ආයෙත් ජ'පුරට - Back to J'pura

ආයෙත් ජ'පුරට - Back to J'pura #නොස්ටැල්ජික් මතක මැදින්..,
ආයෙත් ඇවිදන් යන්නට....
#එන්න..!!👋
"ආයෙත් ජ'පුරට - Back to J'pura"
❤🔥❤

04/06/2025

"ආයෙත් ජ'පුරට - අකුරට අත්වැලක් 2024"
❤️ 📚 🧑‍🎓

🔹. KN/Veravil Hindu Maha Vidyalaya, Kilinochchi.

දුවා - දරුවන් වෙත වසරකට සරිලන පාසල් උපකරණ නොමිලේ ප්‍රදානය කිරීම පසුගිය අප්‍රේල් 09 වෙනි දින ඉහත නම සඳහන් විදුහලේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා පුනරීන් ස්ථාන භාර පොලිස් නිලධාරී ආසිරි මහත්මා සම්බන්ධ වීමද විශේෂත්වයක් වූ අතර, මේ උතුම් සත්ක්‍රියාව සාර්ථක කරගැනීම සඳහා නන් අයුරින් සහය දැක්වූ ජ'පුර විද්‍යාර්ථයීන් ඇතුළු සියළුම දෙනාට "ආයෙත් ජපුරට - Back to J'pura⁩" සංවිධායක මණ්ඩලයේ කෘතඥ පූර්වක ස්තූතිය.! 🙏
#ආයෙත්ජපුරට #ජපුර #අකුරටඅත්වැලක් #ආයෙත්ජපුරටඅකුරටඅත්වැලක්2024 ුරටඅත්වැලක්2024 #ආයෙත්ජපුරටඅකුරටඅත්වැලක් ුරටඅත්වැලක් ුරටඅත්වැලක්2024 ුරටඅත්වැලක්

04/06/2025

"ආයෙත් ජ'පුරට - අකුරට අත්වැලක් 2024"
❤️ 📚 🧑‍🎓

🔹. KN/Kariyalai Nagapaduwan No: 03 Government Tamil Mixed School, Kilinochchi.

"ආයෙත් ජ'පුරට - අකුරට අත්වැලක් 2024" ❤️ 📚 🧑‍🎓 රබර් වතුවල වැඩ කරන කම්කරු ජනතාවගේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාගයට ...
20/04/2025

"ආයෙත් ජ'පුරට - අකුරට අත්වැලක් 2024"
❤️ 📚 🧑‍🎓

රබර් වතුවල වැඩ කරන කම්කරු ජනතාවගේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාගයට සියල්ල සූදානම්.
#ආයෙත්ජපුරට #ජපුර #අකුරටඅත්වැලක් #ආයෙත්ජපුරටඅකුරටඅත්වැලක්2024 ුරටඅත්වැලක්2024 #ආයෙත්ජපුරටඅකුරටඅත්වැලක් ුරටඅත්වැලක් ුරටඅත්වැලක්2024 ුරටඅත්වැලක්

"ආයෙත් ජ'පුරට - අකුරට අත්වැලක් 2024" ❤️ 📚 🧑‍🎓 🔹. KN/Veravil Hindu Maha Vidyalaya, Kilinochchiදුවා - දරුවන් වෙත වසරකට සරි...
09/04/2025

"ආයෙත් ජ'පුරට - අකුරට අත්වැලක් 2024"
❤️ 📚 🧑‍🎓

🔹. KN/Veravil Hindu Maha Vidyalaya, Kilinochchi

දුවා - දරුවන් වෙත වසරකට සරිලන පාසල් උපකරණ නොමිලේ ප්‍රදානය කිරීම.
මෙම අවස්ථාව සඳහා පුනරීන් ස්ථාන භාර පොලිස් නිලධාරී ආසිරි මහත්මාද සම්බන්ධ වීම මෙහිදී විශේෂත්වයක් විය.
#ආයෙත්ජපුරට #ජපුර #අකුරටඅත්වැලක් #ආයෙත්ජපුරටඅකුරටඅත්වැලක්2024 ුරටඅත්වැලක්2024 #ආයෙත්ජපුරටඅකුරටඅත්වැලක් ුරටඅත්වැලක් ුරටඅත්වැලක්2024 ුරටඅත්වැලක්

"ආයෙත් ජ'පුරට - අකුරට අත්වැලක් 2024" ❤️ 📚 🧑‍🎓 🔹. KN/Kariyalai Nagapaduwan No: 03 Government Tamil Mixed School, Kilinoch...
09/04/2025

"ආයෙත් ජ'පුරට - අකුරට අත්වැලක් 2024"
❤️ 📚 🧑‍🎓

🔹. KN/Kariyalai Nagapaduwan No: 03 Government Tamil Mixed School, Kilinochchi.

දුවා - දරුවන් වෙත වසරකට සරිලන පාසල් උපකරණ නොමිලේ ප්‍රදානය කිරීම.
මෙම අවස්ථාව සඳහා පුනරීන් ස්ථාන භාර පොලිස් නිලධාරී ආසිරි මහත්මාද සම්බන්ධ වීම මෙහිදී විශේෂත්වයක් විය.
#ආයෙත්ජපුරට #ජපුර #අකුරටඅත්වැලක් #ආයෙත්ජපුරටඅකුරටඅත්වැලක්2024 ුරටඅත්වැලක්2024 #ආයෙත්ජපුරටඅකුරටඅත්වැලක් ුරටඅත්වැලක් ුරටඅත්වැලක්2024 ුරටඅත්වැලක්

2025 අප්‍රේල් 09 වන දින.,🔹. KN/Kariyalai Nagapaduwan Mixed School🔹. KN/Veravil Hindu Maha Vidyalaya🔹. KN/Kathir Pre Scho...
08/04/2025

2025 අප්‍රේල් 09 වන දින.,

🔹. KN/Kariyalai Nagapaduwan Mixed School
🔹. KN/Veravil Hindu Maha Vidyalaya
🔹. KN/Kathir Pre School

දුවා - දරුවන් වෙත පාසල් උපකරණ ප්‍රදානය කිරීම සඳහා සියල්ල සූදානම්. 👍📚

අද රාත්‍රියේ මෙම පාසල් උපකරණ "ආයෙත් ජ'පුරට - Back to J'pura⁩" සාමාජිකත්වය විසින් කිලිනොච්චිය බලා රැගෙන යනු ඇත.
#ආයෙත්ජපුරට #ජපුර #අකුරටඅත්වැලක්

2025 අප්‍රේල් 09 වන දින.,🔹. KN/Kariyalai Nagapaduwan Mixed School🔹. KN/Veravil Hindu Maha Vidyalaya🔹. KN/Kathir Pre Scho...
07/04/2025

2025 අප්‍රේල් 09 වන දින.,

🔹. KN/Kariyalai Nagapaduwan Mixed School
🔹. KN/Veravil Hindu Maha Vidyalaya
🔹. KN/Kathir Pre School

දුවා - දරුවන් වෙත වසරකට සරිලන පාසල් උපකරණ ප්‍රදානය කිරීම සඳහා "ආයෙත් ජ'පුර⁣ට - Back to J'pura - අකුරට අත්වැලක්" පෙර සූදානම.
#ආයෙත්ජපුරට #ජපුර #අකුරටඅත්වැලක්

 #ජපුර ❤️  #රොබරෝසියා 🌸
28/03/2025

#ජපුර ❤️ #රොබරෝසියා 🌸

2024 ජූනි මස 01 වන දින පැවති "ආයෙත් ජපුරට - Back to J'pura" සුහද හමුවේදී ඔබ විසින් ලබාදුන් පාසල් උපකරණ තොගය මෙහි දැක්වේ....
30/12/2024

2024 ජූනි මස 01 වන දින පැවති "ආයෙත් ජපුරට - Back to J'pura" සුහද හමුවේදී ඔබ විසින් ලබාදුන් පාසල් උපකරණ තොගය මෙහි දැක්වේ. ඔබගේ මෙම පරිත්‍යාගය පිළිබඳව අප ස්තුතිවන්ත වන අතර, මෙම ද්‍රව්‍ය "ආයෙත් ජ'පුරට - අකුරට අත්වැලක්" වැඩසටහන යටතේ, මදිපාඩු පාසල් උපකරණද සමඟින් ඉතා වගකීමෙන් යුතුව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් දෙකක දරුවන් සඳහා පරිත්‍යාග කරන බව දන්වා සිටිමු. ❤

⛔ වැඩි විස්තර සඳහා... 👇
https://www.facebook.com/share/p/18TiCx5Ttd

#ආයෙත්ජපුරට #ආයෙත්ජපුරට2024 #ආයෙත්ජපුරටඅකුරටඅත්වැලක් #අකුරටඅත්වැලක්

 #ආයෙත්ජපුරට2024 ❤  #අකුරටඅත්වැලක් 🎓 ⭕ විශේෂ පණිවිඩයක්! 👇 #ආයෙත්ජපුරට -  #අකුරටඅත්වැලක් සඳහා ඔබ අප වෙත ලබාදුන් පාසල් උපක...
29/12/2024

#ආයෙත්ජපුරට2024 ❤ #අකුරටඅත්වැලක් 🎓

⭕ විශේෂ පණිවිඩයක්! 👇

#ආයෙත්ජපුරට - #අකුරටඅත්වැලක් සඳහා ඔබ අප වෙත ලබාදුන් පාසල් උපකරණ 2025 ජනවාරි මාසයේ තෝරාගත් පාසල් සඳහා බෙදා දීමට අප සූදානම්.

මේ විශේෂ දැනුවත් කිරීම ඒ සඳහා පාසල් තෝරාගැනීමේදී වෛද්‍ය අමිල ප්‍රබෝධ සහෝදරයාගේ සම්බන්ධීකරණයෙන් අප වෙත සම්බන්ධ වූ පහත පාසල් දෙක සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවිය.

ඒ කිලිනොච්චියේ.,

📚 KN/Kariyalai Nagapaduwan Mixed School
📚 KN/Veravil Hindu Maha Vidyalaya

මේ පාසල් දෙකෙහි විශේෂ අවශ්‍යතාවයන් සඳහා ඔබ අප වෙත පරිත්‍යාග කල පාසල් උපකරණ වලට අමතරව පහත අවශ්‍යතාවයන් පවතී. ඔබගේ පරිත්‍යාගශීලී දෑත එම දුවා - දරුවන් වෙත යොමුකරලීම සඳහා සහෝදරත්වයෙන් දායක වන්න. 🙏

⛔ අවශ්‍ය වී ඇති පාසල් උපකරණ. 👇

🔰 CR පොත් (පිටු 80) - 380
🔰 තනි රූල් පොත් (පිටු 120) - 450
🔰 කොටු රූල් පොත් (පිටු 160) - 365
🔰 ඩබල් රූල් පොත් (පිටු 160) - 60
🔰 තනි රූල් පොත් (පිටු 200) - 470
🔰 කොටු රූල් පොත් (පිටු 200) - 60
🔰 පාට පෙට්ටි - 155
🔰 ලොකු කොටු රූල් පොත් - 45
🔰 කවකටු පෙට්ටි - 185
🔰 මකන කෑලි - 190
🔰 පැන්සල් - 50
🔰 කතුරු - 75
🔰 Drawing පොත් - 480
🔰 ගම් බෝතල් - 80

💳 අපගේ "ආයෙත් ජ'පුරට" ගිණුම් අංකය 👇

92687223 - BOC - Metropolitan Branch

☎ වැඩි විස්තර සඳහා අමතන්න.

🔹 බුද්ධික කොඩිතුවක්කු - 0718114500 (සභාපති - ආයෙත් ජ'පුරට)

🔹 නන්දන සමරවික්‍රම - 0776572433 (ලේකම් - ආයෙත් ජ'පුරට)

🔹 රසික එරන්ද - 0776072796 (ජාතික සංවිධායක - ආයෙත් ජ'පුරට)

✌ 2024 ජූනි මස 01 වන දින පැවති "ආයෙත් ජ'පුරට - Back to J'pura" සුහද හමුවේදිී ඔබ විසින් අප වෙත ප්‍රදානය කරන ලද පාසල් උපකරණ සම්බන්ධ විස්තර සඳහා 1st Comment බලන්න. 👇

අන්තර් විශ්වවිද්‍යාල ශූරතාව 2024 💐 #ජපුර ❤
17/12/2024

අන්තර් විශ්වවිද්‍යාල ශූරතාව 2024 💐
#ජපුර ❤

නව ලොවකට අපේක්ෂාවේ අංකුර රැගෙන.,නිර්මාණශීලී කලා පරපුරක් උදෙසා, #හිමිදිරියප්‍රසාංගික කලා උළෙල 2024සමාරම්භක උළෙල 2024.11.2...
22/11/2024

නව ලොවකට අපේක්ෂාවේ අංකුර රැගෙන.,
නිර්මාණශීලී කලා පරපුරක් උදෙසා,
#හිමිදිරිය
ප්‍රසාංගික කලා උළෙල 2024

සමාරම්භක උළෙල
2024.11.27 වනදා සවස 1900 පැයට
බණ්ඩාරනායක ශාලාවේ දී....

සාහිත්‍ය අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

Address

Soratha Mawatha
Boralesgomuwa

Website

Alerts

Be the first to know and let us send you an email when ආයෙත් ජ'පුරට - Back to J'pura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share