Buddhist Students Association of S.Thomas' College - Bandarawela

Buddhist Students Association of S.Thomas' College - Bandarawela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Buddhist Students Association of S.Thomas' College - Bandarawela, Community Organization, S. Thomas Road, Bandarawela.

25/01/2026
නෙත් කොණින් වෑහුන කඳුළු බිඳු පිසලන්නසෙනෙහසින් සෙනෙහෙ සිත් පොදි බැඳන් එකලෙසිනඅකුරු මුතු ඔපලන්න සිත් පුරා පොදි බැඳුන සෙනෙහ...
25/01/2026

නෙත් කොණින් වෑහුන කඳුළු බිඳු පිසලන්න
සෙනෙහසින් සෙනෙහෙ සිත් පොදි බැඳන් එකලෙසින
අකුරු මුතු ඔපලන්න සිත් පුරා පොදි බැඳුන සෙනෙහසේ
අත්වැළේ දෙවන මග මෙවිලසින.

"සෙනෙහසේ අත්වැළ" දෙවන භාගය

බණ්ඩාරවෙල ශාන්ත තෝමසයෙන්
මීගහකිවුල කළුගහකඳුර මහ විදුහලට

02/01/2026

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් බ/කළුගහකදුර මහා විද්‍යාලයේ දරුවන්ගේ බිඳුණු අනාගතය යළි ගොඩනැගීමට අප පියවර ගත්තෙමු. පියස්ස අහිමිව, පොත්පත් තෙත්ව අසරණ වූ ඒ දරුවන් වෙනුවෙන් විනාශ වූ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර, ඉගෙනුමට හිතකර සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට අපට හැකි විය.
මෙය හුදෙක් ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කිරීමක් නොව, කුණාටුවට මැකී යන්නට ගිය දහසක් දරුවන්ගේ සිහින වලට පණ දීමකි. පාසල් පරිශ්‍රය අලුත්වැඩියා කිරීමෙන් පසු, ඔවුන්ට අවශ්‍ය පොත්පත් සහ උපකරණ ලබා දීමට ද අප දැන් සූදානම්.

මෙම සත්කාරයට ශ්‍රමයෙන්, මුදලින් සහ ද්‍රව්‍යමය ආධාරයෙන් ශක්තියක් වූ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය! ඔබ කළේ ආයෝජනයක් නොව, රටේ හෙට දවස දිනවන දරුවන්ගේ මුවගට සිනහවක් ගෙන ආ මහා පුණ්‍යකර්මයකි. 🙏❤️

සෙනෙහසේ අත්වැළ 2025දිට්වා සැඟවූ අකුරු සොයන මීගහකිවුල බ/ කළුගහකඳුර මහා විද්‍යාලයේ දරුවන්ට යලි අකුරු සොයා දෙන්නට *සෙනෙහසේ ...
27/12/2025

සෙනෙහසේ අත්වැළ 2025

දිට්වා සැඟවූ අකුරු සොයන මීගහකිවුල බ/ කළුගහකඳුර මහා විද්‍යාලයේ දරුවන්ට යලි අකුරු සොයා දෙන්නට *සෙනෙහසේ අත්වැළ* දිගු කර සමස්ත පාසල් පිරියත ම සැකසීම බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය මගින් පසුගිය 25වන දා සිදු විය.

12/12/2025

සෙනෙහසේ අත්වැළ.
නාය යෑමෙන් විපතට පත් මීගහකිවුල කළුගහකඳුර විදුහල හා එහි දරුවන්ට සවිය දෙන්න බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල සූදානම්.

සුවහසක් දරු දැරියන්ගේ දෑස් පාදා දී, නව ලොවකට දොරගුළු විවර කර ගුණ නුවණ නංවන බෞද්ධ ශිෂ්‍ය සංගමයේ ගරු අනුශාසක උපුල් බණ්ඩාර ...
10/11/2025

සුවහසක් දරු දැරියන්ගේ දෑස් පාදා දී, නව ලොවකට දොරගුළු විවර කර ගුණ නුවණ නංවන බෞද්ධ ශිෂ්‍ය සංගමයේ ගරු අනුශාසක උපුල් බණ්ඩාර ගුරු පියාණෙනි,
ඔබට සුභ උපන්දිනයක් වේවා !

ශ්‍රද්ධභිවන්දනා  සැදැහැ ගී පූජාවලිය 2025 සජීවී විකාශයhttps://youtube.com/live/K5TIGrrqVv8?feature=share
27/06/2025

ශ්‍රද්ධභිවන්දනා සැදැහැ ගී පූජාවලිය 2025 සජීවී විකාශය
https://youtube.com/live/K5TIGrrqVv8?feature=share


ශ්‍රද්ධාභිවන්දනා 2025 - සැදැහැ ගී පුජාවලියLive Broadcast - STCB ITCLUB

☸️ ශ්‍රද්ධාභිවන්දනා 2025 ☸️බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන සැදැහැ ගී පූජාවල...
25/06/2025

☸️ ශ්‍රද්ධාභිවන්දනා 2025 ☸️

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන සැදැහැ ගී පූජාවලියට තව දින 1යි

☸️ ශ්‍රද්ධාභිවන්දනා 2025 ☸️බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන සැදැහැ ගී පූජාවල...
24/06/2025

☸️ ශ්‍රද්ධාභිවන්දනා 2025 ☸️

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන සැදැහැ ගී පූජාවලියට තව දින 2යි

24/06/2025

Address

S. Thomas Road
Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when Buddhist Students Association of S.Thomas' College - Bandarawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share