pepiliyana api පැපිලියාන අපි

pepiliyana api පැපිලියාන අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from pepiliyana api පැපිලියාන අපි, Community Center, Colombo.

පෘථිවියට නව පරිච්ඡේදයක් artemis 2
11/04/2026

පෘථිවියට නව පරිච්ඡේදයක් artemis 2

11/04/2026
Pepiliyana bellantaara shana filling station fuel available 2026/03/20   number  0  2  4  6  8
20/03/2026

Pepiliyana bellantaara shana filling station fuel available 2026/03/20 number 0 2 4 6 8

02/01/2026

කතරගම දේවාලය දේව ආභරණ හැර තමන් සතු රත්තරන් වලින් 70% විකුණා එම මුදල් Rebuilding Sri Lanka අරමුදලට ලබා දීමට තීරණය කරයි❤️🙏

16/12/2025

හෙළයේ ගීත කෝකිලාව
ලතා වල්පොල දිවි ගමනට
සමු දෙයි..!
😥

15/12/2025

ලෝක බැංකුව ලංකාවට ඩොලර් මිලියන 120ක (රුපියල් මිලියන 36,000) හදිසි ආධාර මුදලක් ලබා දීමට තීරණය කරයි❤️

කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් අවතැන් වූ පුද්ගලයන්හට දිවා ආහාරය සඳහා කෑම පැකට්ටු පිළියෙල කර ලබාදීම අද දිනයේ සිදුවිය. හෙට ...
30/11/2025

කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් අවතැන් වූ පුද්ගලයන්හට දිවා ආහාරය සඳහා කෑම පැකට්ටු පිළියෙල කර ලබාදීම අද දිනයේ සිදුවිය. හෙට දිනයේත් මෙලෙසම දිවා ආහාරය සදහා කෑම පැකට්ටු අවශ්‍ය පුද්ගලයන් හට ලබාදීමක් සිදුකරයි.

Copid Bellanwila Sri Bodhiraja Daham Pasala

ගංවතුරෙන් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීම සඳහා අප විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ විස...
30/11/2025

ගංවතුරෙන් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීම සඳහා අප විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් රුපියල් 1,000,000 මුදලක් Manusath Derana වෙත ඊයේ දින ලබාදීම සිදුකෙරිණි.@බෙල්ලන්විල රාජමහා විහාරය

30/11/2025

පුළුවන් විදියට දෙයක් දීලා ආවාම හිතට දැනෙන්නෙ හරි නිහතමානි සතුටක් 🥺❤️ මේ වෙලාවෙ අසරණ වෙලා ඉන්න හැමෝටම ඉක්මනින්ම එයාලගෙ හිටපු ජීවිතේට ආයෙත් යන්න ලැබෙන්නෝන ❤️

දැක්ක ගමන් අවුරුදු ගානක් අතීතයට යන පින්තූර ❤️🥺
09/07/2025

දැක්ක ගමන් අවුරුදු ගානක් අතීතයට යන පින්තූර ❤️🥺

බෙල්ලන්විල ඇසළ පුණ්‍ය මහෝත්සවය 🇱🇰🇱🇰🇱🇰
09/07/2025

බෙල්ලන්විල ඇසළ පුණ්‍ය මහෝත්සවය 🇱🇰🇱🇰🇱🇰

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when pepiliyana api පැපිලියාන අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share