SSCD Foundation

SSCD Foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SSCD Foundation, Charitable organisation, Sri Tharunodayaramaya, Mahaladuwa, Balapitiya.

බලපිටිය මහලදූව ශ්‍රි සුගත ප්‍රජා සංවර්ධන පදනම ,හා මහකරාව තපෝධනාරාම විහාරස්ථානය සංවිධාන කිරීමෙන්, ගම්පොල ගොබ්බෑවල වේලුවනා...
11/12/2025

බලපිටිය මහලදූව ශ්‍රි සුගත ප්‍රජා සංවර්ධන පදනම ,හා මහකරාව තපෝධනාරාම විහාරස්ථානය සංවිධාන කිරීමෙන්, ගම්පොල ගොබ්බෑවල වේලුවනාරාමය හා ප්‍රියදර්ශණාරාමයේ අවතැන්වු කඳවුරු දෙකට හා නාවලපිටිය ආසනයේ මීතවලාව පවුල් සියයකට වැඩි පිරිසකට, වියලි ආහාර,වතුර, දරුවන්ට පාසල් උපකරණ බෙදා දීමක් 2025 දෙසැ.07 සිදු කරනලදි. ආචාර්ය, මහලදූවේ නන්දරතන නාහිමි, නෑහින්නේ පියරතන නාහිමි, අමුණුපුරේ සීලවංශ නාහිමි ඇතුලු දායක පිරිසක් දුෂ්කර මග ⁣ගෙවා ගොස් අදාල විපතට පත් පිරිකටම අවශ්‍ය දෑ බෙදා දෙනලදි. උදව්කල සැමට පිං දෙමි.

බලපිටිය ,  මහලදූව, ශ්‍රී තරුණෝදයාරාමය විහරස්ථානයේ වැඩ විසූ මාදූවේ සුගතසිරි නාහිමි⁣ගේ 13 වන   ගුණ සැමරුම් වස්, අම්බලන්ගොඩ...
01/09/2024

බලපිටිය , මහලදූව, ශ්‍රී තරුණෝදයාරාමය විහරස්ථානයේ වැඩ විසූ මාදූවේ සුගතසිරි නාහිමි⁣ගේ 13 වන ගුණ සැමරුම් වස්, අම්බලන්ගොඩ වර්ෂ විතාරණ වැඩිහිටි නිවසේ මවු පියවරු පන්සලට ගෙන්වා සම්බුද්ධ පුජාව පවත්වා රාත්‍රී ආහාර පාන වලින් සංග්‍රහ කරනලද අවස්ථාව .

🪴🪴🪴  ගෙවතු වගාව සඳහා දූදරුවන්ට පැළ ලබාදීම 2024/08/18🪴🪴🪴බලපිටිය, මහලදුව  ශ්‍රී  විමලසිරි  දහම්  පාසලේ  දරුවන්ට ගෙවතු  වගා...
18/08/2024

🪴🪴🪴 ගෙවතු වගාව සඳහා දූදරුවන්ට පැළ ලබාදීම 2024/08/18🪴🪴🪴

බලපිටිය, මහලදුව ශ්‍රී විමලසිරි දහම් පාසලේ දරුවන්ට ගෙවතු වගාව සඳහා පැල බෙදා දීම ආචාර්ය මහලදුවේ නන්දරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද දින (18) සිදු කරනලද අතර, ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙහි ප්‍රගතිය සොයාබැලීමට ද කටයුතු සංවිධානය කර ඇත. හොඳම ගෙවතු වගාවන් තෝරා ත්‍යාග බෙදා දීමක් කිරීමටද කටයුතු යොදා ඇත. මෙයට අනුග්‍රහ දක්වන්නේ විහාරස්ථ ශ්‍රී සුගත ප්‍රජා සංවර්ධන පදනමයි.

Today French group visited to Mahaladuwa Temple at Balapitiya and meditation program was conducted by bhante Nandaratana...
16/08/2024

Today French group visited to Mahaladuwa Temple at Balapitiya and meditation program was conducted by bhante Nandaratana thero.they were so happy through the dhamma discussion.

Address

Sri Tharunodayaramaya, Mahaladuwa
Balapitiya
80550

Alerts

Be the first to know and let us send you an email when SSCD Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SSCD Foundation:

Share