Bandarawela Central College Scouts

Bandarawela Central College Scouts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bandarawela Central College Scouts, Youth Organization, ............., Bandarawela Town.

05/08/2025
23/05/2024
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ බාලදක්ෂ සමූහයේ බාලදක්ෂ ප්‍රධානය දිනාගත් බාලදක්ෂයින් සියලු දෙනාටම අපගේ උණුසුම් සුභ පැතුම්....
28/12/2023

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ බාලදක්ෂ සමූහයේ බාලදක්ෂ ප්‍රධානය දිනාගත් බාලදක්ෂයින් සියලු දෙනාටම අපගේ උණුසුම් සුභ පැතුම්.
බාලදක්ශ කටයුතු සදහා සහය ලබා දෙන ගරු විදුහල්පතිනිය පියුමී සදමාලි මැතිනිය ,නියෝජ්‍ය විදුහල්පති නිශාන්ත බන්ඩාර මහතා හට අප සමුහයේ විශේෂ ස්තුතිය පුදකර සිටිමු.⚜️

Our warmest congratulations to all the underachievers who won the scouts aword of the scouts group of Bandarawela Central and special thanks goes to pricipal madam Mrs. Piyumi Sadhamali and vice principal Mr.Nishantha Bandara.⚜️

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ බාලදක්ෂ සමූහයේ බාලදක්ෂ ප්‍රධානය දිනා ගත් බාලදක්ෂයින් සියලු දෙනාටම අපගේ උණුසුම් සුභ පැතුම්...
28/12/2023

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ බාලදක්ෂ සමූහයේ බාලදක්ෂ ප්‍රධානය දිනා ගත් බාලදක්ෂයින් සියලු දෙනාටම අපගේ උණුසුම් සුභ පැතුම්.
බාලදක්ශ කටයුතු සදහා සහය ලබාදෙන ගරු විදුහල්පතිනිය පියුමී සදමාලි මැතිනිය ,නියෝජ්‍ය විදුහල්පති නිශාන්ත බන්ඩාර මහතා හට අප සමුහයේ විශේෂ ස්තුතිය පුදකර සිටිමු.⚜️

Our warmest congratulations to all the underachievers who won the scouts aword of the scouts group of Bandarawela Central and special thanks goes to pricipal madam Mrs. Piyumi Sadhamali and vice principal Mr.Nishantha Bandara.⚜️

🚶‍♀️🚶‍♂️🚶‍♀️🚶🚶‍♂️🚶‍♀️🚶🚶‍♂️🚶‍♀️🚶🚶‍♂️🚶‍♀️🚶🚶‍♂️🚶‍♀️🚶බාලදක්ෂ ප්‍රධානය සදහා අවශ්‍යය 12km පා ගමන සාර්ථක ලෙස 2023.08.20 දින නිම...
22/08/2023

🚶‍♀️🚶‍♂️🚶‍♀️🚶🚶‍♂️🚶‍♀️🚶🚶‍♂️🚶‍♀️🚶🚶‍♂️🚶‍♀️🚶🚶‍♂️🚶‍♀️🚶බාලදක්ෂ ප්‍රධානය සදහා අවශ්‍යය 12km පා ගමන සාර්ථක ලෙස 2023.08.20 දින නිමා කල බාලදක්ෂ කණ්ඩායම හට අපගේ සුබ පැතුම්!
⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️මෙම කාර්ය සාර්ථක කර ගැනීමට උපකාර කල විදුහල්පතිතුමිය ,නියෝජ්‍ය විදුහල්පතිතුමා හා මංජුලා කුලරත්න මහත්මිය,රුවන් කොස්ගොල්ල මහතා, හිරෝෂිනි වික්‍රමසූරිය මහත්මිය, ප්‍රශස්ත රත්නායක මහතා, අරුණ වීරසිංහ මහතා මහතා හට ස්තූතිය පුද කරමු.

නියමු අභිවන්දනා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයීය හිටපු නියමුවානන්  වන විදුහල්පති වන පී.ඩී.සරත් බන්දු ගුණසේකර මැතිතුමා අප ...
01/08/2023

නියමු අභිවන්දනා
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයීය හිටපු නියමුවානන් වන විදුහල්පති වන පී.ඩී.සරත් බන්දු ගුණසේකර මැතිතුමා අප විද්‍යාලයට කරනු ලැබූ සේවාව වෙනුවෙන් සැමරුම් උත්සවයක් 2023-07-31 දින විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.එහිදී අප විද්‍යාලයේ බාලදක්ෂ බාලදක්ෂිකාවන් විසින් එතුමන්ට ගෞරවය දැක්වීම සදහා යෂ්ටි උපහාරයක් දක්වන ලදී.තවද එම අවස්ථාවේදී එතුමන්ට කරන පාසලේ බාලදක්ෂ බාලදක්ෂිකාවන් විසින් සමරු තිළිණයක්ද පිරිනම ලදී.

Pilot greetings
A celebration ceremony was held on 31-07-2023 at the college auditorium for the service rendered by the former pilot of Bandarawela Madhya Maha Vidyalaya, Principal Mr. P. D. Sarath Bandu Gunasekara. On that occasion, he was also presented with a souvenir by the girl scouts of the school.

ජාතික බාලදක්ෂ සේවා මාසය මෙම මාසය "ජාතික බාලදක්ෂ සේවා මාසය" ලෙස නම් කිරීමත් හේතුවෙන් අප විද්‍යාලයීය බාලදක්ෂ බාලදක්ෂිකාවන්...
01/08/2023

ජාතික බාලදක්ෂ සේවා මාසය
මෙම මාසය "ජාතික බාලදක්ෂ සේවා මාසය" ලෙස නම් කිරීමත් හේතුවෙන් අප විද්‍යාලයීය බාලදක්ෂ බාලදක්ෂිකාවන් ද මෙම වැඩසටහන යටතේ බණ්ඩාරවෙල නගරය ආසන්න නිවෙස් කරා ගොස් තම ශ්‍රමය යොදවා සේවය සලසා ලබාදෙන මුදල එක්රැස් කරගන්න ලදී.මෙම අවස්ථාව සදහා මගපෙන්වීම ලබාදුන් අප පාසලේ නියමුවා වන ගරු විදුහල්පතිතුමා පී.ඩී.සරත් බඳු ගුණසේකර මහතා,නියෝජ්‍ය විදුහල්පති ආර්.එම්.නිශාන්ත බණ්ඩාර මහතා හට විශේෂ ස්තුතිය පුද කර සිටිමු.එමෙන්ම අප පාසලේ බාලදක්ෂ කණ්ඩායම් නායිකාව වන පාරමී ජයවර්ධන ගුරු මහත්මියටද විශේෂ ස්තුතිය පුද කර සිටිමු.

National Scout Service Month
Due to the naming of this month as "National Scout Service Month", the girl scouts of our college also went to the houses near Bandarawela city under this program and collected the money provided by their labor. Special thanks to Mr. D. Sarath Bandu Gunasekara, Deputy Principal Mr. RM Nishantha Bandara.
Also, we would like to express our special thanks to Mrs. Parami Jayawardena Guru, who is the leader of our school's scout group.

බදුලු දිස්ත්‍රික් දිසා රැලිය -2023බදුල්ල දිස්ත්‍රික් දිසා රැලිය 2023-06-31 සිට 2023-07-02 දින දක්වා දින 3ක් බදුල්ල මධ්‍ය...
01/08/2023

බදුලු දිස්ත්‍රික් දිසා රැලිය -2023
බදුල්ල දිස්ත්‍රික් දිසා රැලිය 2023-06-31 සිට 2023-07-02 දින දක්වා දින 3ක් බදුල්ල මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රය තුලදී සාර්ථකව පවත්වන ලදී.ඒ සදහා අප විද්‍යාලයේ බාලදක්ෂ බාලදක්ෂිකාවන් 25 දෙනෙකු සහභාගී කරවීය.එහිදී අප පාසල සමස්ත තරගාවලියේ 5වන ස්ථානය ලබා ගැනීමට සමත්විය.
මෙහිදී අප මෙම අවශාවට සම්බන්ධ කරවීමට මග පෙන්වූ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයීය ගරු විදුහල්පතිතුමා පී.ඩී.සරත් බඳු ගුණසේකර මහතා,නියෝජ්‍ය විදුහල්පති ආර්.එම්.නිශාන්ත බණ්ඩාර මහතා හට විශේෂ ස්තුතිය සිටිමි.එමෙන්ම මෙම අවස්ථාව පාසල් බාලදක්ෂ බාලදක්ෂිකාවන් සදහා සකස් කර දුන් බාලදක්ෂ දිසා කොමසාරිස්තුමා මහින්දරත්න මහතා,සහාය දිසා කොමසාරිස්වරුන් වන යාපා මහතාහට ගෞරවණීය ස්තූතිය.
මෙම වැඩසටහන දින 3ක නේවාසික කදවුරක් වූ බැවින් දරුවන්ට එම දින 3 නිදා ගැනීමට අවශ්‍ය වන මෙට්‍රස් ලබා දුන් බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ ජේෂඨ උප සභාපති ශිෂ්‍ය බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් ඉරෝෂ් තරංග රත්නායක මහත්මාට අපගේ ගෞරවණීය ස්තුතිය පුද කර සිටිමු.අවශ්‍ය සහයෝගය ලබා දුන් ආදී ශිෂ්‍ය සංගමයට ස්තුතිය පුද කර සිටිමු.
එමෙන්ම අප පාසලේ බාලදක්ෂ ව්‍යාපාරය සැලසුම් සහගතව නිවැරදි මග පෙන්වීම ලබා දෙමින් මෙහයවන සහ නියමුවා වන බාලදක්ෂ කණ්ඩායම් නායිකාව වන පාරමී ජයවර්ධන ගුරුතුමියට,බාලක බාලදක්ෂයන් භාරව එම අවස්ථාවට සම්බන්ද වූ ඩේමියන් ෂෙපර් ගුරු මහත්මාට සහ දුමින්ද රත්නායක ගුරු මහත්මාට විශේෂ ස්තුතිය පුද කරමු.එම අවස්ථාවට සන්බන්ධ වූ සියලු දෙමවුපියන්ට සහ එම දින 3 තුල නේවාසිකව සිටි පාසලේ ගුරුවරියක වන ලක්මිණි මහතිම්යට දෙමවුපියෙකු ලෙස දැක්වූ සහයෝගයට ස්තුති කරමු. එමෙන්ම සියලු ඕන එපාකම් සොයා බලමින් එම අවස්ථාවට සම්බන්ධ වූ සිය දෙමවුපියන් හට ස්තුතිය පුද කරමු.
ආදරණීය දරුවනේ ඔබ මිනිසාට පරිසරයට සමාජයට ආදරය කරන දරුවන්, බාලදක්ෂයන් වෙනු දැකීම අපගේ බලාපොරොත්තුව වේ. එසේම බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය මගින් ජනාධිපති බාලදක්ෂයන් රැසක් බිහි කරනු දැකීමත් ඔබ සැම ජනාධිපති බාලදක්ෂයන් වනු දැකීමත් අපගේ බලාපොරොත්තුව වේ. ආදරණීය බාලදක්ෂයනි...ආ මග කෙටි යා යුතු මග දුරයි .... ඔබට ජය.....

Badulu District District Rally -2023
Badulla district district rally was successfully held from 31-06-2023 to 2023-07-02 in Badulla Madhya Maha Vidyalaya premises. 25 girl scouts of our college participated in it. Our school managed to get the 5th place overall in the tournament. Here, I would like to express my special thanks to Bandarawela Madhya Maha Vidyalaya Honorary Principal Mr. PD Sarath Bandu Gunasekara, Deputy Principal Mr. RM Nishantha Bandara, and Scout District Commissioner who arranged this event for the school scouts. Honorable thanks to Mr. Mahindaratne and Mr. Yapa, Assistant District Commissioners.
Since this program was a 3-day residential camp, we would like to thank Mr. Irosh Tharanga Ratnayake, Senior Vice President of Bandarawela Madhya Maha Vidyalaya Alumni Association, Bandarawela Divisional Secretary, Mr. Irosh Tharanga Ratnayake, who provided mattresses for the children to sleep on for those 3 days. We are thankful to the association.

Also, we would like to express our special thanks to Teacher Paramee Jayawardena, the leader of the Scout Group, who is guiding and guiding the scouting movement of our school in a planned manner, Teacher Demian Seffer and Teacher Duminda Ratnayake, who were in charge of the boy scouts. We would like to thank all the parents who were involved in the event and Mrs. Lakmini, a teacher of the school who was in residence during those 3 days, for her support as a parent. We would also like to thank the parents who participated in the event by looking after all the needs.

Dear children, it is our hope that you will become scouts who love people, environment and society. Also, it is our hope to see Bandarawela Central College producing many Presidential Scouts and to see you all become Presidential Scouts. Dear scouts...the short way is the long way....you win.....

Address

.............
Bandarawela Town

Website

Alerts

Be the first to know and let us send you an email when Bandarawela Central College Scouts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share