19/07/2025
වයස අවුරුදු 15 පාහළ දෙවන කාණ්ඩයේ (Division 2)පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පුර්ව තරගයට (Quarter Final)තේරීපත් වු සිද්ධාර්ථ විද්‍යාලයේ 15 පහළ ක්‍රිකට් කාණ්ඩායමට සිදුහත් විදුහල් ආදි ශිෂ්‍ය ප්‍රජාවේ උණුසුම් සුභ පැතුම් ❤️🥰
ඒ සදහා වෙහෙස මහන්සි වී පුහුණුවීම් කල විද්‍යාලයේ පුහුණුකරු දර්ශන මහතාටත් දරුවන්ටත් ස්තුතියි 🙏🙏🙏
ඉදිරි තරගත් ජයග්‍රහණය කොට පාසලට ගෞරවයක් ගෙන ඒමට ශක්තිය ලැබේවා ❤️💪