Help Sri Lanka Foundation

Help Sri Lanka Foundation සරණක් ඇවැසි සියල්ලන්ට..
உதவி தேவைப் படும் அனைவருக்கும்.. For All Those in Need..

Our Goal is to Help all Those Who are in Need
අපේ අරමුණ සරණක් ඇවැසි සියල්ලන්ට පිහිටක් වීමයි
உதவி தேவைப்படும் அனைவருக்கும் உதவுவதே எங்கள் குறிக்கோள்

01/12/2025

මාතර පිරිවෙන් හාමුදුරුවරු පිණ්ඩපාතය වඩිනවා. වෙනද වගේ දානේ වෙනුවෙන් නෙවෙයි වියලි ආහාර එකතු කරන්න, වෙනදා මුහුදු රස්සාවේ ගියපු කොල්ලො ටික බෝට්ටු ටික පටවන් උඩහට ආවා, හැමතැනම මිනිස්සු ලේ දන්දෙන තැන් වල පිරිලා ඉතිරිලා, පන්සල් පල්ලි හන්දි ගානෙ බඩු එකතු කරනව හැම නගරෙකම වගේ, මාතර බෝධිය ලඟ විතරක් ඊයෙ දවසට මිලියන තිහක වගේ බඩු එකතු උනා. ඇයි ඒ?

හේතුව තමයි, අපි අවතැන් උනාම අපට කන්න දුන්නේ උඹලා, අඳින්න දුන්නේ උඹලා, නැගිටින්න හයිය දුන්නෙත් උඹලා, මතකයි බං අවුරුදු ගානක් ගියත් අපිට ඒවා එකක් නෑර මතකයි. මුලු දකුණම හිස් කරලා හරි උඹලව බලාගන්නව, උඹලව ආයෙ නැගිට්ටනවා බය වෙන්නෙපා.

මේ පාර යුතුකම අපේ! 💪❤️

01/12/2025
30/11/2025

🇱🇰❤️ Sri Lanka Needs Us
The floods have left many families without food, clothing, and basic essentials.
Help Sri Lanka Foundation is collecting cooked meals, dry rations, water, clothes, and medicine to support affected communities.

📞 If you would like to donate, please contact:
• Kasun – +94 77 608 9457
• K Athapattu – +94 77 292 0021
• Reshani – +94 77 232 3703
• Hasanthi – +94 77 190 6555

📩 Or comment your number and we will reach out to you.

ඔබ දායක වීමට කැමති නම්, අමතන්න:
• කසුන් – +94 77 608 9457
• K අතපතු – +94 77 292 0021
• රෙෂානි – +94 77 232 3703
• හසන්ති – +94 77 190 6555

නැත්නම් ඔබගේ අංකය comment කරන්න. ❤️

30/11/2025

පුලුවන් අය උදවු කරමු නේද මේ වෙලාවේ.. අපි වැඩ පටන් අරන් තියෙන්නේ. පුලුවන් අය සම්බන්ද වෙන්න

Address

Colombo
01

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 09:00 - 13:00
Sunday 09:00 - 13:00

Telephone

+94719080888

Website

Alerts

Be the first to know and let us send you an email when Help Sri Lanka Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share