Sri Lanka Podujana Health Professionals' Front - SLPHF

Directions Website Contact the organization

Sri Lanka Podujana Health Professionals' Front - SLPHF For the betterment of the society

19/09/2026

අදුර දුරු වී සත්‍යය පැතිරේවා 👑🌷

18/09/2026

නාමල් රාජපක්ෂ අධිකරණයට 🌷

🔴 මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් සිරස මාධ්‍ය ආයතනය වෙත කරුණු නිවැරදි කිරීම සඳහා යොමු කරන ලද ලිපිය ..2026.09.12...
17/09/2026

🔴 මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් සිරස මාධ්‍ය ආයතනය වෙත කරුණු නිවැරදි කිරීම සඳහා යොමු කරන ලද ලිපිය ..

2026.09.12 වන දින අනුරාධපුරයේදී පැවැත් වූ ශ්‍රී ලංකා පොදුජන පක්ෂය විසින් සංවිධානය කල මහජන රැළිය සම්බන්ධයෙන් 2026.09.13 වන දින ඔබගේ සිරස නාලිකාවේ News first ප්‍රවෘත්ති විකාශයේදී ප්‍රකාශ කර සිටියේ එම මහජන රැළිය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අප පක්ෂයේ ජාතික සංවිධායක ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විරෝධය පල කිරීමට සංවිධානය කරන ලද ජන රැළියක් බවයි.

මෙම මහජන රැළිය සංවිධානය කිරීම ආරම්භ කරනු ලැබුවේ නාමල් රාජපක්ෂ මැතිතුමා අත්අඩංගුවට ගැනීමට බොහෝ කලකට පෙර සිට වන අතර මෙම රැළියේ තේමාව වූයේ ජන පීඩක ආණ්ඩුවේ රුඳුරු බල බිදින ජනසටන යන කරුණයි.

තවද ගොවි ජනතාවට, ධීවර ජනතාවට, උපාධිධාරින්ට, අහිංසක රෝගීන්ට, ඉන්ධන මිල වැඩිවීම නිසා විශාල පීඩනයකට මුහුණ දී සිටින ත්‍රී රෝද රථ හිමිකරුවන්ට සහ දිනෙන් දින වැඩිවන ජීවන වියදම හමුවේ අසරණව ඇති අහිංසක ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට විරෝධය එල්ල කිරීම සදහා මෙම මහජන රැළිය සංවිධානය කරන බව අප පක්ෂය විසින් දිගින් දිගටම මාධ්‍ය සහ ජනතාව දැනුවත් කරන ලදි.

එසේ වුවද රැළිය ආසන්නයේ තිබියදී වසර 13 කට ඉහත සිදුවූ ගනුදෙනුවක් සම්බන්ධයෙන් මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් මත පදනම්ව ඇප මත නිදහස් වීමට අපහසු වන අයුරින් නාමල් රාජපක්ෂ මැතිතුමා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපගේ විරෝධය අප දිගින් දිගටම පල කරනු ලැබූ අතර අනුරාධපුරයේදී පැවති දැවැන්ත මහජන රැළියේදී එකී කරුණ සම්බන්ධයෙන්ද ජනතාව දැනුවත් කරන ලදි.

කෙසේ වුවද ඔබගේ ප්‍රවෘත්ති ප්‍රකාශය තුලින් සිදු කල කරුණු මත ජනතාවට හැඟී යන්නේ මෙම රැස්වීම නාමල් රාජපක්ෂ මැතිතුමා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසුව එයට විරෝධතාවය දැක්වීමට සංවිධානය කල ජන රැළියක් බවයි. මෙම තත්වය නිවැරදි නොවන බැවින් ඔබගේ වැදගත් සහ වගකිවයුතු ජන මාධ්‍ය ආයතන තුළින් මෙම කරුණ නිවැරදි කරනු ඇතැයි අපි රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් අපේක්ෂා කරමු.

15/09/2026

පචභාහු 🤌 | මෙහෙම කටක්
#මිනිස්සුන්ව_ඇන්දුවා #රටමරැවැට්ටුවා

කෙදිරි ගගා රට වටේ යන්නේ නැතුව වැඩ කරපන්කෝ බන් 🤌අවුරුදු දෙකක්ම නිකන් කෑවා  ුරට
14/09/2026

කෙදිරි ගගා රට වටේ යන්නේ නැතුව වැඩ කරපන්කෝ බන් 🤌
අවුරුදු දෙකක්ම නිකන් කෑවා

ුරට

හැමෝටම බොහොම ස්තූතියි.!!!! ❤️‍🔥🌷👑💪මේ ආදරය විශ්වාසය ලස්සන හෙට දවසක් නිර්මාණය කරාවි.!!! 🌷👑                    Namal Rajapa...
13/09/2026

හැමෝටම බොහොම ස්තූතියි.!!!! ❤️‍🔥🌷👑💪
මේ ආදරය විශ්වාසය ලස්සන හෙට දවසක් නිර්මාණය කරාවි.!!! 🌷👑

Namal Rajapaksa Mahinda Rajapaksa

ජනසටන 🌷👑 | අනුරාධපුර | ආදරණීය නාමල්
12/09/2026

ජනසටන 🌷👑 | අනුරාධපුර | ආදරණීය නාමල්

12/09/2026

නූතන දුටුගැමුණු අනුරාධපුරයට බහිනකොට
වඩිගයා පොලොන්නරුවට පැන ගිහිල්ලා 🐒 🤌

12/09/2026

⚠️️
අනුර පොළොන්නරුවට පැන ගිහිල්ලා පුංචි මීටිමක වාඩි වෙලා ඉන්න උනේ ඇයි කියලා තේරෙනවා නේද දැන්?

අනුරාධපුර ක්‍රිඩාංගනයට පිවිසෙන මාර්ග වල දැන් තත්වය මෙන්න
🌷💪 ආන්ඩුවට එරෙහිව එන සෙනග නවත්වන්න බෑ

#බොරුව_ඇති #ඉවසුවා_ඇති

12/09/2026

ලොව තේජවන්තම නායකයාගේ ගෞරවනීය සම්ප්‍රාප්තිය | අනුරාධපුර මහා ජන රැළියට

Address

Jayanthipura, Nelum Mawatha
Battaramulla

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Podujana Health Professionals' Front - SLPHF posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lanka Podujana Health Professionals' Front - SLPHF:

Shortcuts

Share