Youth organization Bopagama

Youth organization Bopagama සාමාජ සත්කාරක තාරුණ්‍යයේ හද ගැස්ම - බෝපාගම යූත්

23/09/2024

🥰😍

18/04/2024
ඔබටත් පවුලේ සැමටත් සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුභ සිංහල හා දමිළ අලුත් අවුරුද්දක් වේවා!!🙏🌞-සියනෑ සක්නද තරුණ එකමුතුව -
13/04/2024

ඔබටත් පවුලේ සැමටත් සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුභ සිංහල හා දමිළ අලුත් අවුරුද්දක් වේවා!!🙏🌞

-සියනෑ සක්නද තරුණ එකමුතුව -

12/04/2024
❤💐✅අප්‍රේල් 17 දවස පුරා බෝපාගම කනිටු විදුහල් ක්‍රීඩාංගනයේදී❤💐✅🔴සියනෑව දෙදරවන බක් මහේ තුරුණු  වසන්තය🔴🤩සියනෑ සක්නද තරුණ එක...
30/03/2024

❤💐✅අප්‍රේල් 17 දවස පුරා බෝපාගම කනිටු විදුහල් ක්‍රීඩාංගනයේදී❤💐✅

🔴සියනෑව දෙදරවන බක් මහේ තුරුණු වසන්තය🔴

🤩සියනෑ සක්නද තරුණ එකමුතුවේ සංවිධාන ශක්තියෙන්💯

✅නවුමු වූ ජන ක්‍රීඩා රැසකින් සමන්විත වූත්, ඉතා වටිනා ත්‍යාග ඔබට හිමි කරදෙන ප්‍රදේශයේ දැවැන්තම බක්මහ උළෙල සදහා ඔබ සැමට කෙරෙන ගෞව්රවනීය ආරාධනයි මේ.

💐එදින රාත්‍රිය Stage King සංගීත රිද්මයට

නදීර නෝනිස්
මදුරංග ජයරත්න

ඇතුලු ගී තරු රැසක සහභාගිත්වයෙන් හැඩ වැඩ වනු ඇත.

❤❤❤❤❤

Address

Bopagama
Bopagama
1101

Telephone

+94750695781

Website

Alerts

Be the first to know and let us send you an email when Youth organization Bopagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share