Dimuthu Foundation

Dimuthu Foundation Dimuthu Foundation is a nonprofit organization, founded in 2000. It is a Government registered charitable foundation.

We are looking for partners to join hands with us.

ඔබගේ  සුළු උපකාරයද මේ මොහොතේ ඔවුන්ට මහත් උපකාරයක් වනු ඇත,ගං වතුරෙන් විපතට පත් අපේම ජනතාවට පිහිට වෙමු.ඔබට හැකි ඕනැම ද්‍රව...
10/12/2025

ඔබගේ සුළු උපකාරයද මේ මොහොතේ ඔවුන්ට මහත් උපකාරයක් වනු ඇත,

ගං වතුරෙන් විපතට පත් අපේම ජනතාවට පිහිට වෙමු.

ඔබට හැකි ඕනැම ද්‍රව්යක් ගෙනවිත් භාර දෙන්න
වියලි ආහාර
පානිය ජලය
සනීපාරක්ෂක් ද්‍රව්‍ය
ඇඳුම්...... වැනි ද්‍රව්ය

දිමුතු පදනම ,
පම්බල, කාක්කපල්ලිය,
හලාවත.
077 326 5133.

01/12/2025

පවතින ගංවතුර තත්වය හෙතුවෙන්...........
පම්බල දිමුතු පදනමේ සිටින ළමුන්ට හා පියතුමා ඇතුලු කාර්ය්‍ය මණ්ඩලයට පානිය ජලය අවශ‍යයි......
ළමුන් 46ක් හා වැඩිහිටියන් 08 එම ස්ථානයේ ඇත......
හැකියෙක් වේනම් දුරකථන අංක 0773265133 / 0727171460

Many Happy Returns Of The DayDear Rev. Fr. Jude Nicholas,
21/09/2025

Many Happy Returns Of The Day
Dear Rev. Fr. Jude Nicholas,

17/08/2025

සාමාන්‍ය සමයේ විසි වන ඉරුදින
දිව්‍ය පූජා යාගයේ දේශනය | 15.06.2025

ගරු ජූඩ් නික්ලස් පියතුමා,
අධ්‍යක්ෂක - දිමුතු පදනම, පම්බල

https://youtu.be/896kMP-Zuxg

27/07/2025

Important notice
My WhatsApp number has been hacked. That person has sent to all my contacts letters asking for money. My number is +94773265133. Please don’t reply. extremely sorry for the inconvenience. Fr. Jude Nicholas (Don Nicola.)

Wichtiger Hinweis: Meine WhatsApp-Nummer wurde gehackt. Die Person hat an alle meine Kontakte Briefe mit Geldforderungen geschickt. Meine Nummer ist +94773265133. Bitte antworten Sie nicht. Wir entschuldigen uns sehr für die Unannehmlichkeiten. Fr Jude Nicholas (Don Nicola). Pfr. Jude Nicholas (Don Nicola).

Avviso importante
Il mio numero WhatsApp è stato hackerato. Quella persona ha inviato a tutti i miei contatti lettere chiedendo soldi. Il mio numero è +94773265133. Per favore, non rispondete. Mi dispiace molto per l'inconveniente.

In loving memory of  Mr. Politas Hansa,(4th year death anniversary)  loving wife Mrs.  Violate Hansa, and two sons, Chat...
01/06/2025

In loving memory of Mr. Politas Hansa,(4th year death anniversary) loving wife Mrs. Violate Hansa, and two sons, Chathura and Chaminda, Daughter in law Mrs Nirmalee along with their family members offered a holy mass at the auditorium of Dimuthu foundation on the 1st June 2025.
Also presented dry rations for 10 needy families, and sponsored a dinner for the resident children at Dimuthu Foundation.
We are thank full to Mrs. Hansa And the family members for your generosity and kindness. We pray for the soul of late Mr. Politus Hansa, that Lord God Almighty Grant him eternal salvation.

මහිම බටේපොල ගේ 26 වෙනි උපන්දිනය වෙනුවෙන් පම්බල දිමුතු පදනමේ දරුවන්ට උදේ සහ රාත්‍රී ආහාර ලබාදීම වෙනුවෙන් දෙව් මව් ආසිරි ප...
30/03/2025

මහිම බටේපොල ගේ 26 වෙනි උපන්දිනය වෙනුවෙන් පම්බල දිමුතු පදනමේ දරුවන්ට උදේ සහ රාත්‍රී ආහාර ලබාදීම වෙනුවෙන් දෙව් මව් ආසිරි පතුමු!
ආනන්ද ලාල් ලියනගේ සහ අභිෂේක් පීටර් ගේ අනුස්මරණය සිහිකර දහවල් ආහාරය ලබාදීම වෙනුවෙන් ස්වර් ග සම්පත්තිය හිමිවේවා!
ක්‍රිශාන්ති ඇතුළු පවුලේ සැමට ජේසු පිහිටයි!
"සතුටු සිතින් දෙන්නෝ භාග්‍යවන්තයෝය"

Address

B178 Pambala, Kakkapalliya
Chilaw
61236

Alerts

Be the first to know and let us send you an email when Dimuthu Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dimuthu Foundation:

Share