Future Hopes - Bulathsinhala

Future Hopes - Bulathsinhala 𝐄𝐦𝐩𝐨𝐰𝐞𝐫𝐢𝐧𝐠 𝐘𝐨𝐮𝐭𝐡 𝐟𝐨𝐫 𝐚 𝐁𝐫𝐢𝐠𝐡𝐭𝐞𝐫 𝐓𝐨𝐦𝐨𝐫𝐫𝐨𝐰 🌷
(2)

27/06/2025
ඔබගේ සහයෝගයට ස්තුතියි!මහරගම පිළිකා රෝහලේ රෝගීන් වෙනුවෙන් ජුනි 23 වෙනිදා අපගේ වැඩසටහනට දායක වූ සහ තැඹිලි , සනීපාරක්ෂක ද්‍...
27/06/2025

ඔබගේ සහයෝගයට ස්තුතියි!

මහරගම පිළිකා රෝහලේ රෝගීන් වෙනුවෙන් ජුනි 23 වෙනිදා අපගේ වැඩසටහනට දායක වූ සහ තැඹිලි , සනීපාරක්ෂක ද්‍රව්‍ය, මූල්‍ය හෝ ද්‍රව්‍යමය ආධාර ලබාදුන් සැමට අපගේ හදපිරි ස්තුතිය.
විශේෂයෙන් බුලත්සිංහල සහ අවට ප්‍රදේශවල අය තැඹිලි පරිත්‍යාග කර ඒවා එකතු කර ගැනීමට අපට ඉඩ සැලසීම ගැනත් අපි ස්තුතිවන්ත වෙනවා.
අපි එක්ව පිළිකා රෝගයෙන් පෙළෙන අයට සැනසීම සහ බලාපොරොත්තුව මෙලෙස පිරිනමමු. 😊

Thank You for Your Support!
A heartfelt thanks to everyone who contributed to our donation drive on June 23rd for the patients at Maharagama Cancer Hospital. Your generosity in providing king coconut water, hygiene items, and financial or material support made a real difference.
Special thanks to those in Bulathsinhala and nearby areas for donating king coconuts and allowing us to collect them. Together, we've offered comfort and hope to those battling cancer. 😊
Your kindness is deeply appreciated!
Future Hope Friends Society

පිං කැමති ඔබත් දායක වෙන්න 🙏
21/05/2025

පිං කැමති ඔබත් දායක වෙන්න 🙏

Future Hopes friends society මගින්   දෙවන වරටත් සංවිධානය කරන ``ගිලන් ගතට සිසිලසක් ´´ වැඩසටහනට  ආධාර පිණිස සහ ජාතික නිදහස...
01/02/2025

Future Hopes friends society මගින් දෙවන වරටත් සංවිධානය කරන ``ගිලන් ගතට සිසිලසක් ´´ වැඩසටහනට ආධාර පිණිස සහ ජාතික නිදහස් දිනයට සමගාමීව සිදු කරන

*ජාතික ධජ අලෙවිය* 🇱🇰

ඔබට හැකි පමණින් ආධාරයක් සිදුකර මහරගම අපේක්ෂා රෝහලේ ජීවිතය යදින අපේම සහෝදර සහෝදරියන්ට සවියක් වෙන්න.

"අමාවකට අපෙන් පුර සඳක්" 🌙 ඝණ අන්ධකාරයෙන් වැසී තිබූ අප ග්‍රාමීය මාර්ගයේ තවත් එක් මංසන්ධියක් මෙසේ ආලෝකවත් වූ වගයි 💡 FUTURE...
20/10/2024

"අමාවකට අපෙන් පුර සඳක්" 🌙
ඝණ අන්ධකාරයෙන් වැසී තිබූ අප ග්‍රාමීය මාර්ගයේ තවත් එක් මංසන්ධියක් මෙසේ ආලෝකවත් වූ වගයි 💡

FUTURE HOPES අපි

හදිසි අනතුරක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ  දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අප සහෝදර චාතූර්ය විමුක්ති මහතාටත් , එම අනතුරින්ම...
06/10/2024

හදිසි අනතුරක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අප සහෝදර චාතූර්ය විමුක්ති මහතාටත් , එම අනතුරින්ම රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පැතුම් තක්ශිල මහතාටත් ඉක්මන් සුව පතා සිදු කළ ඖෂධ 108ක මහා ඖෂධ පූජාව. 🙏

ඔවුන් දෙදෙනාගේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමට නන් අයුරින් සහයෝගය ලබා දුන් ඔබ සැමට බෙහෙවින් ස්තූතිය 🙏❤️

අපි සහෝදර කැල ඔවුන් දෙදෙනා බලාපොරොත්තුවෙන් සිටිමු ❤️

ගිලන් ගතට සිසිලසක්මහරගම අපේක්ෂාවේ ජීවිත අපේක්ෂාවෙන් පොරබඳින අපේම සහෝදර සහෝදරියන්ගේ දැවෙනා ගතට සිසිලසක් වන්න අපහා එක් වී ...
05/10/2024

ගිලන් ගතට සිසිලසක්

මහරගම අපේක්ෂාවේ ජීවිත අපේක්ෂාවෙන් පොරබඳින අපේම සහෝදර සහෝදරියන්ගේ දැවෙනා ගතට සිසිලසක් වන්න අපහා එක් වී ඔවුනට උපකාරයක් වූ ඔබට, අනේක වාරයක් පිං ! 🙏

ඉදිරියටත් අප ඔබගේ උපකාරය අපේක්ෂා කරමු. 🫂

Future Hopes Friends Society, Bulathsinhala.

හදිසි අනතුරක් හේතුවෙන් මේවන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අප සමූහයේ චාතුර්ය විමුක්ති සොයුරාටත් එම...
03/10/2024

හදිසි අනතුරක් හේතුවෙන් මේවන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අප සමූහයේ චාතුර්ය විමුක්ති සොයුරාටත් එමෙන්ම හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන පැතුම් තක්ශිල සොයුරාටත් FUTURE HOPES අපි ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමු. 🙏❤️

ඔබගේ සහයෝගයට ස්තුතියි!මහරගම පිළිකා රෝහලේ රෝගීන් වෙනුවෙන් ඔක්තෝම්බර් 2 වෙනිදා අපගේ වැඩසටහනට දායක වූ සහ තැඹිලි , සනීපාරක්ෂ...
02/10/2024

ඔබගේ සහයෝගයට ස්තුතියි!

මහරගම පිළිකා රෝහලේ රෝගීන් වෙනුවෙන් ඔක්තෝම්බර් 2 වෙනිදා අපගේ වැඩසටහනට දායක වූ සහ තැඹිලි , සනීපාරක්ෂක ද්‍රව්‍ය, මූල්‍ය හෝ ද්‍රව්‍යමය ආධාර ලබාදුන් සැමට අපගේ හදපිරි ස්තුතිය.

විශේෂයෙන් බුලත්සිංහල සහ අවට ප්‍රදේශවල අය තැඹිලි පරිත්‍යාග කර ඒවා එකතු කර ගැනීමට අපට ඉඩ සැලසීම ගැනත් අපි ස්තුතිවන්ත වෙනවා.

අපි එක්ව පිළිකා රෝගයෙන් පෙළෙන අයට සැනසීම සහ බලාපොරොත්තුව මෙලෙස පිරිනමමු. 😊

Thank You for Your Support!

A heartfelt thanks to everyone who contributed to our donation drive on October 2nd for the patients at Maharagama Cancer Hospital. Your generosity in providing king coconut water, hygiene items, and financial or material support made a real difference.

Special thanks to those in Bulathsinhala and nearby areas for donating king coconuts and allowing us to collect them. Together, we've offered comfort and hope to those battling cancer. 😊

Your kindness is deeply appreciated!
Future Hope Friends Society

Address

Bulatsinhala
12300

Website

Alerts

Be the first to know and let us send you an email when Future Hopes - Bulathsinhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Future Hopes - Bulathsinhala:

Share