වීදියගොඩ තරුණ බෞද්ධ සංගමය

Call Directions

වීදියගොඩ තරුණ බෞද්ධ සංගමය ඓතිහාසික වීදියගොඩ මහා විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය ආධ්‍යාත්මික, සාමාජීය හා අපි අපි වෙනුවෙන් ක්‍රියාත්මකය

ඓතිහාසික වීදියගොඩ මහා විහාරස්ථානය,සිරිසරඋයන සිරි සදහම් විහාරස්ථානය යනඋභය මහා විහාරාධීෂ්වරවීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාඨ...
14/02/2026

ඓතිහාසික වීදියගොඩ මහා විහාරස්ථානය,
සිරිසරඋයන සිරි සදහම් විහාරස්ථානය යන
උභය මහා විහාරාධීෂ්වර
වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාඨශාලීය
ප්‍රධානාචාර්‍ය ධුරන්දර,
විහාරස්ථ කාර්ය සාධක සමිතිය, දහම් පාසල් සංවර්ධන සමිතිය
ආදී සංවිධානයන්හි සභාපති ධුරන්දර,
වීදියගොඩ තරුණ බෞද්ධ සංගමය, ධම්මචාරි තරුණ පදනම,
ධම්මදාන උපාසිකා සමිතිය ආදී සංවිධානයන්හි අනුශාසක ධුරන්දර,

ගෞරවාර්හ වල්ගම ධම්මින්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට
පින්බර ජන්ම දිනයක් වේවා.. !
නිදුක්, නිරෝගී, චිර ජීවනය වේවා... !

සුඛී දීඝායුකෝ භව.. !

වීදියගොඩ තරුණ බෞද්ධ සංගමය

ආයුවඩ්ඪකෝ, ධනවඩ්ඪකෝ,සිරිවඩ්ඪකෝ, යසවඩ්ඪකෝ,බලවඩ්ඪකෝ, වණ්ණවඩ්ඪකෝ,සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදාසුබ අලුත් අවුරුද්දක් වේවා !Weediyagod...
13/04/2025

ආයුවඩ්ඪකෝ, ධනවඩ්ඪකෝ,
සිරිවඩ්ඪකෝ, යසවඩ්ඪකෝ,
බලවඩ්ඪකෝ, වණ්ණවඩ්ඪකෝ,
සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදා

සුබ අලුත් අවුරුද්දක් වේවා !

Weediyagoda Maha Viharaya
Weediyagoda Raja Maha Viharaya & Sri Natha Devalaya.

ලේ දන්දීමේ පිංකමපෙබරවාරි 22 සෙනසුරාදාඋදෑසන  8.00 සිට සවස 3.30 දක්වාවීදියගොඩ මහා විද්‍යාලයේදී...ඔබ සැමට ආරාධනා..
12/02/2025

ලේ දන්දීමේ පිංකම
පෙබරවාරි 22 සෙනසුරාදා
උදෑසන 8.00 සිට සවස 3.30 දක්වා
වීදියගොඩ මහා විද්‍යාලයේදී...
ඔබ සැමට ආරාධනා..

වීදියගොඩ තරුණ බෞද්ධ සංගමය සංවිධානය කල නොමිලේ පවත්වන ලද වෛද්‍ය සායනයසාර්ථක කරනු පිණිස දායක වූ සැමටස්තූතියි !Royal Care Ho...
24/08/2024

වීදියගොඩ තරුණ බෞද්ධ සංගමය සංවිධානය කල
නොමිලේ පවත්වන ලද වෛද්‍ය සායනය
සාර්ථක කරනු පිණිස දායක වූ සැමට
ස්තූතියි !

Royal Care Hospitals Kalutara optician
Kalutara Opticians Weediyagoda Maha Viharaya Weediyagoda Vijithaloka Thero Weediyagoda Raja Maha Viharaya & Sri Natha Devalaya. වීදියගොඩ රාජ මහා විහාරය වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසල වීදියගොඩ රජ මහා විහාරය වීදියගොඩ රජ මහා විහාරය

නොමිලේ පවත්වන වෛද්‍ය සායනයඅගෝස්තු 24 සෙනසුරාදාඋදේ 8 සිට දහවල් 2 දක්වාවීදියගොඩ මහා විහාරයේදී පැවැත්වේ.* මූලික වෛද්‍ය පරීක...
22/08/2024

නොමිලේ පවත්වන වෛද්‍ය සායනය

අගෝස්තු 24 සෙනසුරාදා
උදේ 8 සිට දහවල් 2 දක්වා
වීදියගොඩ මහා විහාරයේදී පැවැත්වේ.

* මූලික වෛද්‍ය පරීක්ෂාව
* සම්පූර්ණ ඇස් පරීක්ෂාව
* ළමා හා වැඩිහිටි රෝග පරීක්ෂාව
* නිදන්ගත හා බෝ නොවන රෝග සදහා උපදේශනය
* රුධිරගත සීනි පරීක්ෂාව
ඇතුළු සේවා රැසක්...

සංවිධානය - වීදියගොඩ තරුණ බෞද්ධ සංගමය
දායකත්වය - Royal Care Hospitals

නොමිලේ පැවැත්වෙන මේ වෛද්‍ය සායනයට අවශ්‍යතාවයැති ඔබට ආරාධනා.. !

Address

Weediyagoda
Bandaragama

Telephone

+94714179552

Website

Alerts

Be the first to know and let us send you an email when වීදියගොඩ තරුණ බෞද්ධ සංගමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share