14/07/2026
🦈🦈𝗦𝗛𝗔𝗥𝗞 𝗔𝗪𝗔𝗥𝗘𝗡𝗘𝗦𝗦 𝗗𝗔𝗬! – 𝟭𝟰𝗧𝗛 𝗝𝗨𝗟𝗬 𝟮𝟬𝟮𝟲 🦈🦈
අද මෝරුන් පිළබඳ දැනුවත් කිරීමේ දිනය. මේ ඒ ගැන අපෙන් පොඩි දැනුවත් කිරීමක්. 🦈🦈
ධීවර සහ ජලජ සම්පත් පනතේ 2015 මෝර මත්ස්‍ය කළමනාකරණ නියෝගයට අනුව ශ්‍රී ලංකා ජල තීරයේ හා මහ මුහුදේ ධීවර කර්මාන්තයේ නියැලී සිටින කිසිම තැනැත්තකු විසින් මෙහි නිශ්චිතව දක්වා ඇති මෝර මත්ස්‍ය විශේෂවල යම් මෝර මත්ස්‍යයකු ඇල්ලීම නොකළ යුතුය.
🦈 Today is Shark Awareness Day!
Here are a few facts about the amazing sharks that can be found in the waters of Sri Lanka.
According to the Shark Fisheries Management Regulations, 2015, made under the Fisheries and Aquatic Resources Act, no person engaged in fishing operations in Sri Lankan waters or on the high seas shall catch any of the shark species listed here.
Join Ocean Rosy in supporting the conservation of sharks, rays, and chimeras in Sri Lanka. Through awareness and education, we aim to highlight the importance of protecting these remarkable species and the marine ecosystems they call home.