22/09/2026
වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම, ජාතික තරුණ සේවා සභාවේ දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මෙහෙයවන ත්‍රිමාණ සජීවීකරණ පාඨමාලාවේ
(3D Animation and Motion Graphics Course)
2026 දෙවන කණ්ඩායමේ බඳවා ගැනීම් ඇරඹුනා...!
රූපවාහිනී නාලිකා වල සහ වීඩියෝ වැඩසටහන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවතින රැකියා අවස්ථා, සමාජ මාධ්‍ය නිර්මාණ ඉලක්ක කර ගත්, නවීන Ai තාක්ෂණයේ මූලිකාංග සමඟ සැකසුණු රැකියා ඉලක්කගත සුවිශේෂී පාඨමාලාව සමග එක්ව වෘත්තීය සජීවීකරණ ශිල්පියෙකු ලෙස ජීවිතය ජය ගන්න...!
කාලය : මාස 6
ලියාපදිංචි ගාස්තුව : 1600/=
පාඨමාලා ගාස්තුව: Rs. 60,000/=
(30,000 + 20,000 + 10,000 වාරික වශයෙන් ගෙවීම් සිදු කල හැකිය.)
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
පල්ලිදොර පාර,
කව්ඩාන
දෙහිවල.
💥පාඨමාලා ආරම්භ 2026 සැප්තැම්බර් 27 ඉරිදා පෙ.ව 09.00 ට...!
වැඩි විස්තර සඳහා අමතන්න
0717 718770