08/10/2026
💙💛 වසර ගණනකට පස්සේ… නැවතත් එකම මාවතේ.
අපි වෙනස් වෙනස් පරම්පරා වලින් ආවත්, අපි හැමෝගෙම මතක බැඳෙන්නේ එකම තැනකට — St. Mary’s College, Chilaw.
පරණ යාළුවෝ, පරණ මතක, එකම පාසල් සුවඳ…
නැවතත් Marian සහෝදරත්වයෙන් එකට ඇවිදිමු.
🎓 Back 2 School 2026
📅 17 October 2026 | 7.00 AM
පරම්පරා වෙනස් වුණත්, St 'Mary's හදවත එකයි.
Once a Marian, Always a Marian.