Wellassa Youth Club

Wellassa Youth Club 𝕎𝔼𝕃𝕃𝔸𝕊𝕊𝔸 𝕐𝕆𝕌𝕋ℍ ℂ𝕃𝕌𝔹

මල්මිත, ඉදිරියටම යන්න අපගේ උණුසුම් සුභ පැතුම්... 🎉
24/08/2025

මල්මිත, ඉදිරියටම යන්න අපගේ උණුසුම් සුභ පැතුම්... 🎉

10/07/2025

ඇසල කූඩුව

බෙලිමල් දන්සල ඇසල පොහෝ දින
10/07/2025

බෙලිමල් දන්සල ඇසල පොහෝ දින

10/07/2025
🙏 යුගාසන කාව්‍යමය ධර්ම දේශනය | ටැම්ගොඩ රජමහා විහාරස්ථානය2024 පොසොන් පොහොය දින, අප අතරින් වෙන්වූ සාමාජික කමල් ගයාන් සිරිව...
22/06/2024

🙏 යුගාසන කාව්‍යමය ධර්ම දේශනය | ටැම්ගොඩ රජමහා විහාරස්ථානය
2024 පොසොන් පොහොය දින, අප අතරින් වෙන්වූ සාමාජික කමල් ගයාන් සිරිවර්ධන මහතාට පිං පැමිණවීමේ අරමුණින් සංවිධානය කල පූජ්‍ය කන්දේගම සිද්ධථ්ත හිමි සහ කණුගොල්ලේ වජිර හිමි දේශනා කල යුගාසන කාව්‍යමය ධර්ම දේශනය.

පොසොන් පෝ දින සවස 05.00ට ටැම්ගොඩ රජමහ විහාරස්ථානයේදී පවත්වන යුගාසන කාව්‍යමය ධර්ම දේශනයට ඔබ සියලු දෙනාට මෙත් සිතින් ආරාධන...
13/06/2024

පොසොන් පෝ දින සවස 05.00ට ටැම්ගොඩ රජමහ විහාරස්ථානයේදී පවත්වන යුගාසන කාව්‍යමය ධර්ම දේශනයට ඔබ සියලු දෙනාට මෙත් සිතින් ආරාධනා... 🙏

WYC celebrated 3td anniversary with their families
03/12/2023

WYC celebrated 3td anniversary with their families



💚
29/05/2023

💚

සාමාන්‍ය පෙළ විභාගය සදහා මුහුණ දෙන දරුවන් සදහා පැවැත්වූ බෝධි පූජා පිංකම ටැම්ගොඩ රජමහ විහාරස්ථානය 2023.05.27
27/05/2023

සාමාන්‍ය පෙළ විභාගය සදහා මුහුණ දෙන දරුවන් සදහා පැවැත්වූ බෝධි පූජා පිංකම
ටැම්ගොඩ රජමහ විහාරස්ථානය
2023.05.27

මෙවර සාමන්‍ය පෙළ විභාගය සදහා මුහුණදෙන දුවා දරුවන් සහ අධ්‍යාපනය ලබන සියලුම දරුවන් සදහා පවත්වන බෝධි පූජා පිංකම. 2023.05.27...
24/05/2023

මෙවර සාමන්‍ය පෙළ විභාගය සදහා මුහුණදෙන දුවා දරුවන් සහ අධ්‍යාපනය ලබන සියලුම දරුවන් සදහා පවත්වන බෝධි පූජා පිංකම.
2023.05.27 සවස 05.00ට
ටැම්ගොඩ රජමහ විහාරස්ථානයේදී...

ජයගන්නට අත්වැලක්...මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ගම්බද පාසල්වල දරුවන් සදහා පැවැත්වූ ගණිත සම්මන්ත්‍රණය.🗓️ 2️⃣0️⃣2️...
17/05/2023

ජයගන්නට අත්වැලක්...

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ගම්බද පාසල්වල දරුවන් සදහා පැවැත්වූ ගණිත සම්මන්ත්‍රණය.
🗓️ 2️⃣0️⃣2️⃣3️⃣.0️⃣5️⃣.1️⃣7️⃣

විශේෂ ස්තූතිය,

පදියතලාවේ ඥාණවිමල ස්වාමීන් වහන්සේ,
📄සම්මන්ත්‍රණය මෙහෙයවූ Kelum Abeygunasekara, ගුරුතුමා,
🖋️බිබිල කලාප අධ්‍යාපන කාර්‍යාලය,
🤵වෙල්ලස්ස ජාතික පාසලේ විදුහල්පතිතුමා සහ දරුවන් සම්මන්ත්‍රණය සදහා යොමුකළ අවට පාසල්වල විදුහල්පතිවරුන් සහ පැමිණි ගුරුවරුන්,
🏦ශාලා පහසුකම් සැපයූ සුමග සුභ සාධක සංගමය,
🏝️පැළ ලබාදුන් බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය,
🥤පානීය ජල බෝතල් සැපයූ සුදේශ් චාමර මහතා,
🥃සිසිල් පැන් ලබාදුන් අනුශ්ක පියදිගම ගුරුතුමා,

තම කාලය, ශ්‍රමය කැපකළ 𝗪𝗬𝗖 සාමාජික මහත්වරුන් සහ සහයෝගය ලබාදුන් පවුල් සාමාජිකයන් සහ

නන් අයුරින් සහය දැක්වූ සියලු දෙනාට.🙏

Address

Bibile

Website

Alerts

Be the first to know and let us send you an email when Wellassa Youth Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share