Society Of Government Dispensers

Society Of Government Dispensers මෙය රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමයේ නිල Facebook පි‍ටුවයි.

11/08/2026
2026.08.10රෝගී සත්කාරයේ ගුණාත්මක බව ඉහළ නැංවීමට, අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැන...
11/08/2026

2026.08.10
රෝගී සත්කාරයේ ගුණාත්මක බව ඉහළ නැංවීමට, අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවේ.

අතූරු වෛද්‍ය සේවාවේ (Paramedical) නව පුහුණු පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමට අදාළව අයදුම්පත් කැඳවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව අතුරු වෛද්‍ය සේවාවේ දන්ත කාර්මික ශිල්පී (Dental Technician), මහජන සෞඛ්‍ය පරීක්ෂක (Public Health Inspector), සෘජුකරණඤ සහ අංගාදේශක (Prosthetist and Orthotist), කීට විද්‍යා නිලධාරී (Health Entomology Officer), පාසල් දන්ත චිකිත්සක (School Dental Therapist), ඛන්තුරේඛණ ශිල්පී (Electro Cardiographer), ඖෂධ සංයෝජක (Dispenser) සහ විද්‍යුත් නිකර්පන රේඛන ශිල්පි (Electro Encephalographer) යන වෘත්තීය ක්ෂේත්‍ර 08 සඳහා පුහුණු පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමට අයදුමි පත් කැඳවනූ ලැබේ.

එමෙන්ම 2026 අගෝස්තු 07 වන සිකුරාදා දිනැති අංක 2501 දරන රජයේ ගැසට් නිවේදනය ප්‍රකාරව, 2019 සිට 2023 දක්වා වර්ෂයන්හි අ.පො.ස. (උසස් පෙළ) විභාගය විද්‍යා හෝ ගණිත විෂය ධාරාවලින් සමත් වූ සිසුන්ගෙන් මෙම පුහුණු පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ‌.

මෙම පුහුණු පාඨමාලා සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2026 අගෝස්තු මස 31 වනදා වේ.

මෙම පුහුණු පාඨමාලාවන් තුළ සෘජුකරණඤ සහ අංගාදේශක (Prosthetist and Orthotist) වෘත්තිය ක්ෂේත්‍රය සඳහා වන පුහුණූ පාඨමාලා කාලය වසර 03 ක්ද, ඖෂධ සංයෝජක (Dispenser) වෘත්තීය ක්ෂේත්‍රය සඳහා වන පුහුණූ පාඨමාලා කාලය වසර 01 ක්ද වන අතර, අනෙකුත් වෘත්තීය ක්ෂේත්‍ර සඳහා පුහුණූ පාඨමාලා කාලය වසර 02 කි.

මෙම වැඩපිළිවෙළ මගින් අතුරු වෛද්‍ය සේවාවේ මානව සම්පත ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව ද ශක්තිමත් කරමින්, රෝගීන් වෙත ලබාදෙන සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමත්, වෘත්තීය පුහුණු අවස්ථා පුළුල් කිරීම මගින් අනාගතයේදී මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම හා ශක්තිමත් ලෙස පවත්වාගෙන යාමට මෙන්ම රෝහල් පද්ධතියේ කාර්යක්ෂමතාව තවදුරටත් වැඩිදියුණු කිරීමටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කෙරේ.

10/08/2026

සෞඛ්‍ය අමාත්‍යාංශය
අතුරුවෛද්‍ය සේවාවේ පාඨමාලා සඳහා
සිසුන් බඳවා ගැනීම - 2026
( ඖෂධ සංයෝජක නිලධාරී )

🔹සුදුසුකම් ලබන උසස්පෙළ පෙනීසිටි වර්ෂ

2019 වර්ෂයේ (පැරණි/නව නිර්දේශය)
2020 වර්ෂයේ (පැරණි/නව නිර්දේශය)
2021 වර්ෂය
2022 වර්ෂය
2023 වර්ෂය

🔹සුදුසුකම් ලබන ආකාරය -
ඉහත විභාග වලින් එකකදී අ.පො.ස. (උ.පෙළ) විභාගයෙන් රසායන විද්‍යාවට සම්මාන සාමාර්ථයක් සහිතව භෞතික විද්‍යාව,ජීව විද්‍යාව,සංයුක්ත ගණිතය යන විෂයන් වලින් දෙකක් සහිතව විෂයන් 3ක් එකවර සමත් වීම.
(Z අගය මත පදනම්ව තෝරාගනු ලැබේ.)

🔹වයස් සීමාව -
2026.08.07 වැනි දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා වයස අවුරුදු 30ට නොවැඩි විය යුතු ය. (ස්ත්‍රී/ පුරුෂ දෙපාර්ශවයටම අයදුම් කල හැකිය.)

🔹පුහුණු කාලය -
වසර 1යි ( ඉංග්‍රීසි මාධ්‍යය )

🔹අයදුම් කළයුතු ආකාරය -
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.health.gov.lk හරහා
අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය -
2026.08.31

මෙම සබැඳිය ඔස්සේ අතුරුවෛද්‍ය සේවාවේ ඖෂධ සංයෝජක පුහුණු පාඨමාලාව සඳහා ඉල්ලුම් කල හැකිය..

Link - https://mohrecruit.uom.lk/

වැඩි විස්තර සඳහා පහත Whatsapp Group එකට Join වෙන්න..

https://chat.whatsapp.com/IjsLwJXvo1h6oFUlDCslUp?s=cl&p=a&ilr=0

🔹 Ministry of Health Permanent Jobs After Training For A/L Students– 2026 (For Public Health Inspector/PHI and More Jobs...
10/08/2026

🔹 Ministry of Health Permanent Jobs After Training For A/L Students– 2026 (For Public Health Inspector/PHI and More Jobs | August 2026 Gazette)
( Islandwide Female & Male Government permanent job with pension after training )

📥 Full Gazette PDF and Online Application and Application Details
https://www.jobguide.lk/p/recruitment-of-al-students-for-ministry.html

🎓ඖෂධ සංයෝජක නිලධාරීන් ඇතුළු සේවා තනතුරු සඳහා දිවයින පුරා බඳවාගැනීම 2026 අගෝස්තු

📚 Available Job Trainings
1. Dental Technician – Year 02
2. Public Health Inspector – Year 02
3. Orthodontist and Orthodontist – Year 02
4. Health Entomologist – Year 02
5. School Dental Therapist – Year 02
6. Orthodontist – Year 02
7. Dispenser – Year 01
8. Electronic Draftsman – Year 02

🎓 Educational Qualification
G.C.E. (O/L) pass and G.C.E. (A/L) pass

📌 Age Limit
Varies from 18 to 30/35 years depending on the course.

📌 Gender
Both males and females can apply

⏰ Closing Date:
31st August 2026

💻 How to Apply
Applications can be submitted online only. The application should be completed in English.

📌 Important
Only one application can be submitted per applicant. Applicants should carefully check all the instructions and qualifications in the Gazette notification before applying.

📢🚨 සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතුරු වෛද්‍ය සේවා පුහුණු පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීම – 2026 🇱🇰 (ඖෂධ සංයෝජක නිලධාරී ඇතුළු තනතුර...
10/08/2026

📢🚨 සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතුරු වෛද්‍ය සේවා පුහුණු පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීම – 2026 🇱🇰 (ඖෂධ සංයෝජක නිලධාරී ඇතුළු තනතුරු වර්ග 8ක් දිස්ත්‍රික් මට්ටමින් බඳවාගැනීම 2026 අගෝස්තු ගැසට්)
(දිවයින පුරා ස්ත්‍රී පුරුෂ සාපෙළ උපෙළ සමත් ඔබට පුහුණුවෙන් පසු රජයේ ස්ථීර විශ්‍රාම සහිත රැකියාවක්)

📥 සම්පූර්ණ ගැසට් නිවේදනය PDF සහ ඔන්ලයින් අයදුම්පත් සහ අයදුම් කිරීමේ විස්තර සඳහා
https://www.jobguide.lk/2026/08/2026-phi-2026.html

📚 පවතින පුහුණු පාඨමාලා
1. දන්ත කාර්මික ශිල්පී – වසර 02
2. මහජන සෞඛ්‍ය පරීක්ෂක – වසර 02
3. අංගාදේශක හා සෘජුකරණඥ – වසර 02
4. සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරි – වසර 02
5. පාසල් දන්ත චිකිත්සක – වසර 02
6. ඛන්තු රේඛන ශිල්පී – වසර 02
7. ඖෂධ සංයෝජක – වසර 01
8. විද්‍යුත් නිකර්පණ රේඛන සටහන්කරු – වසර 02

🎓 අධ්‍යාපන සුදුසුකම්
අ.පො.ස. (සා.පෙළ) සමත් වීම සහ අදාළ විෂය සංයෝජනයෙන් අ.පො.ස. (උ.පෙළ) සමත් වීම අවශ්‍ය වේ.

📌 වයස් සීමාව
පාඨමාලාව අනුව වයස අවුරුදු 18 සිට 30/35 දක්වා වෙනස් වේ.

📌 ස්ත්‍රී/පුරුෂ
පාඨමාලාව අනුව ස්ත්‍රී හා පුරුෂ දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය.

⏰ අවසන් දිනය:
2026 අගෝස්තු 31

💻 අයදුම් කළ යුතු ආකාරය
අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ ඔන්ලයින් මාර්ගයෙන් පමණි. අයදුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් සම්පූර්ණ කළ යුතුය.
📌 වැදගත්
එක් අයදුම්කරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් අයදුම්පතක් පමණි. අයදුම්කරුවන් විසින් ගැසට් නිවේදනයේ සියලු උපදෙස් හා සුදුසුකම් හොඳින් පරීක්ෂා කර අයදුම් කළ යුතුය.

Recruitment of students for Paramedical Services training courses by the Ministry of Health 2026 | PHI Gazette 2026 |Paramedical Gazette PDF August | Public Health Inspector | Dental Technician | School Dental Therapist | Dispenser | Paramedical Health Entomology Officer | Prosthetist and Orthotist | Electro Cardiographer | Electro Encephalo grapher

රෝගී සත්කාර සේවා ඉහළ නැංවීමට අතුරු වෛද්‍ය සේවාවේ... 🩺වෘත්තීය ක්ෂේත්‍ර 8කට සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි... 🎓🩺 රෝගී...
10/08/2026

රෝගී සත්කාර සේවා ඉහළ නැංවීමට අතුරු වෛද්‍ය සේවාවේ... 🩺

වෘත්තීය ක්ෂේත්‍ර 8කට සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි... 🎓

🩺 රෝගී සත්කාරයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීය ක්ෂේත්‍ර 08කට අදාළ පුහුණු පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

📜 2019 සිට 2023 දක්වා වර්ෂවල අ.පො.ස. (උසස් පෙළ) විද්‍යා හෝ ගණිත විෂය ධාරාවලින් සමත් වූ සිසුන්ට මේ සඳහා අයදුම් කළ හැකියි.

⏳ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026 අගෝස්තු 31 වනදා ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

»●» පාඨමාලා පිළිබඳ ප්‍රධාන කරුණු »●»

🎓 වෘත්තීය ක්ෂේත්‍ර 8ක්: දන්ත කාර්මික, මහජන සෞඛ්‍ය පරීක්ෂක, සෘජුකරණඥ සහ අංගාදේශක, කීට විද්‍යා නිලධාරී, පාසල් දන්ත චිකිත්සක, ECG ශිල්පී, ඖෂධ සංයෝජක සහ EEG ශිල්පී යන ක්ෂේත්‍ර සඳහා මෙම පුහුණු පවත්වනු ලබනවා.

📜 ගැසට් නිවේදනය සහ සුදුසුකම්: 2026 අගෝස්තු 07 දිනැති අංක 2501 දරන රජයේ ගැසට් නිවේදනයට අනුව 2019-2023 දක්වා A/L විද්‍යා හෝ ගණිත විෂය ධාරාවලින් සමත් සිසුන්ගෙන් අගෝස්තු 31 දක්වා අයදුම්පත් කැඳවෙනවා.

⏱️ පාඨමාලා කාලසීමාව: සෘජුකරණඥ සහ අංගාදේශක පාඨමාලාව වසර 03ක්, ඖෂධ සංයෝජක පාඨමාලාව වසර 01ක් සහ අනෙකුත් වෘත්තීය ක්ෂේත්‍ර සඳහා වන පාඨමාලා වසර 02ක කාලයක් පුරා පැවැත්වෙනවා.

09/08/2026

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීම උදෙසා සැලසුම් සහගත වැඩපිළිවෙළ ක් ක්‍රියාවට නංවා ඇත.

එම වැඩපිළිවෙළට අනුව, නිපුණතාවයෙන් හා වෘත්තීය දැනුමෙන් සමන්විත මානව සම්පතක් බිහිකිරීම අරමුණු කර ගනිමින් අතූරු වෛද්‍ය සේවාවේ (Paramedical) නව පුහුණු පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමට අදාළව අයදුම්පත් කැඳවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව අතුරු වෛද්‍ය සේවාවේ දන්ත කාර්මික ශිල්පී (Dental Technician), මහජන සෞඛ්‍ය පරීක්ෂක (Public Health Inspector), සෘජුකරණඤ සහ අංගාදේශක (Prosthetist and Orthotist), කීට විද්‍යා නිලධාරී (Health Entomology Officer), පාසල් දන්ත චිකිත්සක (School Dental Therapist), ඛන්තුරේඛණ ශිල්පී (Electro Cardiographer), ඖෂධ සංයෝජක (Dispenser) සහ විද්‍යුත් නිකර්පන රේඛන ශිල්පි (Electro Encephalographer) යන වෘත්තීය ක්ෂේත්‍ර 08 සඳහා පුහුණු පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමට අයදුමි පත් කැඳවනූ ලැබේ.

එමෙන්ම 2026 අගෝස්තු 07 වන සිකුරාදා දිනැති අංක 2501 දරන රජයේ ගැසට් නිවේදනය ප්‍රකාරව, 2019 සිට 2023 දක්වා වර්ෂයන්හි අ.පො.ස. (උසස් පෙළ) විභාගය විද්‍යා හෝ ගණිත විෂය ධාරාවලින් සමත් වූ සිසුන්ගෙන් මෙම පුහුණු පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ‌.

මෙම පුහුණු පාඨමාලා සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2026 අගෝස්තු මස 31 වනදා වේ.

මෙම පුහුණු පාඨමාලාවන් තුළ සෘජුකරණඤ සහ අංගාදේශක (Prosthetist and Orthotist) වෘත්තිය ක්ෂේත්‍රය සඳහා වන පුහුණූ පාඨමාලා කාලය වසර 03 ක්ද, ඖෂධ සංයෝජක (Dispenser) වෘත්තීය ක්ෂේත්‍රය සඳහා වන පුහුණූ පාඨමාලා කාලය වසර 01 ක්ද වන අතර, අනෙකුත් වෘත්තීය ක්ෂේත්‍ර සඳහා පුහුණූ පාඨමාලා කාලය වසර 02 කි.

මෙම වැඩපිළිවෙළ මගින් අතුරු වෛද්‍ය සේවාවේ මානව සම්පත ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව ද ශක්තිමත් කරමින්, රෝගීන් වෙත ලබාදෙන සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමත්, වෘත්තීය පුහුණු අවස්ථා පුළුල් කිරීම මගින් අනාගතයේදී මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම හා ශක්තිමත් ලෙස පවත්වාගෙන යාමට මෙන්ම රෝහල් පද්ධතියේ කාර්යක්ෂමතාව තවදුරටත් වැඩිදියුණු කිරීමටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කෙරේ.

04/08/2026

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Society Of Government Dispensers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category