CBEU - National Savings Bank Branch

Call Directions Website Contact the organization

CBEU - National Savings Bank Branch ලංකා බැංකු සේවක සංගමයේ ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛා නිල ෆේස්බුක් පිටුව වෙත ඔබ ඉතා සහෝදරත්වයෙන් පිළිගනිමු!

01/10/2026

ලංකා බැංකු සේවක සංගමයේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශාඛා සංගමය මගින් විවර්ණිකා දෙකක් බෙදා හැරීම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී ...
22/09/2026

ලංකා බැංකු සේවක සංගමයේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශාඛා සංගමය මගින් විවර්ණිකා දෙකක් බෙදා හැරීම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද උදෑසන (2026/09/22) සිදුවිය.

21/09/2026
20/09/2026

උපයන විට බදු (PAYE / APIT) සම්බන්ධයෙන් රාජ්‍ය බැංකු සේවකයන් සහ වෘත්...

20/09/2026

ප්‍රධාන රාජ්‍ය බැංකු තුනේ රාජ්‍ය බැංකු විශ්‍රාමය අද කොතනද ?ශ්‍රී ...

18/09/2026
10/09/2026

මේ රටේ හැම බැංකුවක්ම අයිති මහජනතාවට මිස පාලකයන්ට නොවේ!CBEU Voice ...

ලංකා බැංකු සේවක සංගමයේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශාඛා සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පසුගියදා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ...
02/09/2026

ලංකා බැංකු සේවක සංගමයේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශාඛා සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පසුගියදා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශාඛා සංගම් කාර්යාලයේදී පැවැත්විණ.

හෙලයේ යශෝරාවය ඔබට නිවන්සුව ලැබේවා..!
21/08/2026

හෙලයේ යශෝරාවය ඔබට නිවන්සුව ලැබේවා..!

ලංකා බැංකු සේවක සංගමයේ ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවේ ඌව පළාත් ශාඛා විසිත්තය අති සාර්ථකව අවසන් වේ.. දින දෙකක් පුරාවට ලංක...
16/08/2026

ලංකා බැංකු සේවක සංගමයේ ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවේ ඌව පළාත් ශාඛා විසිත්තය අති සාර්ථකව අවසන් වේ..

දින දෙකක් පුරාවට ලංකා බැංකු සේවක සංගමයේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශාඛාවේ ඌව පළාතේ ශාකා විසිත්තය 2026/08/14 දිනදී සාර්ථකව අවසන් විය. මෙහිදී මොනරාගල ශාඛාව, බිබිළ ශාඛාව සහ මහියංගනය ශාඛාව විසිත්ත කල අවස්ථාව..

මේ සඳහා ඌව පළාත නියෝජනය කරමින් කිත්සිරි විජේවර්ධන සහෝදරයා, අමිල ලියැඳිපිට සහෝදරයා, දිලිනි අමරවීර සහෝදරිය, විරාජ් දයාරත්න සහෝදරයා, නුවන් හේරත් සහෝදරයා දැක්වූ දායකත්වයට සංගමයේ සහෝදරත්වයේ ආචාරය..

එමෙන්ම ශාඛා විසිත්තයට සහභාගී වූ නිලධාරී මණ්ඩලයේ සහෝදරවරුන්ටත්, මහේෂ් ධනංජය, භාතිය ප්‍රනීත් සහ මෝෂිත ටිරාන් යන සහෝදරයන්ටත් නන් අයුරින් සහාය දැක්වූ සියලු දෙනාටත් අපගේ සහෝදරාත්මක ආචාරය..

ලංකා බැංකු සේවක සංගමයට ජය වේවා..!

Address

No. 255, Galle Road
Colombo

Telephone

+94112564602

Alerts

Be the first to know and let us send you an email when CBEU - National Savings Bank Branch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to CBEU - National Savings Bank Branch:

Shortcuts

Share

Category