බටපොල අපි - Batapola Api

බටපොල අපි - Batapola Api බටපොල අවට ජනයාට කොරෝනා් නිසා ඇතිවි ඇති ගැටලු වලට විසඳුම් සෙවිමට නිර්මානය කරන ලදි.

09/04/2026

බටපොල ඉන්න බටපොල අවට ඉන්න ඔයාලා අලුත් අවුරුද්දට ගැලපෙන ඇඳුම් ගන්න ගියේ/හිතන් ඉන්නේ මොන කඩෙන්ද කියලා කියාගෙන යමු බලන්න. තවමත් ඇඳුම් ගත්තෙ නැති අයට කරන උදවුවක් විදියට

ඔබට තවමත් Fuel QR එක ලබා ගැනීමට නොහැකිව සිටීද?මේ දක්වා ඔබගේ නමට ලියාපදිංචි වාහනය සඳහා ඉන්ධන නිකුත් කිරීමේ QR Code එක, වෙ...
19/03/2026

ඔබට තවමත් Fuel QR එක ලබා ගැනීමට නොහැකිව සිටීද?

මේ දක්වා ඔබගේ නමට ලියාපදිංචි වාහනය සඳහා ඉන්ධන නිකුත් කිරීමේ QR Code එක, වෙනත් ජංගම දුරකථන අංකයක් යටතේ ලියාපදිංචි වී ඇති බැවින් QR සදහා ලියාපදිංචි වීමට නොහැකි වී ඇත්ද?

මෙම ගැටලුවට විසඳුමක් ලෙස, අද මාර්තු 19 සිට:
ඔබට වාහනයේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා වාහන අංකය සහ Chassis අංකය භාවිතා කර, දැනට භාවිතා කරන ජංගම දුරකථන අංකයට ලියාපදිංචිය මාරු කිරීම කළ හැක.

මෙම ක්‍රියාවලියෙන් පසු, Fuel QR Code එක ලබා ගැනීමට තිබූ සියලු බාධා ඉවත් වේ.

04/07/2025

බටපොල තොරණ් ඉතිහාසයේ ඉදිවන විශාලතම තොරණ

මෙවර කහටපිටිය PHA ද සිල්වා ක්‍රීඩාංගනයේදී

බටපොල අවට ආමිස පූජා
09/06/2025

බටපොල අවට ආමිස පූජා

බටපොල අවට ප්‍රදේශයේ පොසොන් දින දන්සැල් කිහිපයක්.ඔබත් පොසොන් පොහොය නිමිතිකොටගෙන දන්සැල් හෝ ආමිසපූජා සංවිධානය කරඇත්නම් විස...
09/06/2025

බටපොල අවට ප්‍රදේශයේ පොසොන් දින දන්සැල් කිහිපයක්.

ඔබත් පොසොන් පොහොය නිමිතිකොටගෙන දන්සැල් හෝ ආමිසපූජා සංවිධානය කර
ඇත්නම් විස්තර මෙයට කමෙන්ට් එකක් ලෙස එක් කල හැක.

16/07/2024
මිල්ලවත්ත ඇසළ තොරණ හා සැණකෙළියට සමගාමිව ඉදිරිපත් කරන නිල්මිණි සර්කස් සංදර්ශනය විශේෂාංගය රැසක් සමග  07/16 එනම් අද දින රාත...
16/07/2024

මිල්ලවත්ත ඇසළ තොරණ හා සැණකෙළියට සමගාමිව ඉදිරිපත් කරන නිල්මිණි සර්කස් සංදර්ශනය විශේෂාංගය රැසක් සමග 07/16 එනම් අද දින රාත්‍රි 7.30 ට ආරම්භවේ.
ඔබත් පැමිනෙන්න ලංකාවේ අති දක්ශ සර්කස් ශිල්පීන් විසින් ඉදිරිපත් කරන සංදර්ශනයක් නැරඹීමට මිල්ලවත්ත ඇසළ කලාපයට

Page එකට ආපු මැසේජ් එකක්. ශෙයා කරල හොයාගන්න උදව් කරමු=======================මනෝජ් චතුරංග සම්පත් වන මාගේ මුදල් පසුම්බිය 2...
07/01/2024

Page එකට ආපු මැසේජ් එකක්. ශෙයා කරල හොයාගන්න උදව් කරමු

=======================

මනෝජ් චතුරංග සම්පත් වන මාගේ මුදල් පසුම්බිය 2024/01/06 වන දින සවස බටපොලත් තණබද්දේගමත් අතර යම් ස්ථානයකදී අස්ථාන්ගතවී ඇත එදින සවස මා ධනීශා පොත් හලෙන් පොත් මිලදී ගෙන බටපොල යමහා ආයතනය වෙත ගොස් නැවත මගේ මද්දේවිල යහළුවෙකුගේ නිවසට පැමිණ දොරලපාර ඔස්සේ ගොස් දිවිතුර පාරෙන් තණබද්දේගම මාගේ නිවසට පැමිණියෙමි ඒ අතර තුරදී මාගේ මුදල් පසුම්බිය අස්තානගතවී ඇත. එහි මාගේ ජාතික හැදුනුම්පතත් මාගේ රියදුරු බලපත්‍රයත් බැංකු කාඩ්පතත් තිබූ අතර ඒවා මට බෙහෙවින් වැදගත් අතර යම් අයෙක් අතට මාගේ මුදල් පසුම්බිය ලැබුනේනම් මාහට ඉතාම වැදගත් මාගේ ජාතික හැදුනුම්පතත් රියදුරු බලපත්‍රයත් ලබාදෙන මෙන් ඉතාම කරුනාවෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි 🙏🙏🙏🙏🙏🙏මාගේ දුරකතනය අංකය 0761883818 වේ මාගේ ජාතික හැදුනුම් අංකය වන්නේ 19912930218

06/10/2023

අම්බලන්ගොඩ - බටපොල මාර්ගය තිලකපුර පාළම අසලින් අඟල් 6ක් පමණ ජලයෙන් යටවී ඇත.

නිල්පාට මුදල් පසුම්බියක් බටපොල සහ තනිපොල්ගහ පාරේ නැතිවී ඇත. තොරතුරක් ඇතොත් 0713106249 අංකයට ඇමතුමක් ලබා දෙන්න.
05/10/2023

නිල්පාට මුදල් පසුම්බියක් බටපොල සහ තනිපොල්ගහ පාරේ නැතිවී ඇත.

තොරතුරක් ඇතොත් 0713106249 අංකයට ඇමතුමක් ලබා දෙන්න.

Address

Batapola
80320

Website

Alerts

Be the first to know and let us send you an email when බටපොල අපි - Batapola Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share