Sri Lankan Railways

Sri Lankan Railways පොදු ප්‍රවාහනයේ දියුණුව වෙනුවෙන් 💪
(4)

07/08/2026

Phone එක අරගෙන msg එකක් Type කරනකොට වටේ ඉන්න සෙට් එක 😂

07/08/2026

සෙනඟ ඉන්න වෙලාවට Backpack දාගෙන ඉන්නකොට ඉඩ ඇහිරෙනවා තව කෙනෙක්ට කෝච්චියට බස් එකට නඟින්න ඉඩ මදි වෙනවා. බෑග් එක දාන්න තැනක් නැත්තන් බෑග් එක කකුල් දෙක අතර තියා ගන්න පුරුදු වෙමු.

ඔයාලා මොකද හිතන්නෙ මේ ගැන?

- Sri Lanka Railways -

බයික් වලට වෙනම ලේන් එකක් දුන්නම යන වේගේ වැඩි වෙලා අනතුරු වැඩි වෙන්න පුළුවන් නේද 🙄
07/08/2026

බයික් වලට වෙනම ලේන් එකක් දුන්නම යන වේගේ වැඩි වෙලා අනතුරු වැඩි වෙන්න පුළුවන් නේද 🙄

06/08/2026

දැන් ගොඩක් මිනිස්සු හෝන් ගහන්නෙ නෑ. බස් තමයි හෝන් ගහන්නෙ. මේ post එක දකින් බස් ඩ්‍රයිවර් මහතයලා තේරුම් ගන්න. හෝන් ගහනවා කියන්නෙ ඔබ නූගතෙක් වගේ පේනවා. වැදගත් රියදුරු මහතෙක් වෙමු ♥️✌️ අපි හැදෙමු 💪

- Sri Lankan Railways -

05/08/2026

අලුත් පුටු ටිකක් පස්සෙ දායි. කැඩිච්ච පුටුවයි ගඩොල් කෑලි ටිකයි අයින් කරලා පිලිවෙලක් කරලා තිබුනා අද වෙද්දිම. ස්තූතියි කඩිනම් ක්‍රියාමාර්ගයට.
බම්බලපිටිය දුම්රිය ස්ථානයෙන් ඉවත්කල කොන්ක්‍රීට් පුටු ටික ගෙනල්ලා දාන්න තාවකාලිකව 💪💪

05/08/2026

බම්බලපිටිය මඟී පාළම තවත් පඩි 6කින් විතර උස වැඩි වෙනවා. දැනටත් ඕක නඟින්න අමාරු නිසා මිනිස්සු කෝච්චි පාරට බහිනවා. එක ඵැත්තක අයිනෙන් උඩට යන පැත්තට Escalator එකක් හයි කලා නම් වටිනවා ♥️🫡

බස් ගැමුණු මහතයට කියන්න තියෙන්නෙ පරිවර්තනයන්ට අනුවර්තනය උනේ නැති ජිවීන් වද වෙලා ගියා..- Sri Lankan Railways -
04/08/2026

බස් ගැමුණු මහතයට කියන්න තියෙන්නෙ පරිවර්තනයන්ට අනුවර්තනය උනේ නැති ජිවීන් වද වෙලා ගියා..

- Sri Lankan Railways -

💪
04/08/2026

💪

Metro Bus සේවාව කොළඹ පුරා පුළුල් කරයි ♥️🫡

ඉස්සරහට ගොඩක් අයට Metro බස් වල යන්න පුළුවන් වෙයි ♥️🫡 ඔන්න අලුත් රූට් සෙට් එකකටම Metro බස් දාලා 🫡💪🇱🇰
04/08/2026

ඉස්සරහට ගොඩක් අයට Metro බස් වල යන්න පුළුවන් වෙයි ♥️🫡 ඔන්න අලුත් රූට් සෙට් එකකටම Metro බස් දාලා 🫡💪🇱🇰

04/08/2026

නවීකරණය අවසාන අදියරට පැමිණ ඇති බම්බලපිටිය දුම්රිය ස්ථානය ♥️😍🫡

Address

Colombo
00400

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Railways posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share