29/04/2025
ශ්‍රී ලංකාවේ දැවැන්තම LGBTIQ+ ප්‍රජා සැමරුම ශ්‍රී ලංකා අභිමානය මෙසේ ආරම්භ වන වගයි.
සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා! ශ්‍රී ලංකාවේ LGBTIQ+ ප්‍රජාව පිළිබඳ හැදෑරීමට, LGBTIQ+ ප්‍රජාව හමුවීමට, සමාජ දුර්මතයන් පිළිබඳ දැනුවත් වීමට, නිවැරදි තොරතුරු ලබා ගැනීමට, LGBTIQ+ ප්‍රජාව පිළිබඳ පර්යේෂකයන්ට, වෛද්‍යවරුන්ට, නීතීඥයන්ට, උපදේශකවරුන්ට, ව්‍යපාරකරුවන්ට, සමාජභාවය පිළිබඳ උපදේශකවරුන්, විශේෂඥ මනෝ වෛද්‍යවරුන් සහ අනෙකුත් සියලුම ක්ෂේත්‍රයන් වල වෘත්තිකයන්ට ආරාධනා!
රේන්බෝ බසාර් යනු ශ්‍රී ලංකාවේ LGBTIQ+ ප්‍රජා නායකයන් විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රජා එකමුතුව වේ. මෙය ශ්‍රී ලංකා අභිමානය 2025 සැමරීම සඳහා ඇති එක් ක්‍රියාකාරකමක් වන අතර මෙම වැඩසටහන මැයි 31 සහ ජුනි 01 යන දෙදින පුරා උදෑසන 9 සිට හවස 4 දක්වා නව පුරහල පරිශ්‍රයේ පැවැත්වේ.
ඔබගේ පැමිණීම ශ්‍රී ලංකාවේ LGBTIQ+ ප්‍රජාවේ අයිතිවාසිකම් පරිච්ඡේදයේ නව පියවරක් ලෙස සටහන් වේ.
ඔබ සැමට විවෘත ආරාධනා!
இலங்கையில் பால்பல்வகைமை சமூகத்தின் மிகப்பெரிய கொண்டாட்டமான இலங்கை பெருமிதம் 2025 இப்படித்தான் தொடங்குகிறது.
அனைத்து இலங்கையர்களுக்கும் ஒரு திறந்த அழைப்பு!
இலங்கையில் பால்பல்வகைமை சமூகத்தைப் பற்றி அறியவும், பல்வேறு சமூக உறுப்பினர்களைச் சந்திக்கவும், சமூக தப்பெண்ணங்களைப் புரிந்துகொள்ளவும் சவால் செய்யவும், துல்லியமான தகவல்களை அணுகவும் இலங்கை பெருமித கொண்டாட்டத்துடன் இணையுங்கள். இந்த அழைப்பு குறிப்பாக ஆராய்ச்சியாளர்கள், மருத்துவ வல்லுநர்கள், பாலின ஆலோசகர்கள், பயிற்சியாளர்கள், வழக்கறிஞர்கள், ஆலோசகர்கள், வணிகர்கள், சமூக ஆலோசகர்கள், மனநல நிபுணர்கள், பால்பல்வகைமை சமூகம், பல்கலைக்கழக மாணவர்கள், கூட்டாளிகள் மற்றும் பிற அனைத்து துறைகள் சார்ந்த நிபுணர்களுக்கும் வழங்கப்படுகிறது.
வானவில் பஜார் என்பது இலங்கையில் பால்பல்வகைமை தலைவர்களால் ஏற்பாடு செய்யப்பட்ட மிகப்பெரிய சமூகக் கூட்டமாகும். இது இலங்கை பெருமித கொண்டாட்டம் 2025 இன் ஒரு முக்கிய நிகழ்வாகும், இது இரண்டு நாட்களில் நடைபெறும் - மே 31 மற்றும் ஜூன் 1, காலை 9:00 மணி முதல் மாலை 4:00 மணி வரை புதிய டவுன்ஹால் வளாகத்தில்.
இலங்கையில் LGBTIQ+ சமூகத்தின் உரிமைகளுக்கான இயக்கத்தில் உங்கள் இருப்பு ஒரு புதிய அத்தியாயத்தைக் குறிக்கும்.
அனைவரையும் வரவேற்கிறோம்!
Sri Lankan Pride 2025, the largest celebration of the LGBTIQ+ community in Sri Lanka, begins.
An open invitation to all Sri Lankans!
Join with Sri Lankan Pride Celebrations to learn about the LGBTIQ+ community in Sri Lanka, to meet diverse community members, to understand and challenge social prejudices, and to access accurate information. This invitation is especially extended to researchers, medical professionals, Gender Consultants, Tainers, lawyers, counselors, businesspeople, social advisors, mental health specialists, LGBTIQ+ community, University Students, Allies and professionals from all other fields.
The Rainbow Bazaar is the largest community gathering organized by LGBTIQ+ leaders in Sri Lanka. It is a key event of Sri Lankan Pride Celebration 2025 and will take place over two days — May 31 and June 1, from 9:00 AM to 4:00 PM at the New Townhall premises.
Your presence will mark a new chapter in the movement for the rights of the LGBTIQ+ community in Sri Lanka.
Everyone is welcome!
***an ***anvisibility ***ancommunity ***ansl