ECO-V About ECO-V: We are a non-profit voluntary organization established in 2001, engaged in environmental conservation in Sri Lanka.

ඔබටත් ඔබගේ නිවසේ ඇති පරණ සාරී අප වෙත ලබාදීමෙන් පරිසර සංරක්ෂණ වැඩසටහන් සඳහා දායක විය හැකිය....
24/09/2025

ඔබටත් ඔබගේ නිවසේ ඇති පරණ සාරී අප වෙත ලබාදීමෙන් පරිසර සංරක්ෂණ වැඩසටහන් සඳහා දායක විය හැකිය....

🟢 Now, you can donate your sarees to contribute the environmental conservation programs of ECO-V 💚
23/09/2025

🟢 Now, you can donate your sarees to contribute the environmental conservation programs of ECO-V 💚

12/09/2025

මෙත්තා උයනේ සමනල්ලු 🦋 - අංක 3

#ඇත්තෝර

08/09/2025

මෙත්තා උයනේ සමනල්ලු 🦋 - අංක 2

#ඇත්තෝර

මෙත්තා උයනේ බලු දං 🌱                                                                                                    ...
02/09/2025

මෙත්තා උයනේ බලු දං 🌱
අපේ මෙත්තා උයනේ තියෙන කුඩා ගසක් විදියට හැදෙන මේ බලු දංවල දිලිසෙන පත්‍ර ඇති අතර කුඩා මල් රාශියක් සහිතයි.
මෙහි එන කුඩා පලතුර නොමේරූ විට කොළ පැහැයෙන් යුක්ත වන අතර ඉදුණු විට රතු පැහැයට හැරෙන අතර සම්පූර්ණයෙන්ම ඉදුණු විට තද දම් පැහැයට හැරේ. හොඳින් අතු බෙදුණු මෙය, සදාහරිත ශාකයකි. පොත්ත අඳුරු අළු පැහැති වන අතර සිරස් අතට පැළුම් දක්නට හැකිය. මේරූ පත්‍ර ඉහළින් තද දිලිසෙන කොළ පැහැති වන අතර පහළින් ලා කොළ පැහැතිය. ළපටි පත්‍ර දම්–රෝස පැහැයෙන් යුක්ත විය හැක.

මෙම මුළු ශාකයම ඖෂධීය වටිනාකමක් ඇති අතර,

🟢 ඉදුණු පලතුර සහ විශේෂයෙන් දියවැඩියාව සඳහා ප්‍රසිද්ධ ඖෂධයකි.
🟢 පපුවේ වේදනාව සමනය කිරීමට,
🟢 වෛරස් සහ රුධිර කැටි ගැසීම වැළැක්වීමේ ගුණ ඇත. මෙම ශාකයෙහි
🟢 පියයුරු පිළිකා සහ
🟢 හර්පීස් ප්‍රතිකාර සඳහා ද භාවිතා වේ.
🟢 උණ සමඟ ඇතිවන පාචනය සඳහා ඉතා ගුණදායකය.

#ඌනභාවිතපලතුරු

පරිසරවේදීන්ගේ සහ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින්ගේ දීර්ඝකාලීන ඉල්ලීම් සලකා බලමින්, ශ්‍රී ලංකාවේ දේශීය ජලජ පරිසර පද්ධතියට ස...
28/08/2025

පරිසරවේදීන්ගේ සහ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින්ගේ දීර්ඝකාලීන ඉල්ලීම් සලකා බලමින්, ශ්‍රී ලංකාවේ දේශීය ජලජ පරිසර පද්ධතියට සහ දේශීය මත්ස්‍ය ගහනයට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී විදේශීය මත්ස්‍ය විශේෂ 4ක් සඳහා දැඩි නීති පැනවීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර ඇත.

පරිසරවේදීන්ගේ සහ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින්ගේ දීර්ඝකාලීන ඉල්ලීම් සලකා බලමින්, ශ්‍රී ලංකාවේ දේශීය ජලජ පරිසර ...

Address

42/3/I Nadee Uyana, Peiris Mawatha, Gangarama Road
Boralesgomuwa
10290

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+9411 250 9829

Alerts

Be the first to know and let us send you an email when ECO-V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ECO-V:

Share