Career Skills Development Society - University Of Sri Jayewardenepura

Career Skills Development Society - University Of Sri Jayewardenepura Official page of the Career Skills Development Society of University of Sri Jayewardenepura

අවිහිංසක හදවත් සිනහවෙන් පුබුදුවාලනු වස්, ඒ සෙනෙහසේ යාත්‍රාව දියත් කර හැරීමටයි මේ සූදානම...🛶❤️ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍...
11/06/2026

අවිහිංසක හදවත් සිනහවෙන් පුබුදුවාලනු වස්, ඒ සෙනෙහසේ යාත්‍රාව දියත් කර හැරීමටයි මේ සූදානම...🛶❤️

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෘත්තීය කුසලතා සංවර්ධන සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන, දයාබර මල් කැකුළු වෙනුවෙන් සිදුකරනු ලබන හෘදයාංගම කතෘවයේ කොටස්කරුවෙකු වීමට සිතැති ඔබට කරන ආදරණීය ඇරයුමයි මේ...

සංවිධායක මණ්ඩලය සඳහා අයදුම් කිරීම නුදුරේදීම...

පිපෙන්නට වෙර දරන පුංචි මල් කැකුළු වෙනුවෙන් දියත් කරන සෙනෙහසේ චාරිකාවට ඔබත් අප හා එක්වන්න🤍




අපි හැමෝම හඹායන්නේ අපේ ලෝකවල, අපේම හීන පිටිපස්සේ..ඒ හඹායන ගමනේදී, තව කෙනෙකුගේ වේදනාවක්, බලාපොරොත්තුවක් එහෙමත් නැතිනම් නි...
09/06/2026

අපි හැමෝම හඹායන්නේ අපේ ලෝකවල, අපේම හීන පිටිපස්සේ..

ඒ හඹායන ගමනේදී, තව කෙනෙකුගේ වේදනාවක්, බලාපොරොත්තුවක් එහෙමත් නැතිනම් නිහඬවම කරන අරගලයක් තියනවා කියලා අපිට අමතක වෙලාම ගිහින්🤍

ඔයාගේ පුංචිම පුංචි කැපකිරීමකින්
තවත් කෙනෙකුගේ ජීවිතේට බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් නම්...
ඒක වචන වලින් කියන්න බැරි තරම් වටිනා දෙයක් 🕊️

තවත් කෙනෙකුගේ මුහුණට ලස්සන සිනහවක්,
හදවතකට සැනසීමක්,
ජීවිතයකට අලුත් බලාපොරොත්තුවක් අරගෙන එන්න...

සෙනෙහෙබර හදවතින් ඔබත් අප සමග එක්වන්න ❤️‍🩹

රැඳී සිටින්න CSDS සමඟ... 🩺🤍




Happy Birthday, Madam!❤️Today, we celebrate not only your special day but also the wisdom, dedication, and inspiration y...
04/06/2026

Happy Birthday, Madam!❤️

Today, we celebrate not only your special day but also the wisdom, dedication, and inspiration you share with everyone around you. Your guidance has touched countless lives and continues to motivate us to strive for excellence.✨

Wishing you a year filled with happiness, good health, success, and many memorable moments. May all your dreams and aspirations be fulfilled, and may you continue to inspire generations to come.💐

With heartfelt gratitude and warm wishes from the CSDS. 💙💫



“Try not to become a person of success, but rather try to become a person of value.”✨— Albert Einstein-Congratulations t...
30/05/2026

“Try not to become a person of success, but rather try to become a person of value.”✨
— Albert Einstein-

Congratulations to Erandi Wathsala, our Member of the Month for April 🌟💙

Your dedication, commitment, and positive impact continue to make a meaningful difference within CSDS. Thank you for inspiring others through your hard work, passion, and valuable contributions to the club. 🔥

Wishing you continued success and even greater achievements ahead! 🏆✨




ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🤍🪷සංසාර ගංතෙරෙන් එතරවීමට පාරුවක් තනා දුන්...අමා දියෙන් ලොවක් නහවා සනසා වදාලූ,ඒ උතුම...
30/05/2026

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🤍🪷

සංසාර ගංතෙරෙන් එතරවීමට
පාරුවක් තනා දුන්...
අමා දියෙන් ලොවක් නහවා
සනසා වදාලූ,
ඒ උතුම් බෝසතුන්ගේ උපදීම, තිලොවගෙ හිමියන්ගේ බුදු වීම, පිරිණිවන සිදු වූ උතුම් වෙසක් පොහොය දිනය අදයි...🌼



“Success is the sum of small efforts, repeated day in and day out.”— Robert CollierProudly presenting our Member of the ...
28/05/2026

“Success is the sum of small efforts, repeated day in and day out.”
— Robert Collier

Proudly presenting our Member of the Month Nominees for April 🌟

Your dedication, consistency, and enthusiasm continue to inspire the spirit of CSDS. Your commitment and passion for excellence truly make a difference and motivate us to grow stronger together. 💙

Celebrating your outstanding contributions and incredible efforts. 🔥✨



EID AL-ADHA MUBARAK🌙🕌May this holy festival bring immense joy to your heart and peace to your home. On this special occa...
28/05/2026

EID AL-ADHA MUBARAK🌙🕌

May this holy festival bring immense joy to your heart and peace to your home. On this special occasion, let us celebrate the values of sacrifice, devotion, compassion, and togetherness that it represents.

May your prayers be answered, your sacrifices be accepted, and your days ahead be filled with happiness, success, and countless blessings. Wishing you and your family a truly meaningful and memorable Eid celebration. 🤍✨



Registrations Are Now ClosedThank you to everyone who joined the Career Skills Development Society.A new journey filled ...
23/05/2026

Registrations Are Now Closed

Thank you to everyone who joined the Career Skills Development Society.

A new journey filled with opportunities, experiences, leadership, and unforgettable memories begins here.

Welcome to the CSDS family!




Only 6 Hours More!The countdown is almost over!This is your chance to become part of a community filled with opportuniti...
23/05/2026

Only 6 Hours More!

The countdown is almost over!
This is your chance to become part of a community filled with opportunities, experiences, leadership, and growth.

Don’t miss the journey waiting for you at CSDS.

CSDS Membership Intake & Renewal 2026

Register now 🔽
https://forms.gle/RDaW7PzLBNcL9PRR7




Only 1 Day More!The countdown is almost over!Be part of a community that inspires you to grow, lead, and make an impact....
22/05/2026

Only 1 Day More!

The countdown is almost over!
Be part of a community that inspires you to grow, lead, and make an impact.

Don’t wait until it’s too late — join CSDS today!

CSDS Membership Intake & Renewal 2026

Register here🔽
https://forms.gle/RDaW7PzLBNcL9PRR7




Address

Boralesgomuwa

Alerts

Be the first to know and let us send you an email when Career Skills Development Society - University Of Sri Jayewardenepura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Career Skills Development Society - University Of Sri Jayewardenepura:

Share