Sihina Youth Force

Call Directions Contact the organization

Sihina Youth Force The Volunteer Youth Organization In Sri Lanka... Be creative....
Creativity creates you....

සිහින E - Magazine අපි නිර්මාණශීලී තරුණ මාධ්‍යකරුවන් සොයා යන ඩිජිටල් ලේඛනයේ අරුත්බර වූ සංධිස්ථානයක් සනිටුහන් කල තෝතැන්නකි.දිවයින පුරා විසිරුණු තරුණ ලේඛක ලේඛිකාවන් සේම අංකුර මාධ්‍යකරුවන් බොහෝ දෙනෙකුට ඔවුගේ නිර්මාණ කෞෂල්‍යයන් එළි දක්වන්නට ඉඩහසර වෙන්කරමින් එකී ගමන වර්ෂ 2021 ක් වූ මැයි මස 14 වන දින ඇරඹි අතර මේ වන විට තාරුණ්‍යයේ ජනප්‍රියතම E සගරාව ලෙසින් අරුත්බර මාධ්‍ය සංදේශයන් සමාජගත කරමින් සිටින බව සදහන් කරමු.

ඉතින් අධ්‍යාපනික,විනෝදාත්මක නවමු අත්දැකීම් වැලද ගනිමින් නිර්මාණකරණයේ ජයකෙහෙලි නංවන්නට අවසරයි...සිහින E - magazine අපත් සමගින්...

ඔබ නිර්මාණශීලී වන්න
නිර්මාණශීලීත්වය ඔබව බිහි කරයි. We are Sihina E Magazine who are looking for young journalists while marking a meaningful turning point in the digital era. We have given an golden opportunity to country wide young writers as same as giving a life for new roots to show their creative talents since 14th of May 2021. At the moment , E magazine is being socialized as the most popular E magazine in youth while offering a meaningful media message. So most welcome to be with us embracing educational, entertainment and new experiences to be the winners in creativity.

Address

303/A Sri Saranankara Road, Okanduwa
Bandaragama
12530

Telephone

+94740989927

Website

Alerts

Be the first to know and let us send you an email when Sihina Youth Force posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sihina Youth Force:

Shortcuts

Share