින් ශිෂ්‍යන්ගේ භෞතික මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා සපයා ඇති පහසුකම් අතුරින් සමහරකි

නිරතුරුව සීඝ්‍රයෙන් සෑම අංශයකින්ම සංවර්ධනය වන අග්නිදිග විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකය තුළද ඉදිරියේදී තව තවත් අග්නි නාමය රඳවනු ඇත.

සටහන : ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨ ශිෂ්‍යය සංගමය.

Huge congratulations to our E22 member on being selected as the Co-Captain of the University Volleyball Team! 🏐🔥  Your h...
05/05/2026

Huge congratulations to our E22 member on being selected as the Co-Captain of the University Volleyball Team! 🏐🔥

Your hard work, dedication, and leadership have truly paid off. Wishing you great success as you lead the team to new victories.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when E22 AGNI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share