Office of Sajith Premadasa

Call Directions Website Contact the organization

Office of Sajith Premadasa page of the Office of Sajith Premadasa. 'Follow' for daily updates from Sajith Premadasa.

පද්ධතියේ වෙනසක් සිදුකරන මුවාවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය විනාශ කිරීමට ද...
17/08/2026

පද්ධතියේ වෙනසක් සිදුකරන මුවාවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය විනාශ කිරීමට දරන උත්සාහය තරයේ හෙළා දකිමු. කිසිදු ජනවරමක් නොමැතිව, තනි පුද්ගල හෝ කණ්ඩායම් වුවමනාවන් මත අධිකරණ පද්ධතියට අත තැබීමට කිසිවෙකුට අයිතියක් නැත. රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම වෙනුවෙන් අපි පෙනී සිටිමු.

05/08/2026
04/08/2026

ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1ක් ගොඩගැසී ඇති බවට අධිකරණ අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන බැවින් මෙකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ඊයේ දින යෝජනාවක් අත්සන් කරන ලදී. එසේ අත්සන් තබන ලද යෝජනාව අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට බාර දීමට කටයුතු කරන ලදී.

இலங்கை நீதிமன்ற முறைமையில் தற்சமயம் 1.1 மில்லியன் வழக்குகள் குவிந்து கிடப்பதாக நீதி அமைச்சின் தரவுகள் சுட்டிக்காட்டுவதால், இந்த வழக்குகளின் செயலாக்கத்தை விரைவுபடுத்துவதற்கான பிரேரணையைப் பெறுவதற்கு பாராளுமன்றத்தில் விசேட குழுவொன்றை நியமிக்கக் கோரி, ஐக்கிய மக்கள் சக்தியின் பாராளுமன்றக் குழு நேற்று ஒரு தீர்மானத்தில் கையெழுத்திட்டது. அவ்வாறு கையெழுத்திடப்பட்ட குறித்த பிரேரணை, இன்று (04) பாராளுமன்ற சபாநாயகரிடம் கையளிக்கப்பட்டது.

According to sources from the Ministry of Justice, approximately 1.1 million cases are currently backlogged in Sri Lanka’s judicial system. In response, the Samagi Jana Balawegaya (SJB) Parliamentary Group yesterday signed a resolution calling for the appointment of a Parliamentary Select Committee to obtain proposals for accelerating the hearing and resolution of these cases. The signed resolution was handed over to the Speaker of Parliament today.

Fake News Alert 🚨⚠️
02/08/2026

Fake News Alert 🚨⚠️

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා වූ මහජන කථිකාවත අද ශ්‍රී ලංකා පදනම් ආයතනය...
21/07/2026

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා වූ මහජන කථිකාවත අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.

10/07/2026
23/06/2026

ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රමුඛ ආර්ථිකයක් බවට පත්කළ ඔහු කවුද?
දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිදුන්ගේ ශත වර්ෂ පූර්ණ ජන්ම දිනය වෙනුවෙනි.

Address

30 Sir Marcus Fernando Mawatha
Colombo
00700

Alerts

Be the first to know and let us send you an email when Office of Sajith Premadasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Office of Sajith Premadasa:

Shortcuts

Share